ලක් පුතුන්ගේ වීර වික‍්‍රමාන්මාන්විතය ‘ඇවන්ගාඞ්’.. ලොවම පරදා විශිෂ්ඨතම ‘සොක‍්‍රටීස්’ සම්මානයෙන් පිදේ…

October 17, 2016 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
ලක් පුතුන්ගේ වීර වික‍්‍රමාන්මාන්විතය ‘ඇවන්ගාඞ්’.. ලොවම පරදා විශිෂ්ඨතම ‘සොක‍්‍රටීස්’ සම්මානයෙන් පිදේ…

ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමාගම විසින් ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්‍ෂෙත‍්‍රයේ ලොව විශිෂ්ටතම ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ‘සොක්‍රටීස් සම්මානය’ දිනාගෙන තිබේ.

මෙම සම්මානය පිරිනමා ඇත්තේ එංගලන්තය කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන යුරෝපීය ව්‍යාපාරික සම්මේලනය විසිනි.

ඇවන්ගාඞ් සමාගම මෙම සම්මාන දිනාගෙන ඇත්තේ ලෝකයේ ප්‍රධාන පෙලේ සමුද්‍රාරක්ෂක සමාගම් 175ක් පසුපසට ඇද දමමිනි. මෙම සම්මාන පිරිනැමීම සිදු කර ඇත්තේ ප්‍රංශයේ කේන්ස් නුවර කාර්ල්ටන් ඉන්ටර්නැෂනල් හෝටලයේදි පසුගිය 07 වැනිදායි.

ඇවන්ගාඞ් සමාගම එසේ ලෝක සම්මානයෙන් පිදුම් ලැබුවද මේ වන විටත් මෙරට තුල නඩු ගණනාවක් ඊට එරෙහිව පවරා තිබේ.

ඉන්දියානු සාගයේ සමන් කරන වෙළද නෞකා සෝමාලියාව කේන්ද්‍ර කරගත් මුහුදු මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීමේ අරමුනින් මෙම ආරක්‍ෂක සේවය බිහි විය.

gd

49,305 Viewers

15 Comments to “ලක් පුතුන්ගේ වීර වික‍්‍රමාන්මාන්විතය ‘ඇවන්ගාඞ්’.. ලොවම පරදා විශිෂ්ඨතම ‘සොක‍්‍රටීස්’ සම්මානයෙන් පිදේ…”

  1. ග්‍රාම සේවක says:

    මොන සම්මාන දිනුවත් ඔගොල්ලන් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නම කෑවේ, දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ ලොකොත් එක්ක ජයටම ජරාව දීගෙන වැඩ.

    • boola says:

      එංගලන්තයට ගැතිකම් කරන මෙරට කලුසුද්දන්ගේ නීති පද්ධති විසින් රටේ අනාගතයත් දරැ පරපුරත් බටහිරට උගස් කර හමාරයි

    • LT Gen says:

      Nonsense.
      Avant grade did everything possible to place the country and its president at the top level.
      3rd class UNP (not good UNP) and JVP traitors destroyed one of the best products of Sri Lanka.

      • Champa says:

        Congratulations, Mr. Gotabhaya Rajapaksa. Avant Garde is a stupendous display of brilliance!

        I hope you will be able to raise our country from the morass of politics and show every citizen how to rebuild the country with determination and will power.

  2. RW says:

    That is why Hon. Wijedasa Rajapakse supports Avantgrade. He must be knowing the value.

  3. CONGRATULATIONS!!! ……………ALL THANKS & CREDIT TO HON: GOTABAYA RAJAPAKSHA………jayawewaaaaaaaaaaaaaaaa!!!!!!!!!!

  4. Rider says:

    ” රාජපක්ෂ ලාට Cannes වලත් හොටෙල් තියනවා එහෙනම් .. Carlton කිව්වොත් ඉතින් රාජපක්ෂලානේ.. Avant Garde ට සම්මානයක් දෙන්ට කියන්න ඇත්තේ ගෝඨා වෙන්නැති “. ටොයියෝ එහෙම හිතනවා ඇති

  5. S kumara says:

    Brain child of gota R. This is the value of local heads. UNP never value and always under value local talant though they don’t admit openly.

  6. සමයන් says:

    එදා ගොඨාගේ හුරතලා අද රනිල්ගේ හුරතලා,

  7. kate says:

    Congratulations!!!!!!!!!!! to Gota and Nissankka Senadhipathi

  8. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    ඇවන්ගාඩ් ඉහේ ඉඳන් පට්ට ගැසූ වෙල් විදානෙටත් සම්මානයක් දෙන්න සියළුම කලවැද්දන් සැදී පැහැදී සිටී.ඒ සඳහා සියළු නිශාචරයිනට මෙයින් ඇරයුම් කරමු.

    තැන…සිංහ රාජ වනය​
    වේලාව.. කළුවර වැටුන වේලාවේ සිට අළුයම දක්වා.
    කොන්දේසි..ඉර පායන්නට ප්‍රථම සියළු කලවැද්දන් ඇතුළු නිසාචරයින් සිය ගුහාවලට
    වැදී වහන් විය යුතුය​.

  9. Sathya says:

    Congratulations!!!!!! Our dear Gota you are the only hope for the country to be developed.

Main News