ලේකම් ජංගිය පිටින් ගෙදර යැවූ අය ගැන වෙල්ගම කියයි.. ලොකුගේට දරුනු ප‍්‍රහාරයක්.. [Video]

October 23, 2018 at 1:20 pm | lanka C news
ලේකම් ජංගිය පිටින් ගෙදර යැවූ අය ගැන වෙල්ගම කියයි.. ලොකුගේට දරුනු ප‍්‍රහාරයක්.. [Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රතිචාර දක්වයි.

තමන් ගැන කතා කරන්නට එන්නේ යාපනය පුස්තකාලය ගිනි තැබූ, මාදුළුවාවේ සෝපිත හිමිට එදිරිවීර සරත්චන්ද්‍ර මහතාට බෞද්ද මහා සම්මේලනයේදී පන්න පන්නා පහර දුන්, පොලිස් ස්ථානාධිපතිට කණට ගසා පුටුවෙන් බිමට ඇද දැමූ, බණ්ඩාරනායක පිලිරුව කැඩූ, බල මණ්ඩල ලේකම් ජංගිය පිටින් යැවූ අය බවද මන්ත‍්‍රීවරයා කියයි.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

33,455 Viewers

21 Comments to “ලේකම් ජංගිය පිටින් ගෙදර යැවූ අය ගැන වෙල්ගම කියයි.. ලොකුගේට දරුනු ප‍්‍රහාරයක්.. [Video]”

  1. Nalaka says:

    මහින්ද රජ්ජ්ජුරුවො වටේ ඉන්නෙ ලොකුගේ වගේ අත්තෙන් අත්තට පනින්නො තමා…

    • Ranil says:

      This a blessing in disguise for us in the JVP, the SLFP and the UNP.

      Long live our savior Kumara Welgama!

      We fully support the struggle of Welgama.

    • බෝකුන්දර ෆ්‍රැන්සිස් says:

      වැදගත් පක්ෂයක් වූ UNP විනාශ කළ, ජරා සතෙක් තමයි ලොකුගේ.
      ලොකුගේ කළේම මැර වැඩ. හාමුදුරුවන්ට ගැහුවා, එදිරිවීර සරත්චන්ද්‍රට ගැහුවා,
      UNP ආණ්ඩු කාලෙ CTB මැර කණ්ඩායම මෙහෙයවූයේ ලොකුගේ විසින්.
      මොවුන් වගේ අපරාධකරුවන්ට එරෙහිව නැගී සිටින, කොන්දක් අැති එකම මිනිහා වෙල්ගමයි.

      • බෝකුන්දර් විලියොං says:

        ඉතින් ඇයි ඔය වැදගත් පක්ෂෙ වැදගත් නායකයො ඒ කාලෙ ඒගැන පියවරක් නොගත්තෙ ?ලොකුගෙ
        මැරයෙක් බව දැක්කෙ මහින්ද ලඟට ගියාට පස්සෙ නේ ? ගූ ඇන්පියේ ලැග්ගා නං ලොකුගෙ තොපිට තාම වැදගත් නේද පුරැන්සියො?

    • අපි ගොන්නු....නොවේ says:

      ගල් මූසලයො උඹ බනින්න ඕනෑ සිරිසේනට යූඑන්පී එකත් එක්ක බුදියනවට….එහෙම නැතුව එකෙන් පොහොට්ටුවට එනවට නෙමෙයි උඹට cia එකෙන් කීයක් ලැබෙනවද රාජපක්ෂලට විරුද්ධ වෙනවට?

  2. ලොකුගේ says:

    එහෙම තමයි. ඒ UNP එකේ ඉන්න කාලෙනේ. දැන් මම වැරදි කරන්නේ නැහැ. වෙල්ගම මොට්ට වැඩ කරන්නත් එපා.

  3. ජයමල් says:

    ලොකුගේ කියන්නෙ 88-89 තරුණයන්ව මරන්න වෙනම හමුදාවක් තියාගෙන් හිටපු මිනිමරුවෙක්. රනිලගෙ බටලන්ද ගැන කතා කරන බයිසන්ලා මුගෙ ඒව ගැන කතා නෑ.

