ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..

September 28, 2016 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට ගන්නා ආයුධයකින් වෘත්තීය මට්ටමේ ඝාතකයෙක් විසින් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුගේ නිල නිවසේදී ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී හෙලි කර සිටියේය.

‘ලසන්ත ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට යොදා ගන්නා ආයුධයකින් වෘත්තීය ඝාතකයෙක් විසිනුයි. මේ සිදුවීම ගන අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට අණ දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්ද හිටපු ජනාධිපතිද නැතොත් වෙනත් කෙනෙකුදැයි කිව යුතුයි’ යයිද රාමනායක මහතා පැවසීය.

භාරත ලක්ෂ්මන්, වසීම් තාජුඞීන් ලසන්ත වික‍්‍රමතුංග ආදී ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ බවත් එවා සැගවීමට උත්සහ දරන ඔහු පෙන්වා දුන්නේය.

බැටලූවන් මරන්නට ගන්නා උල් ආයුධයකින්ම ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදී විමසූ කල දේහය ගොඩගත්තේ පරීක්ෂණ කිරීමට බවයි.

එවිට මාධ්‍යවේදීන් පෙරලා ප‍්‍රශ්න කලේ තවමත් පරීක්ෂණ ආරම්භ කර හෝ නැති තත්වයකදී බැටලූවන් මරන ආයුධයකින් ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීමෙන් පසුව පෙර වාර්තා කල උණුසුම් තත්වය ඇති විය.

49,330 Viewers

32 Comments to “ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..”

  1. rangana says:

    thota wennath oka thama…

    • Amda says:

      මූට කවුරුත් අනින්න ඕනෙ නෑ ස්වභාව ධර්මයා විසින් ඇනිලා මැරෙනවා…පච කෙලින කට තමයි මුලින් ඇනෙන්නෙ

      • sugath says:

        ලංකාවේ ජිවත්වන ලුම්පන් පන්තියේ හෙවත් පජාත ගඩු නරුම පන්තියේ වීරයෙක් වන මේවගේ දෙකයි පනහේ පහත් චරිත රට වෙනුවෙන් තම යුතුකම ඉෂ්ට කල වීරයන්ට මෙවැනි චෝදනා නගන්නේ මු හත් කලවම් පෘතුගීසි ලේ කලවම් පාවාදෙන්නෙක් නිසයි .මුන්ගේ මුතුන් මිත්තන්ගේ සිංහල විරෝදය මේවගේ බල්ලන්ගේ ඇඟේ තාම තිබෙනවා .මුට බොහොම ඉක්මනින්ම මේවා පලදෙවී නරුම බල්ලා

    • Champa says:

      මෙච්චර විශ්වාසෙට කියන්නේ බැටළුවට ඇනපු මිනිහා පිහිය දෙන්න ඇත්තේ මූට වෙන්න ඇති පරිස්සමට තියා ගන්න. බූරුවා.

      සතේ අතේ නැහැයි කියන අනාථ ඇමති හිඟන්නා සල්ලි හොයාගන්නේ බොරු කියලා. බොරු කියන්න මෙතරම් මහන්සි වෙන හිඟන්නෙක් දැක්කමයි.

  2. Ranil says:

    Oka thamai kiyanne horata kalin weta paninawa wage kiyala…… hiks

    Yahapalana 2nd film started…..

  3. CAT says:

    ‘ලසන්ත ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට යොදා ගන්නා ආයුධයකින් වෘත්තීය ඝාතකයෙක් විසිනුයි……. වැරදිලා .. ලංකාවේ බැටළුවෝ නැහැනේ
    මොහු කුරුසකාරයෙක් නිසා ජෙරුසලමේ බැටළු ගාල් මතක් වෙලා තමයි ඔය තතාව කියලා තියෙන්නේ (බයිබලේ මතකයට ඇවිත්)
    ජේසුතුමා සිටිය කාලේ මොහු හිටිය නම් ජුදාස් නෙමේ ජේසුතුමා ව පාවලා දෙන්නේ රන්ජන් …..

  4. Chaminda says:

    Ranja holamanakata bbayavelada koheda biyla kiyanawa. Vedi thiyala maruna ekata pihiyen enala maralalu .Pissu.

