ලලිත් වීරතුංගට දුන් දඬුවම අසා අගමැති රනිල් පුදුම වෙයි..

September 9, 2017 at 4:40 pm | lanka C news
ලලිත් වීරතුංගට දුන් දඬුවම අසා අගමැති රනිල් පුදුම වෙයි..

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා තුන් වසරකට බරපතග වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් දැනගත් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද පුදුමයට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් ඒ මොහොතේ අගමැතිවරයා සමග සාකච්චාවක සිටි බවත් ඒ මහතා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

25,371 Viewers

12 Comments to “ලලිත් වීරතුංගට දුන් දඬුවම අසා අගමැති රනිල් පුදුම වෙයි..”

  1. Wathsala says:

    මේ කතාවෙන් තේරෙන්නෙ විපක්ෂයේ අයව තෝරලා බේරලා දඬුවම් කරන්න හිරේ දාන්න රනිල් වික්‍රමසිංහට උවමනාවක් තිබිල නැති බවයි. ලලිත් වීරතුංග හිරේ දාපු බව දන්නේ නැති විදිහට පුදුම වෙලා වගේ තමයි රනිල් කතා කරලා තියෙනවා Ranil මේ පාරත් මහින්දව නියමට අන්දලා තියෙනවා. ගෝඨාභය මල්ලිව විවිධ චෝදනාවලට හිරේ දායි කියලා මහින්දයියා හොඳටම බයවෙලා වගේ ඉන්නේ. දැන් අර ඉස්සර වගේ වීර කතා මහින්දයියා ළඟ නෑ නේද ?

    • කඩියා says:

      නැ බං රනිලා බයවෙලා තියෙන්නේ ලලිත්ට මෙහෙම උනා නං මහ බැංකුවට කෙලිය මට මොනවා වෙිද කියලා

  2. Dulara says:

    නාඩා ඉඳින් මහින්ද…ලලිත් වීරතුංග ව අභියාචනයෙන් නිදහස් කරල දෙන්න රනිල් මහත්තයා උදව්වක් කරයි. ආයේ ඉස්සරහට රනිල් ද විරුද්ධ වචනයක් කතා කරන්න එපා. රනිල් හොද යාලුවොනෙ. සිරිකොත ඉස්සරහ පාරට කාපට් දාලා දුන්නෙ

  3. Nandasoma says:

    අගමැති බබා….

    ඌ තමයි මේව කරන්නෙ!

  4. පිස්සු චීවරධාරියා says:

    රනිල් ඕඩර් එක දීලා මෙයා ඉස්සරහා පුදුම වෙන්න ඇති , ජේ.ආරුත් ඉස්සර එහෙමනේ . කොහොමත් රට බෙදන ව්‍යවස්ථාවක් අත ලඟ එද්දී මේගොල්ලෝ ඔක්කෝමගේ වැඩ ගැන මහජනතාවටත් පුදුමයි.

  5. Mayadunne says:

    සාමාන්‍යයෙන් බෞද්ධ සමාජය තුළ කෙනෙකු දන් දෙනුයේ මෙලොව පරලොව යන දෙලොවටම පින් රැස් කිරීමේ චේතනාවෙනි. 2015 ජනාධිපතිවරණ දිනය වූ ජනවාරි 8 වැනි දාට පැය අනූ හයකට පෙර දුරුතු පොහොය දිනක ලක්ෂ අටක උවැසි උවැසියන්ට සිල් රෙදි බෙදා දීමට රාජපක්ෂ කල්ලිය කටයුතු කළේ පින් ලබා ගැනීමේ චේතනාවෙන් නොව වැඩි වැඩියෙන් තමන් වෙත ඡන්ද එකතු කර ගැනීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු ලෙස තමන්ගේ ඡන්ද කුට්ටිය තර කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ඇති අයිතිය අප ප්‍රශ්න නොකරන මුත් එම කටයුත්ත ජනතා මුදල් හොරකම් කරමින් සිදු නොකිරීමට ඔහු වග බලා ගත්තේ නම් එය ප්‍රශංසනීයය. එහෙත් සදාචාර ප්‍රමිතීන් හෝ නෛතික විධිවිධාන පිළිබඳ මහින්ද රාජපක්ෂ ඒ හැටි සැලකිල්ලක් දැක්වූවෙක් නොවේ. ඔහු මෙරට පාලනය කළ දශකයකට අධික කාලය තුළ හොරකම වංචාව රටේ නීතිගතව පැවැතිණි. සිල් රෙදි බෙදා දීම හොරකමක් වනුයේ මහින්ද ඒ සඳහා වියදම් කළේ තම පසුම්බියෙන් නොව ජනතා බදු මුදල්වලින් නිසාය. හොරකම් කර සිල් රෙදි බෙදා දීම හා බුදුසරණයි කියා ලොරියේ ඉදිරිපස ගහමින් හොර හරක් පැටවීම අතර ඒ හැටි වෙනසක් අපට නොවැටහේ.

  6. shantha kuru says:

    oba thuma tama modayek wage katha epa – oka ranil kalin dannawa – judge unp balu kukek – oba thuma hamadama rewatila

  7. Seewali Amithirigala says:

    Moona idimila— beelada?

  8. Upul says:

    මයිනාගේ කනින් රිංගා යන රනිලා

  9. podivije says:

    නැ බං රනිලා බයවෙලා තියෙන්නේ ලලිත්ට මෙහෙම උනා නං මහ බැංකුවට කෙලිය මට මොනවා වෙිද කියලා

  10. Saman Adikari says:

    Ranil Wick is not political baby? He is even not baby elephant? He knows before that was verdicts given by Gihan Klutunga? This is no doubt political decision of UNP MS and CBK verdicts approach by Foreign Embassies in Colombo. .This is local Hybrid Court !!!@@@@ $$$$$$$

Leave a Comment

Main News