ලක්‍ෂමන් යාපා ගෙදරට වී හින්ට් අරී.. ඇමති කබීර්ට ‘මෝඩයා’ යයි නොකියා කියයි..

June 12, 2017 at 2:10 pm | lanka C news
ලක්‍ෂමන් යාපා ගෙදරට වී හින්ට් අරී.. ඇමති කබීර්ට ‘මෝඩයා’ යයි නොකියා කියයි..

ඇමති කමේ දිවුරුම් දුන්නද වැඩ බාර ගැනීමට තැනක් නොමැතිව ගෙදරට වී සිටින ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන යාපා මහතා හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී මෙසේ අදහස් පල කලේය.

දෙවියන් පය නොගසන තැන්වල මෝඩයින් පිනුම් ගසන බව ඇමතිවරයා කියද්දී මෝඩයා කවුදැයි මාද්‍යවේදියා ඇසු පැනයට ඔහු පිලිතුරක් දුන්නේ නැත.

8,470 Viewers

4 Comments to “ලක්‍ෂමන් යාපා ගෙදරට වී හින්ට් අරී.. ඇමති කබීර්ට ‘මෝඩයා’ යයි නොකියා කියයි..”

  1. sasi says:

    මූ එකම එක දෙයක් කලා.මුගෙ පුතාව දේශපාලනේට ගෙනාව​.ඒකත් මහින්ද මහත්තයගෙ පිහිටෙන්.ඊට පස්සෙ මූ සිරා කල දේම මහින්ද මහත්තයට කලා.ඔය පඩිසන් දෙන්නෙ ඒ කල නරුම වැඩ තමයි.

    යකෝ ලක්ශමයෝ ගන්වතුරෙ ජල කඳට පැන සිය දිවි හානිකර ගනිය, තොපට ඉතිරිව ඇත්තේ එපමණයි.සොබිත ලඟට පලයන් බන්.

  2. asaranaya says:

    අනේ යාපෝ තමුසේ දෙකේ කොලයට වැටුනා එහෙනම් , වොට් 40 බල්බ් දෙකම තවම එල්ලෙනවානේද. උස්සල පෙන්නුවානම් , ගන්වතුරනේ , කඩාගෙන යයිද කරන්ට් වැදිලා පුපුරා යයිද?

  3. Thusith says:

    This man not a educated one can’t speak a singalong Englishes word.

  4. මොණරවිල says:

    මෙයාගෙ නන්දන කියන බොඩිගාඩ් කටුගස්තොට ගේකට යන පාරක් වහන්න පොලිසියටත් බලපැම් කරල බරටම වැඩලු. ඉතාලියෙ
    ඉදල ආපු මස්සිනා කාරයත් එක්ක.

Main News