ලක්‍ෂ 62 ලක්‍ෂ 11ට බැස්සුවාට ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන බව එජාපය කියයි…

March 18, 2018 at 3:26 am | lanka C news
ලක්‍ෂ 62 ලක්‍ෂ 11ට බැස්සුවාට ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන බව එජාපය කියයි…

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවහොත් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ලක්‍ෂ 62ක් ඡුන්ද ලබා ගත් ජනාධිපතිවරයා එම ප‍්‍රමාණය ලක්‍ස 11 දක්වා අඩු කර ගැනීම හේතුවෙන් මෙම දෝෂාභියෝගය ගෙන ආ හැකි බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා එරෙහිව එවන් පසු අරමුණකින් කටයුතු නොකරන බවද කී මන්ත‍්‍රීවරයා කෙසේ හෝ බලය ලබා ගෙන හොරු රැුක ගැනීමට කණ්ඩායමකට උවමනා වී ඇති බවද සදහන් කරයි.

14,720 Viewers

7 Comments to “ලක්‍ෂ 62 ලක්‍ෂ 11ට බැස්සුවාට ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන බව එජාපය කියයි…”

  1. Rohitha says:

    ithin hondai ne. agamati, janapati dennama deshabhiyogayata lak kalayuthu nam mulu aanduwata erehiwa eya karanne. parlimenthuwa wisuruwa haera general election ekak thiyene eka ne.

  2. ගන්ජ බන්ඩා says:

    බූරැවා බ්‍රේ කියනවා. ජනාධිපතිවරනෙදි ලක්‍ෂ 62 ක් ලැබුනෙ හස්සයටය්. අද වෙනකොට හංස සභාපති හිරේ. ගිය චන්දෙදි කවුරැවත් හන්සය ගෙන් ඉල්ලුවෙ නැති බව ගොන් බූරැවා දන්නෙ නැහැ.

  3. john the baptice says:

    රනිල් නම් නූතන දොන් ජුවන් ධර්මපාල ශ්‍රී ලංකාවේ තෙල් සැපයුම සහ වරාය , ගුවන් තොටුපල විකිණීමට යන අවස්තාවේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වහලුන් සේ සිය ස්වාමීයා රකිනා එජාප වහලුන්.

  4. daminda says:

    diya reddenn bella kapeemakk…….

  5. Aurora says:

    තොපි ඕනෑම දෝෂාභියෝගයක් ගෙනෙල්ලා, හැබැයි කතාවෙන් තමුන්ගේ ගොන්කම ප්‍රදර්ශණය කරණකොට අපහාසය චන්දෙදුන්න චන්දදායකයටයි. අගමැතිට විරුද්ධව ගේන විශ්වාසභන්ගේ පරාද නොකලොත් අගමැට්ට ගෙදර. ආපහු අගමැට්ට වෙනුවෙන් පෙනී ඉන්නවත් ජනාධිපතිට විරුධව දෝෂාභියෝග ගෙනෙන්නවත් UNP මන්ත්‍රීවරු එකතුකරගන්නවා බොරු. උන් අලුත් නායකයාට පාන අල්ලන්න පොරකාවි.

  6. Aba says:

    Although they talk like this, We do not think none of those or other UNPers has the courage to initiate such action!

  7. Boo says:

    මෙවන් මීහරකුන් පාර්ලිමේන්තු යවන චන්ද දායකයින් ප්‍රමාණය පහල බැසීම රටට සුභ දායකයි නේද? එහෙම බැලුවම පඹ රාල කරලා තියෙන්නේ හොඳ වැඩක්.

Main News