ලක්‍ෂමන් යාපාට වැඩ බාරගන්න රියදුරන්ගේ කාමරය දෙයි..

June 16, 2017 at 3:50 pm | lanka C news
ලක්‍ෂමන් යාපාට වැඩ බාරගන්න රියදුරන්ගේ කාමරය දෙයි..

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස දැවුරුම් දුන් ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා එන සදුදා දිනයේ (19) වැඩ බාර ගැනීමට තීරණය කර ඇත.

නමුත් ඇමති කබීර් හෂීම් සමග පැවති කාර්යාල කාමර ගැටළුව ඒ ආකාරයෙන්ම පවතින අතර ඇමති කබීර් කම ස්ථාවරයේ කිසිදු වෙනසක් කර නැත.

ඒ අනුව දැනට ඇති ඉඩකඩ තුල තම රාජකාරි ආරම්භ කිරීමට ඇමති ලක්‍ෂමන් යාපා තීරණය කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ අමාත්‍යංශ ලේකම්වරයා විසින් නව රාජ්‍ය ඇමතිවරයා වෙත අලූතින් කාර්යාල ස්ථානයක් වෙන් කර ඇතැයි කල දැනුම් දීම අනුව එහි ගොස් බැලූ ඇමති යාපාගේ නිලධාරීන් පවසා ඇත්තේ එය වෙනත් අමාත්‍යංශයක රියදුරන්ගේ නිදන කාමර කිහිපයක් බවයි. එනිසා එම ස්ථානය ඔවුන් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

9,220 Viewers

4 Comments to “ලක්‍ෂමන් යාපාට වැඩ බාරගන්න රියදුරන්ගේ කාමරය දෙයි..”

  1. asaranaya says:

    එහේනම් ලකශ්මනයෝ ඩ්‍රයිවරයකු ගානට වැටුනා, ඔහෙමතම්යි කටු උරන සුනකයන්ට වෙන්නෙ, නැට්ට පුකේ ගහගෙන ඉන්ජො ඉන්ජෝ කියනවිට ලඟට දුවන එක තම්යි. ලැජ්ජ නැද්ද ඕයි!

  2. kamalsirikuruwita says:

    ලක්ෂ්මන් යාපාට ගැලපෙනම කාමරය තමයි ඒ ලැබිල තියෙන්නේ . රනිල්ව කන්න ආපු මුන්ට ඔහොම තමයි සලකන්න ඕන. වැඩ බැරි , මෙතෙක් කවදාවත් රටට වැඩ නොකළ අපතයන්ට මොනවා නුදුන්නම මොකද.

  3. සිංහලයට හු හු හු හු හු හු හු හු ……හූ ….හූ ……හූ ……..හූ

  4. "සාධාරණ සෝභිත​" says:

    ඇමතිගෙ රියදුරා රාජ්‍ය ඇමති කියල ගැසට් නිවේදනයක් නිකුත් කලාම ගැටළුව හබක්.
    ඇමතිට විතරක් රුපියල් කෝටි හැට හුට හමාරක් වෙන් කරල වාහනයක් ගෙනාවම වාහන දෙකක් ගෙන්නන වියදමත් හබක්.
    ඇමතිගෙ වාහනේ රාජ්‍ය ඇමති පැදවීම අනිවාර්‍ය කලාම දෙන්නගෙ හබෙත් හබක්.
    දෙන්න එකම වාහනේ යනව දැක්කම සංහිඳියාව නැහැ කියල කෑ ගහන උන්ගෙ හබෙත් හබක්.
    රාජ්‍ය ඇමති කොළඹ නිදා ගත්තාම මාතර යන එන වියදමත් හබක්.
    එකම වාහනේ දෙන්නම පාවිච්චි කරන කොට පර්මිට් එක විකිනිල්ලත් හබක්.

Main News