ලක් පුතුන් ජිනීවා කොටි පරදා දණ ගස්වති.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි..[Video]

September 20, 2018 at 10:47 pm | lanka C news
ලක් පුතුන් ජිනීවා කොටි පරදා දණ ගස්වති.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි..[Video]

ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනා අසත්‍ය බවත්, දරුස්මාන් සහ යස්මින් සුකා සැකසු වාර්තා මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින් ගහන බවත් දැක්වීම සදහා ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන සැසියට සමගාමීව විශේෂ අතුරු සැසියක් කැඳවීය.

එහිදී මහා බ්‍රිතාන්‍යයයේ සිට පැමිණි ඉන්දික ගුණසේකර සහ කැනඩාවේ සිට පැමිණි ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි මුලික අදහස් දැක්වීම සිදු කළේය.

මූලික ඉදිරිපත් කිරීම්වලින් පසු සංවාදය ඇරඹිණි. ප්‍රකට කොටි හිතවාදියකු ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික දැන් ප්‍රංශයේ පදිංචිව සිටින ඩේවිඩ් වේලි දිගින් දිගටම ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීය. ඔහු දීර්ඝ කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කළ අයෙකි. යුද අපරාධ චෝදනා අඩංගු දරුස්මාන් වාර්තාව සකස් කළ අයගෙන් එක් අයකු වූ යස්මින් සුකා එම රැස්වීම පැවති ගොඩනැගිල්ලේම ඉහල මාලයේ සිටින බවත් කරුණු බොරුනම් ඇයගෙන් ඇසිය හැකි බවත් වේලි පැවසීය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා සුකා සිටින්නේ මේ ගොඩනැගිල්ලේ ද වෙනත් ගොඩනැගිල්ලකද යන වග වැදගත් නැති බවත් ඔවුන් වාර්තාව පිළියෙළ කිරීමේදී අනුගමනය කළ ක්‍රියා මාර්ගය මෙන්ම වාර්තාව ද සාවද්‍ය බවත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සේවය කරන සුකා මහත්මිය වැනි වැදගත් අයට චෝදනා නොකරන ලෙසත් මියන්මාරය සම්බන්ධයෙන්ද ඇය මේ වනවිට විමර්ශනයක් පවත්වන බවත් වේලි මහතා පැවසීය. මහාචාර්ය ජයසුමන මහතා ඒ සමගම “සුකා ලංකාව ගැනත් මියන්මාරය ගැනත් මෙතරම් උනන්දු අන් හේතුවක් නිසා නොව දෙරටම ථෙරවාද බෞද්ධ රටවල් නිසා” බව පැවසීය.

තත්වය අවාසිදායක බව තේරුම්ගත් ඩේවිඩ් වේලි තමන්ට වෙනත් කටයුත්තක් ඇතැයි පවසමින් ශාලාවෙන් පිටව ගියේ තව දුරටත් රැදී සිටින ලෙස ශ්‍රී ලාංකික නියෝජිත පිරිස කළ ඉල්ලීමද නොසලකා හරිමිනි.

බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ බුද්ධප්‍රිය ස්වාමීන්වහන්සේ ද ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ශාලාවේ රැදී සිටියහ. ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු පිරිස විශේෂ අතුරු සැසිය කැඳවීය.

24,806 Viewers

30 Comments to “ලක් පුතුන් ජිනීවා කොටි පරදා දණ ගස්වති.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි..[Video]”

  1. සිරිලක උරුමේ සිහළට says:

    සතරවරම් දෙවිවරු වඩිනා මේ අහස් තලේ
    නමෙ අරුතම ජය-සුමන රැකගති මිහිතලේ
    වංශකතාව දමිලයට ජිනීවහි තේරුම් කලේ
    තේරුන සුද්දා සිරිලක උරුමේ සිහළට කලේ

    • Saradiel says:

      WOW WHAT A GREAT NEWS ….Home of the the free,because of the brave .
      THANK YOU ,GREAT PATRIOTIC HEROES … Facts are the facts…..The truth never changes

      • Gamini says:

        නියමයි…දැන් ඔය ජිනීවා ප්‍රශ්ණය මේ අවුරුද්දෙ විසදගත්තොත් ලබන අවුරුද්දෙ ජිනීවා යන්න සූට් මහගෙන් ඉන්න නා….. , 2019 දි ජිනීවා යන්නෙ කොහොමද?

