මහින්ද මහත්තයා ලොකුබණ්ඩාරට බැනපු විදිහ හොද වැඩියි.. ගිය ආණ්ඩුවෙදි අපට බැන්නේ තිරිසනුන්ට වගෙයි..

August 20, 2018 at 12:01 am | lanka C news
මහින්ද මහත්තයා ලොකුබණ්ඩාරට බැනපු විදිහ හොද වැඩියි.. ගිය ආණ්ඩුවෙදි අපට බැන්නේ තිරිසනුන්ට වගෙයි..

වැව් දහසයි ගම් දහසයි වැඩසටහන යටතේ බෙලිඅත්ත අංපිටිය වැව ප්‍රතිසංස්කරන කිරීමේ සාමාරම්භක උත්සවයේ 18 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදි වර්ථමාන දේශපාලන ත්ත්වය පිළිබද අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ හිටපු ජනපති මහින්ද රාජපක්ශ තමා සංවේදී මානව හිතකාමි නායකයෙකු ලෙස හදුන්වා ගත්තද පසුගිය දිනක ඔහුගේ පෞද්ගලික ලේකමිවරයාට මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් ආකාරයෙන් බැනවැදිම ජනතාවගේ පීලිකුලට හා උදහසට ලක්වීමට හේතුවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ ‘ගිය ආන්ඩුව කාලේ අපෙන් සුලු අතපසුවීමක් උනත් අපටත් මහින්ද මහත්තයා ඔය වගේ තිරිසන් සතුන්ට වගේ තමයි බැන අඩ ගෑවෙ. ඒ ක්‍රියාකලාපය නිසා ජ්‍යේඹ්ඨ ඇමතිවරු ගොඩක් කලකිරුනා’

– මහේන් රනවීර

39,728 Viewers

49 Comments to “මහින්ද මහත්තයා ලොකුබණ්ඩාරට බැනපු විදිහ හොද වැඩියි.. ගිය ආණ්ඩුවෙදි අපට බැන්නේ තිරිසනුන්ට වගෙයි..”

  1. Gadol says:

    මහින්දටත් වෙලේ ඉන්න පබයෙක් වගේ ඉන්නද කියන්නේ?

    • ගම් බයියා says:

      මෝඩ යකෙක් අන්න අහාට වෙනවා

      • සිදත් says:

        උඹලා වගේ නුගත් එවුන් කොහොම හරි ගමේ එවුන්ව රවටලා පාර්ලිමේන්තු ඇවිල්ලා ඇමතිකම් අරගෙන මෙලෝ වැඩක් නොකර ඉන්නකොට උඹලට තිරිසනුන් ට වගේ බනින්නේ නැතිව හුරතල් කරන්නද කියන්නේ “ඔයා තමයි ඊළඟ නායකයා “කියල .
        උඹල මිනිස්සුද ඔයි උඹලා නිකම්ම නිකම් නුගත් ගැමි ලුම්පන් චරිත .මෙරටට අද අවශ්‍ය උඹල වගේ උඹලගේ ඔය නුගත් පන්තියේ එවුන් මේ රටේ දේශපාලනයෙන් ඉවත් කිරීමේ විප්ලවයක් .ඒ වෙනුවට වුර්තිකයන් උගතුන් සහ ප්‍රාඥයන් රටේ නීති සම්පාදකයන් කිරීමේ වැඩපිළිවෙලක් .

  2. Saman says:

    Thopi vage kondosthralata ehe ma thama. …
    Konda pana thiena minissunta tharaha yanava eka hari

    • විජෙබාහු says:

      එතකොට ෆොන්සෙකා ගෙ කඅටින් මොනවහරි පිටවුනොත් උම්බ්ස්ලා එ මනුස්සයගෙ අම්මා තාත්තා මතක් කරලා බනිනවා. මහින්ද කියන්නෙ ලොකෙට වෙන එකක් අතුලට තව එකක් කරන ඩෙබිඩි මිනිහෙක්.

  3. cw says:

    Looking at the way you behave, I think you deserved a harsher treatment than that

  4. "මැට්ටා" says:

    අමතකය අමරෙට කොන්දොස්තර කාලයෙම බැනපු හැටි
    ඒ සාපෙ දීගයත් කෙලවුනයි මගියට ගෑනිටත් බැන්න හැටි
    සිංහයා පලමු ගොරවන්නෙ දඩයමට නොව කේසරෙ හැටි
    වැඩ බැරි සිංහ වෙස් ගත්තත් අමරෙ අමරමයි මොට්ට හැටි

  5. ලිං කටට ආ මැඬියා says:

    ලිං කටට ආ මැඬියා says:
    July 31, 2018 at 6:18 pm

    ලිඳක මැඬියකු නැත්නම් එය ලිඳක් නොවේ
    කැලයක දල නැති අලි නැත්නම් වල් අලිවේ
    තට්ටෙම පෑදු ඔලුවක මොල කලඳක් දුටුවේ
    ඔලුවක් තිබුනට මොලය අමර මොට්ටමවේ

  6. බකලදාස says:

    තිරිසං සතුංට වගේ ඔබතුමා වගෙ උත්තමයංටත්?