    • ගුරුළු says:

      ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ගිවිසුම සම්බන්ධ කටයුතු ඉක්මනින් අවසන් කරන බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය………..
      ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට තමයි ලසන්තගේ මරණය යොදවා ගන්නේ ….මිනිසුනේ මේ රෙජීමය හැමදාම කරන්නේ මළකුණු
      ගොඩ දැමීමයි… මැරුණු LTTE ත්‍රස්තවාදයට පන දෙනවා වගේ …..දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍ය තාවය මත ත්‍රස්තවාදය පරාජය කල අපේ ගරු මහින්ද… ගරු ගෝඨාභය ට විරුද්ධව කටයුතු කිරීමයි යමපාලනය කරන්නේ …..සිරිසේනගේ පලිගැනීමයි …අපේ රට අනතුරේ ..සිංහලයෙනි වරෙව් ඉදිරියට බලා සිටීමට කාලයක් නැත

  5. Alapaluwa says:

    ඇත්තටම ගත්තොත් මු මහා ලෙඩෙක් මතකනේ සේවුමි ගාතනයේදී කියපුකතා මහා අසික්කිත තිරිසන් අවලම් ජඩයෙක් මේ ගොන්ජා මු කොහොමද කියන්නේ එළුවන් ගවයන් මරණ පිහියකින් මැරුබව.අම්මපා මේ වගේ ගොන්බානවල් නේද මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ? මුන්ගේ මොලේට අන් අයට අපහස උපහාස කරන එක ඇර වෙනත් දෙයක් ඇත්තෙම නැ එන්නෙත් නැ. එකට හරියනම තවත් නරුමයෙක් එකතුවී සිටිනවා අර වල්විදානේ මෙවුන් වගේ අය පොනියා තියාගෙන සිටින්නේ වෙන කිසිම් දෙයකට නොව කියන හැම දෙයකටම තපුල්ල තපුල්ල උඩ පැන පැන හිනාවෙන්න පමණයි.වෙනනම් කිසිම දෙයක් මෙවැනි ගොන්නුන්ගෙන් ගත නොහැකියි.එම නිසා මුන්වගේ සතුන් කියන කිසිම දෙයක හරයක් නැත.

    • JOY says:

      මීහරක් ගොන්නු වැනි මන්ත්‍රීලා ඉන්න රටක දැන් බැටළු හැම පොරවාගත් හිවල්ලුත් ඉන්නවනේ…….nice try …Ranjan ….. හික්…….හික්…..
      හැම දේම දකින ඇසට ..ඇස පෙනෙන්නේ නැතිලු
      ඒ වගේම බොහෝ අයට ….අනුන්ගේ වැරදි මිස ,
      තමන්ගේ වැරදි නොපෙනේලු
      ඒ නිසා බොහෝ විට සත්‍යය හරි හැටි හදුනා ගැනීම අතවශ්‍යය.. ඒ සදහා හොද ඉවක්, හරි හැටි හදුනා ගැනීමක් , ඉවසීමක් හා සාවදානව කන්දීමක් අවශ්‍ය වෙි
      මේ වත්මන් යහපාලන රෙජීමයේ හැටිය … අද ජීවත් වන සමහර ඇමතිලා මන්ත්‍රී ලා ගේ හැටිය …. මෙ අය කෙලෙහි ගුන යනු කුමක්දැයි නොහදුනති අනුන්ගේ අඩු පාඩු මිසක කිසිදා හොදක් නොදකී..

  6. Boo says:

    වන් ෂොට් ගෙන් තවත් ගොන් ෂොට් එකක් !

    මූයි අර රාජිත කියන කක්කුස්සි කටයි අතර මාර තරඟයක් තියෙන්නේ. කක්කුස්සි කටා තාජුදීන්ගේ CCTV දර්ශන ඔක්කොම පැහැදිලිව දැකපු අතරේ මූ බැටළුවෝ මරණ උල් ආයුධේ දැකලා, අපරාදෙනේ ඉතිං ඕක ෂුවර් එකටම දන්නවනං ලසන්තගේ මිනිය ගොඩගත්තේ. මේ මැටි හරකාගේ, ආ …නෑ පුත්තලන් බැටළුවාගේ කීම ඇහුවනං ඉවරයිනේ.

    මේ වගේ නූගත් මී හරකුන්ට ලක්ෂ ගණන් පඩි නඩි ගෙවලා රජයේ වියදමින් නිවාස, වාහන, සැප පහසුකම් ඔක්කොම දීපල්ලා, උගත් දොස්තරලා, ඉංජිනේරුවෝ, ගනකාධිකාර වරු වගේ අය දුක් විඳිද්දී. ලක්ෂ 62ක් වන නුගත් බැටලුවන්ටයි මේ කීවේ.

    • ගිරවා says:

      කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි

  7. දැන් ඕකත් නෙමෙයි ප්‍රශ්නෙ මේ කියන කථාව ඒ විධියට පිළිඅරගෙන
    චූදිතයන්ව ඇතුලට දාන්න හොද නඩුකාරයෙක් හොයාගන්න එපැයි.

