ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනාව ෆොන්සේකාට.. විමර්ශණ ක‍්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙක් ජනාධිපතිට කියයි..

May 16, 2018 at 10:40 am | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනාව ෆොන්සේකාට.. විමර්ශණ ක‍්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙක් ජනාධිපතිට කියයි..

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය හා කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් යන මාධ්‍යවේදීන්ට පහර දීමද සිදු කලේ එවකට හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා විසින් බව මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.

තමන් විසින් සාක්‍ෂි සහිතව එල්ල කරන මෙම චෝදනාව මේ වන තෙක් රජයේ කිසිදු වගකිව යුත්තෙක් පැහැර කර නැති බවද ඔහු කියා සිටී.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් සැබෑ ලෙසම අත්අඩංගුවට ගත යුත්තේ සරත් ෆොන්සේකා වුවත් ගෝඨාබය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීම ඇමක් ලෙස විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටින්නේ යයිද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

සරත් ෆොන්සේකා සැක කරන නඩු ගණනාවක් සම්බන්දයෙන් විමර්ශණ ක‍්‍රියාත්මක වන්නේ යයි නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකු ජනාධිපතිවරයා මුණ ගැසී දන්වා ඇතැයිද ඔහු පැවසීය.

41,838 Viewers

19 Comments to “ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනාව ෆොන්සේකාට.. විමර්ශණ ක‍්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙක් ජනාධිපතිට කියයි..”

  1. Rio says:

    ඒකනෙ වැදලා සමාව ගත්තේ

    • cim says:

      සත්‍ය කතාව නම් එදා දිනුවේ ෆොන්සේකාය. බැසිල්ලා මැතිවරණ දෙපාර්තමේන්තුවේ බලය අල්ලාගෙන ප්‍රතිඵල අමු අමුවේ විකෘති නොකලානම් ජනපති වන්නේ ෆොන්සේකාය. උදේ මැතිවරණ කාර්යාලයේ සිටි ‘මැකෝ’ ට හවස්වන විට ‘මොකෝ වුනේ’ කියා දෙවියන් වහන්සේ පවා නොදනී. දන්නේ බැසිල් පමණි.

      • Gxh says:

        හූ හූ හූ හූ අමු කැවිලද ඕයි

      • Suranja Wijekoon says:

        පෙබරවාරි 10 පෑවෑත්වු මෑතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාදවුනෙත් බෑසිල් හින්දාද??????

      • Wikramabahu says:

        ehema kiyala hitha hada ganin cimo

      • යකා says:

        උඹට සත්‍ය කතාව LEN ද කිව්වේ බූරුවෝ ?

    • hari says:

      dana gena katha kara pann

  2. සීගිරි says:

    ලසන්ත කින්නේ LTTE හිතවාදියෙක් බව නම් අපි දන්නවා …… LTTE අපරාද වලට විරැදවනම් කවදාවත් ලියුවේ නෑ…

  3. Dushantha says:

    ඕක ඉතින් අමුතුවෙන් කියන්ඩ දෙයක් නෙමෙයිනෙ. ගොඩ කාලෙකට කලින් රනිලා ඕක පාර්ලිමෙන්තුවෙදිම කිව්වනෙ ලෝකෙටම දෑනගන්ඩ.

  4. Rasika says:

    Kalakata pera Mema maranaya gena apa amanussa aathmayak sambandha karagena parikshanayak kalaa……Ethnadee kiyawune Sarath fonseka, Dematagoda chamindata deepu contract ekak anuwa mema maranaya sidu kala bawai…….

  5. sara says:

    සරත් ෆොන්සේකාට මොකද්ද තියෙන වුවමනාව ලසන්ත මරන්න. මේ කියන දේවල් වලින් පැහැදිලියි ලසන්ත මැරුවේ ගෝඨාබයගේ අණ පරිදි සරත් ෆොන්සේකා කියල. දෙදෙනාටම ඉක්මනින්ම මරණ දඬුවම දිය යුතුයි.

    • Kevin says:

      සරත් ෆොන්සේකාට මොකද්ද තියෙන වුවමනාව? කියවල බලන්න ඒ දවස් වල සන්ඩේ ලීඩර් පත්තර.

    • Kadiya says:

      ආසන්නම හේතුව “යුද හමුදාව යුද හමුදාපතිගේ බූදලයක්ද ?” යන තඩි හෙඩිම සහිත කරුණු සහිත ලිපියක් සම්පුර්ණ පිටුවක් පුරා පලකිරීම. දන්නවනේ සතාගේ හැටි. ඒ ලිපිය වැඩේට ඕනෑවටත් වැඩියි.

  6. daminda says:

    agmathi mathi sabaedi kiwwa kathawa hari…….?kohomada ethumagae hari dakkma………

  7. TOGA says:

    Sha ! Niyama BULLET ekak.

  8. parakum says:

    Fonseka has no grudge agaist Lasantha it was Gota who had the motive to kill Lasantha, he exposed his involvement in MIG deal, as well as he exposed the type of employment two brothers doing in US.

    • somapala says:

      Have you not read Gotabaya’s recent article in which he said he went to court and explained his innocence and proved without reasonable doubt he is not responsible for the accusations. He suggested Fonseka also should do the same thing. It is more than evident Fonseka was/is responsible for murders.

  9. Gotaimbara says:

    This is why Ranil wanted to give Police to Fonseka. Then Fonseka can get rid of everybody who are a threat to Yahapalanaya.

Main News