  4. A citizen says:

    You should not try to play catches into the hands of antinational elements at this crucial juncture. You must realise that it is not one or two politicians or patriotic people ,but vast majority of politicians and people are not happy about your somewhat adamant and obstinate attitude ,without giving due consideration democratically
    ,to majority people’s view on this matter.

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      ලොකුගේට එච්චර ඉන්ග්‍රීසි බෑ බන්.

  5. By stander says:

    Like in that manner ,are you going to frame charges on all the millions of patriotic people ,who hold the common view in this matter ,which is not in line with your view on this matter? It would be better for your future carrier ,if you would act sensibly to respect the majority peoples’ wish regarding this matter.

  6. Ruhunu Kumari says:

    Dear Welgama…..

    Please sort your issues in closed doors….Do not open your big mouth….People get confused because of mixed messages….Please remember country is first priority….

    Do keep your dignity….Do not get labeled as ” PAWA DENNA ”

    we have enough jokers from UNP , JVP , HELA KARUME….no need anyone from joint opposition….

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      joint opposition jokers: Dana Rina,, Mala Rohita, Gembanpila

  7. මුගේ වයර් මාරුවෙලා මූට ඔෝනේ ජනපති පුටවේ වාඩි වෙන්නද කොහෙද කොන් දෙක වහගෙන සමූහිකව ඉන්න බැරි නම් අනිත් අයට මේ ලෙඩේ බෝවෙන්න කලින් නෙරපන්න…

  8. Sadda says:

    එක්කෝ මෙයාගේ වයර් මාරුවෙලා. එහෙම නැතිනම් නුගේගොඩ ස්ටේජ් එකට නැගලා තියෙන්නෙ මහින්දට නැවත ඉල්ලන්න බැරි කම පාවිච්චිකර පක්ෂය ලොක්කා වෙන්න යටි හිතේ තියගෙන. අනේ අම්මෝ අයෙනම් ග්‍රාම සේවක නායකයො ඕනෙ නැහැ ලංකාවට .

  9. Nim says:

    ” DESAPALANA SADAKALIKA
    MITHRA YO WATH SADAKALIKA
    THARAHA KARAYO WATH NAHA. ”
    ” SARWA SUBA WADAYA ”
    NISA L. M . PERERA LA TATH WARADUNA.
    KALEENA DASAPALANA YATA
    MUNA DIYA UTHU WENAWA.
    WEYA PARAYE HELTH AKA TA VIRUDDA PRAKASANA KARANNA APA.

  10. gamini says:

    Welgama amathi thuma Rata palamuwa.pudgalika dewal devanuwa.Ehema unoth obath dinum.Ratah dinum.Nethinam api okkotma budu sarani.hodin karana kiyana ews gena sitanna.

  11. ප්‍රේමදාස අවතාරය says:

    ලොකුගේව යාපනේ පුස්තකාලේ ගිනි තියන වැඩේට පිටත් කර හැරියේ ගාමිණී දිසානායකයි. එදිරිවීර සරත්චන්ද්ට ගහන්න ලොකුගේව හැරියේ සහ ගහන්න කිවේ JR

  12. අම්මපා මුට පිස්සුද? මාළු කන බින් ඌරෙක් වෙලා... says:

    අම්මපා මුඋට පිස්සුද? මාළු කන බින් ඌරෙක් වෙලා. ගුටි කාලා මැරෙන්න හිතිලද? පාවෙන නාවේ හිල් හාරන්නේ.

  13. බන්ඩා says:

    මට නම් ව‌ෙිල්ගම තිත්ත ව‌ෙිගන එනවා.

  14. මුත් අරාබිය හරහා තුර්කියට යවන්න වෙනවා ඇගිල්ල ගන්න...මුට නම් පිස්සු... says:

    මුත් අරාබිය හරහා තුර්කියට යවන්න වෙනවා ඇගිල්ල ගන්න…මුට නම් පිස්සු…

  15. මුගේ අමුඩේත් ගලවන්න වෙනවා වගේ ගෙබි පිම්මකටයි සුදානම් says:

    මුගේ අමුඩේත් ගලවන්න වෙනවා වගේ ගෙබි පිම්මකටයි සුදානම් හනුමට වගේ ගිනිතියන්නය් වෙන්නේ….

Main News