      • Perera says:

        Jayasumanaya jaathiwaadi wal parayek. Okage mulu pawulama meratin athugaa damiya yuthuya.

  2. Snow White says:

    Thank you, thank you, thank you, LIONS! You’re the real sons and daughters of Mother Lanka!

  3. DAVID VELIE says:

    මම සිංහයාට බයයි නංගියේ!!!

  4. යොහාන් says:

    ජයසුමනයා සුද්දට ඉංග්‍රීසි කියා දීලා මල කෙලියයි

    • Ananda says:

      ජිනීවා නාඩගම සිංහල – දෙමළ හවුල් ව්‍යාපරිකයකි.

      • හපුවා says:

        අනේ මාවත් ජිනීවා එක්ක යන්නකෝ…

        • දේශයට අප්‍රිය සුනන්ද says:

          තෝ නෙමේ, එවපන් තොගෙ මායියව ජිනීවා එක්ක යන්න.

  5. Samuvel says:

    යුද්දය වෙලාවේ වචනයකින් වත් සහය නුදුන්,එලිපිටම රට පවා දෙන, කොටින්ට කත් අදින, 30 වසරක නිමවූ යුද්ද ජය දිනය වත් නොදන්නා මෝන්ගල්, කුහක, දෙශද්‍රෝහින් රජවි ඇති කාලකන්නි යුගයක කිසිම රාජ්‍ය අනුග්ර්හයක් නැතිව මේ විරු සින්හ පැටවු කරන්නාවූ සේවයට ඔවුන්ට අපි ආරාදනා කරමු මෙහි පැමින ඊලඟ මැතිවරනෙන් දිනා අපේරටේ විදේශ සේවාව බාරගන්නා ලෙස.

  6. Gajaba says:

    Hi Professor Jayasumana

    Thank you very much for this great great work. Other professors in Sri Lanka like GL peries etc should learn from you how to behave in front of these w burgers. We have to be rationale and should answer their questions in straightforward way. Other so called economic advisors and Ministers like harshachariya should learn how to speak to world and IMF advisors from Professor Jayasumana. That is the only way, we can manage our economic crisis.

  7. LION voice says:

    GREAT JOB ….well done LIONS of Sri Lanka…THANK YOU to all our deshapremi janathawa!!!!!

  8. නූතනවාදියා says:

    සුදු ජාතිකයෙක් ඉදිරියේ හැසිරීමට නොදන්න චන්න ජයසුමන වැනි බයියන් මෙවැනි වැදගත් අවස්තාවලට සම්බන්ධ කරගන්නෙ ඇයි. අපේ රට වෙනුවෙන් පෙනී සිටින මෙම සුදු මහතා එක්ක බලපුවාම අනිත් උන් මොන කබ්බොද. මේ වගේ ඒවලින් පේන්නෙ මානව හිමිකම් අගයක් නැති වහල් හා ගෝත්‍රික බාවයේ සිටින සිංහලයාගේ තරමයි.

    • Boo says:

      Great sarcasm ! You have well exposed the mentality and attitudes of the current “self called” posh Royalist slaves living in Colombo.

    • Prem says:

      Thota yanna appayak naha , me ratata wiruddawa thawa eka wachanayak hari kathakaloth,

    • ALAPALU RANAWAKA says:

      UMBE PASCHATH BAGAYA SUDDATA PRADAANAYA KARAPAN PAKAYA.

    • Samare says:

      සුදු ජාතිකයො ඉදිරියේ කොහොමද …කෝ හැසිරෙන්න ඕන. කියල දීපිය පිම්පියා. තොපෙ අම්මව නිර්වස්ත්‍ර කරල ඇරපිය සුදු ජාතිකය ඉදිරියේ හැසිරෙන්න. පාහරය.

