ලක් ඉතිහාසයේ කුප්පීතුම කතානායකයා ඔබයි..- මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි..

September 21, 2017 at 9:20 am | lanka C news
ලක් ඉතිහාසයේ කුප්පීතුම කතානායකයා ඔබයි..- මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි..

කතානායක කරු ජයසූරිය ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අපකීර්තිමත්ම පක්‍ෂග‍්‍රාහීම කතානායකවරයා බව පාර්ලිමේන්තුවේදී ඊයේ හදිසියේ සම්මත කරගත් පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේගෙන් දැඩි විවේචන එල්ල විය.

42,117 Viewers

25 Comments to “ලක් ඉතිහාසයේ කුප්පීතුම කතානායකයා ඔබයි..- මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි..”

  1. බබා උක්කුන් says:

    “ආවොත් කරු පායයි හිරු” ආච්චිගේ රෙද්ද. මහින්දානන්ද කියපු කතාව සම්පුර්ණ ඇත්ත. හිටපු හැම කතානායකයාම තමුන් පත්කළ පක්ෂයට පක්ෂක්ග්‍රහියි තමයි. එත් මේ වගේ රනිල්ට වැදගෙන සට්ටඹි කම් කරන කොන්දක් නැති, රට, ජාතිය, ආගම ගැන හැගීමක් නැති මේ වගේ එකෙක් නම් පාර්ලිමේන්තුවේ ඉන්න නැතුව ඇති. කොසොල් රජ්ජුරුවන්ගේ සිහින සැබෑ වෙන කාලෙට බිහි වෙච්ච ගොම රිටි.

    • silvas says:

      Mahindananda alias paharaya insulting everybody, and he is one master dog of MR & family. Bloody rouge he is in queue to enjoy the life in jail. A classic robber.

  2. ප්‍රසාද් says:

    එකාබද්දයෙ කට විතරයි වැඩ නෑ දැන් අවුරුදු දෙකහමාරක් තිස්සෙ ආණ්ඩු පෙරලනවා කිය කියා එකම බනේ කියවනවා තව අවුරුදු කීයක් කටින් බතල හිටවයිද අනේ පවු පර්සි මුන් ටික ඒ මනුස්සයට දෙන වදයක්.

    • A. Salwathura says:

      ප්‍රසාද්, ඔබ තුමා ටොයියෙක් බව පෙනේ.
      ආණ්ඩුව පෙරලන්න තිබුනා පාර්ලිමේන්තුවේ ගුන්ඩු නැත්තං අර දෙකට්ටුවේ.
      සාධාරණ ක්‍රමයක් තිබුනා නං ඔබේ ටොයි ආණ්ඩුව තිබුන තැන දැං ගසුත් පැල වෙලා

  3. Nandasoma says:

    ලැජ්ජ නැද්ද කථානායක තුමණි? මේ විදියට අධිකරණ තීන්දු වලටත් විරුද්ධව, නීතියට පටහැනිව, දසාචාරාත්මක නොවන විදියට පාර්ලිමේන්තුව හසුරුවන්න?

  4. yasmin says:

    Appa, Mara ekkenek ne kiyanne. Aluthgamage oya, Nonagen ahanna oyage rage.

  5. Desmond Fernando says:

    Thawa Poya 2.Horungeth horu newatha balaye

  6. somdas says:

    Monaw kiwwath Wadak Naha …Panatha 3/4 Sammathai…

  7. රාහුල කොලුවා says:

    අගමැති එක්ක සාකච්ඡා කරන කල් විවාදය කල් තියන්න කියලා විපක්ෂය දිගින් දිගටම කිව්වා.. ඒත් කථානායක බෑ.. කියලා කිව්වා.. රනිල් පාර්ලිමේන්තුවට ආවා.. එහෙනං අපි 12 ට සාකච්ඡා කරමු කියලා අගමැති කිව්වා.. එතකොට කථානායක හා කියලා පාර්ලිමේන්තු විවාදය කල් තිබ්බා.. ඔන්න කතානායකගේ ඊයේ හැසිරීම.. අපි ඔක්කොම ටී.වී එකෙන් බලාගෙන හිටියේ කතානයක තුමනි.. ඔබ පාර්ලිමේන්තුවේ නෙවෙයි අගමැතිගේ කතානායක….

  8. asaranaya says:

    කම් කරු හීන් බබා සියාගෙ අප්පොච්චත් ඔය වගේමයි ඒකාලෙ

  9. Saradiel says:

    කතානායක බලාගන ඉන්නේ රනිල් ජනාදිපති උනාම අගමැති වෙන්න රනිල්ට කඩේයන්නේ එම නිසා

  10. love nature says:

    කරු ජයසූරිය කියන්නෙ ජනමාධ්‍ය සහ වෙනත් කට කතා ඔස්සෙ, ප්‍රවීණ සහ බුද්ධිමත් කෙනෙක් හැටියට නිර්මාණය වෙච්ච දුර්වල චරිතයක්.

  11. love nature says:

    දිව දෙකේ කබරයා

    2001 – 2010 අතර කාලයෙ එක වෙලාවක, එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ, රනිල් ට එරෙහිව කරු ( තව පැත්තකින් සජිත් ) බල ගන්වන වැඩ පිළිවෙළක් දියත් වුණා. ‘

  12. SUNIMAL says:

    මේ රටේ පහලවුන අසාර්ථකම ජනාධිපතිතුමා වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාය. ඔහු යටතේ සාර්ථක කිසිවක් බිහිවිය නොහැක , අසාර්ථකම ජනාධිපතිතුමා, අසාර්ථකම අගමැතිතුමා, අසාර්ථකම කථානායකතුම අසාර්ථකම මුදල් ඇමතිතුමා ඇතුළු අසාර්ථකම රජයද ඔහුට අයත්ය

  13. Gobila says:

    hhahah Kauda me katakaranne…This is high time crook who made foutune out tax payers poor penny… talks about corruption and intimidation… my foot..Ranil/Hitan regime is 10000 times better..

  14. David Milli-Banda says:

    Aiyo……………. Naki Karuwa wala payayi… goda payayi… kapothi……………sune sung.
    heta rohal gatha weyi da danne nehe………………….anunge paw kara gahala.

  15. Hadawatha says:

    සහතික ඇත්ත. කරු පැටිකිරිය රාජ්‍ය පරිපාලන ඇමති කාලේ කරපු ග්‍රාමසේවක පත්කිරීම් වලින්ම තේරෙනවා… පොඩි එකෙකුට උනත් තේරෙනවා මේකා පශග්රහෙඑ බව…

  16. mahanuwara padda, wala hora kiyana katha kawuda ganan ganne

  17. Chaina says:

    රට බල්ලට යය්. බල්ලා රට යය්.

Main News