ලංවිම සේවක පඩි 25%කින් වැඩි කරන්න බිදුලි බිල ඉහල දැමේ..

October 16, 2017 at 8:40 am | lanka C news
ලංවිම සේවක පඩි 25%කින් වැඩි කරන්න බිදුලි බිල ඉහල දැමේ..

එළැඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල ඉහල දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ මුදල් අමාත්‍යංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, ලංකා විදුලි බල මණ්ඩලය අතර වූ සාමූහිකි ගිවිසුමක් මතයි.

මේ අනුව 10%ක ප‍්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහල දැමෙනු ඇති අතර එය සාමාන්‍යයෙන් ඒකකයකින් රුපියල් 1.60කි.

මෙසේ විදුලි බිල ඉහල දැමීමත් සමගම මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප 25%කින් පමණ ඉහල දැමිය යුතු බවද ගිවිසුමේ වෙයි.

අදාල ගිවිසුම සදහා අත්සන් තබා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ හා විචුලිබල අමාත්‍යඞශයේ ලේකම්වරුන්ය.

4,866 Viewers

3 Comments to “ලංවිම සේවක පඩි 25%කින් වැඩි කරන්න බිදුලි බිල ඉහල දැමේ..”

  1. hina says:

    Ape padi satha pahakin wadi un na…munge padi gewanna apen kelawanawa

  2. Kolitha says:

    Guruwarunta dostharawarunta….wage ayata padi wadikaranne kohomada kiyala kiyanawada….

  3. බබා උක්කුන් says:

    ඔයිට වඩා හොද නැද්ද අපේ පඩිය, අපි හම්බුකරනදේ තොපේ එකවුන්ට් එකට දාන්නම්. අපිට හවසට ගෙදර යනකොට බත් පැකට් දෙකක දීපන් ගෙදර ගිහින් කාල තොපෙ අම්මලත් එක්ක පටල ගෙන බුදියාගන්න. මේවා කරන එවුන්ට හෙනහත ඉල්ලලා මදි.

Main News