  8. SB says:

    “මිනිහෙක්ව මරන්න බැටලුවන් මරණ විශේශ ආයුදයක් පිටරටින් ගෙන්වලා හිටන්, ඒ ගැන විශේශ පලපුරුද්දක් තියෙන ඝාතකයකු ලවා මිනී මැරුම සිදු කලා”..මම හිතුවෙ නැහැ ලසන්ත වික්‍රමතුංග කියන්නේ බැටලුවෙක් කියලා…හිටං…අරුම පුදුම ටිකිරි මොලයක් නෙව….මේ යකාට තියෙන්නෙ හිටං….

  9. ExUNPer says:

    Ranjan..you are absolutely right…here is one evidence:
    …..ඒ අවස්ථාවේදී බැටළුවා තමන්ව මරන්න තිබූ පිහිය දිහා බලමින්….
    “මාව නොමරුවට කමක් නැහැ…මූව මරන්න…” බැටළුවා හැඟීම් බරව කීවා.
    එය දුටු රන්ජන්ගේ දෑසට සට සට ගා කඳුළු ආවා. ඒ සට සට සද්දෙට බයවී බැටළුවා දිවුවා.
    එතකොටම “බුද අම්මෝ…මෙන්න ගෝටයි මහින්දයි මාව මැරුවා…” කියල මියගිය පුද්ගලයා රන්ජන්ට කීවා.
    එතකොටම තද නින්දේ සිටි රන්ජන් ඇහැරුනා !

  10. saradieal says:

    මෙන්න සුභ ආරංචියක් !.

    යහපාලන රජයේ ජාත්‍යන්තරය ජය ගැනීමේ සිහිනය යථාර්තයක් කරමින් ශ්‍රී ලංකාව රටක් වශයෙන් විශාල ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙනවා !.

    ඒ මෙතෙක් කල් යූරෝපයෙ ත්‍රස්තවාදි සංවිධාණ ලයිස්තුවේ සිටි දෙමල කොටි සංවිධාණය (LTTE) එම ලයිස්තුවෙන් ඉවත් කිරීමට යූරෝපා සංගමය තීරණය කිරිමයි.

    2014 වසරේ මුලින්ම කොටි සංවිධාණය ත්‍රස්තවාදි ලයිස්තුවෙන් ඉවත් කිරීමට යූරෝපා සංගමයෙ අධිකරණ තීන්දුවක් දුන්නත් මහින්දගේ රජය කොටි සංවිධාණයට එරෙහිව සාක්ශී ඉදිරිපත් කරමින් තහනම ඉවත් කිරීමට ඉඩ දුන්නෙ නෑ. ඒ නිසයි එකල යූරෝපා සංගමය ඊට උරනවා ශ්‍රී ලංකාව මත්ස්‍ය තහනම් ක්‍රීයාත්මක කලෙ.

    නමුත් ජාත්‍යන්තරය ජය ගන්නා යහපාලන රජය මත්ස්‍ය තහනම ඉවත් කරගනිමින් කොටි සංවිධාණයේ තහනමද ඉවත් කර ගැනීමට සමත් ව තිබෙනවා.

  11. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    මූත් වෙල් විදානෙගෙ තාත්තගෙමද​?වාහේ වෙයන් ගෙදරම ගොස් මවට තගේ,,,

  12. ExUNPer says:

    Ranjan is right…here is the evidence…
    …..ඒ අවස්ථාවේදී බැටළුවා තමන්ව මරන්න තිබූ පිහිය දිහා බලමින්….
    “මාව නොමරුවට කමක් නැහැ…මූව මරන්න…” බැටළුවා හැඟීම් බරව කීවා.
    එය දුටු රන්ජන්ගේ දෑසට සට සට ගා කඳුළු ආවා. ඒ සට සට සද්දෙට බයවී බැටළුවා දිවුවා.
    එතකොටම “බුද අම්මෝ…මෙන්න ගෝටයි මහින්දයි මාව මැරුවා…” කියල මියගිය පුද්ගලයා රන්ජන්ට කීවා.
    එතකොටම තද නින්දේ සිටි රන්ජන් ඇහැරුනා !

