ලිච්චවී ක‍්‍රමය අතහැර එජාපය තර්ජනයටත් බහී.. විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන්නොත් පක්‍ෂයෙන් නෙරපන බව කියයි..

April 2, 2018 at 12:00 pm | lanka C news
ලිච්චවී ක‍්‍රමය අතහැර එජාපය තර්ජනයටත් බහී.. විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන්නොත් පක්‍ෂයෙන් නෙරපන බව කියයි..

විශ්වාස භංග යෝජනාවේදී රජයට විරුද්දව ඡන්දය භාවිත කරන එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන්ට විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් නෙරපා දැමීමට එම පක්‍ෂය තීරනය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ඒකමතිකව ගත්තේ යයි නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

13,411 Viewers

5 Comments to “ලිච්චවී ක‍්‍රමය අතහැර එජාපය තර්ජනයටත් බහී.. විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන්නොත් පක්‍ෂයෙන් නෙරපන බව කියයි..”

  1. Hoo N P Kaaraya says:

    Tharjanaya saha bayakarala chande ganna tharam UNP eka bangkolothda? Ko ethakota maha lokuwata kaiywaaru gahana tharupahe prajathanthrawaadaya mekada?

  2. kadiya says:

    ඇයි ඕයි, “හොරාට හොරා කියන්නේ නැතිව අවංක මිනිහා කියල කිවයුතුය” කියා පක්ෂ ව්‍යවස්ථාවේ තියනවානම් හොරාට හොරා කිව්වා කියල හොරාගේ පක්ෂයෙන් අයින්කරන්න පුළුවන්. අන්න එහෙම ලිච්චවී නීතියට අනුව කටයුතුකරමු.

  3. kuma says:

    kala youthuma deyak aye dekak naha ..
    Me Paara Malabadde Burul wena potak oya

  4. Samuvel says:

    මේක තමයි හූ එන් පී එකේ ලිච්චවී ක්‍රමය. තවත් සෝදාපාලුවකට යන්න තමයි වෙන්නේ. අනේ ඔබලගේ ඔය හොර ගුහා අමන පක්ශය සේදිල ගියත් අපට කමක් නැත. අපිට සතුටුයි. ඒත් අපේ මවුරට නම් කන්න එපා විකුනලාම. ඕ ගොල්ලන්ගේ ආර්ටික අන්වර්දනේ ඇන ජනපතිම කීවනේ.

  5. Prabath says:

    මොන පිස්සුද? 4 වෙනිදය මහින්ද මහත්තය ලංකාවේත් නෑ, එයා ජන්දය මගහරින්න අැමරිකාවෙ දාන ගෙයකට යනව. එයත් කැමති නෑ විශ්වාසභංගය ගෙනාපු එකට. ඔන්න ඔහොමයි අපේ රටේ ජනතාවට අාදරය කරන මිනිස්සු, රටට බලපාන තීරනාත්මක මොහොතක රටෙත් නෑ.

Main News