    • kanishka Tissa says:

      Very sarcastic ! This is the same way the Kalu Suddas in Sri Lanka think. But some of the guys who have commented here in response to this comment haven’t understood what this comment really meant.

    • Sunil aththanayaka says:

      උඹට මොන්ගල්ද? සුද්දා පෙනී හිටින්නෙ කොටි වෙනුවෙන්!

  9. karu 1 says:

    GreatGreat Great. Really proud of you all. All our blessings with you all.

  10. vishnu says:

    නියමයි Great job

  11. Helaya says:

    I respect these real children of mother Sri Lanka…These activities should be sponsored by government…But unfortunately our so call Yahapalana Government has no idea of what has to be done…All of them are talking only….

    We all should pay respect to these people as they spend their time , money for the country…..

    Also we should not let current government to win any elections ever including its alliance like JVP , TNA, Hela Urume and all other opportunistic parties..

  12. ගලබොඩ අත්තේ චමින්ද says:

    දෙමල හෝ මුස්ලිම් අයට කිසිම ජාතික ප්‍රශ්නයක් නැහැ. ඒ දේ සනාත කරපු එකට අපේ ප්‍රණාමය. එහෙම තිබුනනං සෑම ප්‍රධාන නගරයකම වෙළදාම තියෙන්නේ දෙමල හෝ මුස්ලිම් අය අතේ. ඒ අයට තමන් කැමති විදිහට දකුණේ විතරක් නෙමේ සැමතැනම කටයුතු කරන්න පුළුවන්. සින්හලයව හෙලා දකින්නත් පුළුවන්. සිංහලයට තවමත් පුලුවන්ද උතුරේ බිස්නස් කරන්න. ජාතික ප්‍රශ්නය ඇත්තටම තියෙන්නේ සිංහලයන්ට. කහකඩයන් ටිකකුයි දෙස්පාලුවොයි එකතු වෙලා මේ කරන්නේ ආගමයි ජාතියයි බිල්ලට දීල ඔවුන් සැප ගන්න එකයි. සිංහල අපි ජාතිය ගැන කතාකලොත් ජාතිවාදය . අනිත් අය අපිව හෙලා දැක්කොත් සංහිඳියාව . උන්ගේ අම්මලාට………………..

  13. David Milli-banda says:

    David Willie a coolie hired by the diaspora runaway exposing his “willie” at the onslaught of Professor Channa Jayasumana…………………….

    At a time the West and their proxies going mad these white buggers are boughtover by the diaspora.
    \We hear Chandrika being given the highest award by the French. They have gone raunching mad. For what purpose? For making “Usually Late” Official …..

    Then the Indians have annointed the COW their Mohter and even drinking COW urine saying a cure for Cancer.
    Will the French start to drink Chandrika’s urine saying its better than their wines?

    World gone crazy………………Willie the beggar, the bugger has come to perform Coolie work for the diaspora yet dependent on white skin. Next the diaspora will begin to drink Willie’s urine too hoping to establish Eelaam.

    • DESHAPREMIYA says:

      That idiot seem to be sad about the way our heroes behaved in front of these Whiteman ,who had come ,for money ,to tarnish our Country.For these KALU SUDDANTA,these SUDU SUDDHO are
      very great and seem to be prepared to bow down.These sheer idiots ,seem to be ignorant of the way these SUDDHO committed innumerous inhuman,brutal atrocities,genocides,massacres and injustices to the innocent native people of the countries they had invaded during the period from 15th century to 20th century.How they suppressed the Vua_Wellassa riot is merely one such example.These are the people, who now try to teach us about War Crimes and Human Rights.

    • DESHAPREMIYA says:

      There seem to be some Kalu SUDDHAS,who are upset and angry about the way our heroes silenced that Imperialist SUDDHA who had come for money of the Tamil diaspora to utter fabricated lies against our forces.No wonder why those KALU SUDDHAS with SUDDHA’S blood have got annoyed, and also these KALU SUDDHO provides us a strong evidence that colonial SUDDHOS had invaded us and have lived here for nearly four centuries.

Main News