  13. harak gonseka says:

    එළුවෝ,බැටලුවෝ,මී හරක්,එළ හරක් ආදීන්ගේ ශුක්‍රාණුු මිශ්‍ර කර කෘත්‍රිම සිංචනයෙන් බිහි කර ගත් නල දරුවෙක් ලෙස උපත ලද ගොංජා හැදී වැඩුනේ සිලිකන් සාත්තුවෙනි.කඳ බඩ මහත් වීමට සාපේක්‍ෂව උගේ මොළය වර්ධනය නොවූවේ ජාන විකෘති කර බිහි කරගත් ලෝකයේ එකම කලවං මී හරකා ලෙස උපත ලද බැවිනි.ඒකා අවසන පාර්ලිමේන්තු යැව්වේ වැරදීමකින් යටිපතුලේ මොළය පිහිටා උපත ලද ඔර්ජිනල් හරකුන් විසිනි.මේකා පුන්නක්කු බොන්නේ නැත​.තණකොල කන්නේද නැත​.තුන් වේලටම මේකාගේ ආහරය ඌට උපදෙස් දෙන උන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍යයන් බව මූ කට අරින සෑම මොහොතකම ප්‍රදර්ශණය වන්නේය​.ඌ ඒ බව දන්නේ නැත​.දැනගන්නට තරම් උගේ මොළය මෝරා නැත​.නොඑසේනම් ඌට මොළයක් ඇත්තේම නැත​.

  14. lion says:

    මහේන්ද්‍රන්ට බැඳුම්කර මගඩිය කරන්න කිවුවේ

    http://vigasapuwath.blogspot.com/2016/07/cope.html

    • lasanta emb says:

      Ranjan kiyala muta nama tiyapu demaw piyantat paw …mu maha muusala meti harakek me gon mola ada pare behela yannet mahinda mahattaya nesa.mu dekkada lasanta maranawa .ame ponna weda nokara innawa .gon harako .buruwa .

  15. love nature says:

    ‘මහබැංකුවට දෙවැනි ප්‍රහාරය එල්ල කළේ

    http://www.lankadeepa.lk/index.php/articles/340050

  16. sarath says:

    Kata wahapiya maya

  17. Ranjan paraya an agent of CBK para mrs prabakaran……both toilet mouths [kakussi katawal]………

  18. Godaya says:

    Mata thiyena prasnaya me rate nidahase jeewath weeme aithiya hema kenatama
    Labadun janapathi Mahinda rajapakshe mathidunta me tharam mun apahasa karanna
    Hetuwa mokakda kiyalai . Ada me kaiwaru gahana Mongol porawal chandi part danne
    E nidaha aran deepu nayakayata. Pinsidda wennai.

  19. Aba says:

    Is there any SATAN like bastard like this one anywhere in the whole world?

  20. අද කථාව ලසාගෙ අවතාරය…….

    ලසා :- මචෝ රිචඩ් උඔව කොහොමද බං මැරුවේ…But Machan
    මම tv Actor නේ forget out….. මාව අමතක කරලා දාපන්……..

    රිචා :- මට මුහුදෙ නාන්න ගියාද ඹඹර චක්කරේ ගියාද ටයර් එකෙන්
    ගියාද මතක නෑ But Machan උඹ journalist නෙ….

    බිව්වම මතක නෑනෙ මචෝ….

    නැගපන් දෙහිවල- රත්මලාන හරි කළුතර බස් එකක එහෙ හොද කොර්නල් ඩබලක් ඉන්නවා උන්දෙන්නා දන්නෙ නැත්නම් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නෑ තමයි. උඹ කොහොමද දන්නෙ. ඇයි බං
    උඔ දන්නැද්ද……. රන් සහ රාජි අපායෙ මාධ්‍ය ප්‍රකාශකලනේ…

    අද කථාව ලසාගෙ අවතාරය…….
    අද කථාව ලසාගෙ අවතාරය…….
    අද කථාව ලසාගෙ අවතාරය…….

  21. K Chokshanadan says:

    I’m sure people recall the way you spoke about “Kondaya” murdering Seya

  22. ගම කන්නා says:

    මෙතෙක් කල් රං ගොංජාගේ සිල්වෙස්ටර් අල්පොන්සු වූ මා මෙතැන් සිට බැටළු රංජාගේ සිල්වෙස්ටර් අල්පොන්සු ලෙස මාගේ නම වෙනස් කල බව මට ඡන්දය දුන් සියළුම එළ මී ගවයින්ට මෙයින් දැනුම් දෙමි.මීළඟ මැතිවරණයේදී එළ මී ගවයිනට අමතරව එළු බැටළුවන්ද මාගේ මැතිවරණ ව්‍යාපාරයේ පූර්ණ කාලීනව යෙදෙන බව සියලු සිව්පාවුන් වෙත සතුටින් දැනුම් දී සිටිමි.

  23. Sinhala Koluwa says:

    Ara Seya duwa marapu hetith ayeth kiyannako uncle….Thawa eka parayi…Ane uncle.

Main News