    හයියෝ මේ රාජපස්ස!

  7. rambanda says:

    තොට තිරිසනෙකුට වගෙ නැතුව කොහොමද බනින්නෙ. තමන්ගෙ ගෑනි, කොල්ලගෙ අම්මා සිකිරිටි කාරයට දීපු එකානෙ උඹ

  8. ranil says:

    යකෝ මහින්ද මහත්තය වැරැද්දක් දැක්කම දැනමුතුකමක් කියනව තමයි. එහෙම තමයි හොඳ මැනෙජර්ලා

  9. Asaranaya says:

    ඔව් කොන්දෝ පොල්ලෙන් වර්ජින් ඔයිල් පිටවෙන්න කලියෙන් පල කියා කියනවා

  10. hina says:

    ehema thopita kata karanna ekek nathi nisa thopi kelina pissu double wela…api natty well

  11. kith says:

    That means Amaraweera is worse than Lokubandara.

  12. Alfi says:

    Amaraweerata nam bennta kari netha.

  13. Sunny says:

    People like you should be treated as stray dogs

  14. Nuwan says:

    එහෙම බැනලත් හැදුනෙ නෑනෙ. එහෙම උනානම් මහින්ද තාම බලයෙ. මය්ත්‍රීටත් මේක හොදට කරගෙන යන්න තිබුන.

  15. Welagedara says:

    danwanam Mahindata apith chande denawa, meage thirisanunta baninna thiyenne ewidihata thmayi

  16. Madu valige says:

    Ohela vage vadakata nathi minissunva baninnia noveii maduvaligen thalanna ona. Mun rata venuven vadakaranne nathivunama uda balagena inna kiyalada kiyanne.

  17. Hitan@Hutan.com says:

    කොන්දගෙ පස්සෙන් ඉන්න එකා හිනාවෙන්නෙ කොන්දගෙ ගොන් කථා ඇහිලද​?

  18. මීහරක් වැනි දේශපාලුවන් ඉන්න කොට මහින්ද මෝල් ගහකින් උත්තර නොදීපු එකයි පුදුමෙ . තොපි වැනි හරක් ආම්බාන් කරගෙන මහින්ඳ පසුගිය කාලේ සාර්තකව රට පාලනය කලේ කෙසේදැයි සිතාගන්නත් බැරිතරම්. දැන් අපිට පේනවා මීහරක් රංචුව දක්කන්න මොලේ ඇති නායකයෙක් නැති කමේ දරුනු විපාක.

  19. danu says:

    තිරිසනුන්ට තිරිසන් බාෂාව හැර වෙන බාෂාවක් තේරෙන්නේ නැහැ

  20. පල කොන්දා says:

    කිබුල් කදුළු හෙලන පර කොන්දා.

  21. රටවැසියා says:

    බොලාට ඕන හරහට දාගෙන කුක්කු පොවන පඹයෙක් නායකයා කරගන්න තමයි කියල අපි දන්නවා. මහින්ද ගේ මේ කෙලින්ම කියන පුරුද්ද නිසා තමයි අපි කැමති.

  22. රොන් says:

    එතුමා ඒ සාමන්‍යයෙන් කථා කරන විදිහ වෙන්ට ඇති.

  23. vn says:

    thopita banala madi.harak ta wage Gahanna thibune

  24. don katugampala says:

    tho karapu dushana vanchcha valata evidihata benalath madi, mahindage namin chande dinala mahindatama kelina badagostharavadiya,

  25. Rohan says:

    Umbata benna honda wedie. Umba wage weda beri thirisanunta ohoma thamai baninna ona.

  26. Araliya Silva says:

    Mahinda rajapaksha ge niyama chirithe eliyta awma hesirenne amu thirisenek wage thami kohomath…

  27. Hutan hitan says:

    බොල පුබ්බඩයෝ ……. මහින්ද මහත්තය තොට බැනලා තියෙන්නේ තොට බනින්න ඕන විදියටම තමයි.

    තෝව මට හම්බුනනම් තොට බනින්නේ තොගේ හත්මුතු පරම්පරවරම එක්ක.

  28. ලොකුබණ්ඩාර says:

    තොට බනින්ඩ නෙමෙයි වෙලපු බලු #ඉයෙන් ගහන්ඩ තිබුනෙ

  29. Sanjeewa says:

    මුන්ට බනින්නෙ නැතිව හිටයනම් ඒ කාලේ මහින්ද මහත්තයට රට හදන්න වෙන්නේ නෑ.ඒ තරම් මූ මොන්ගල්.කොහොම මහින්ද මහත්තය මුන් එක්ක වැඩ කලාද මන්දා.

  30. මු වගේ දෙපැත් නයි එක්ක කොහොම සාමදනෙන් වැඩ කොරන්නද මුත්තෝ.? says:

    මු වගේ දෙපැත් නයි එක්ක කොහොම සාමදනෙන් වැඩ කොරන්නද මුත්තෝ.? කන්න දුන්නු අත හපා කන සරුපයියෙක්..

  31. ලයනල් says:

    තොපි වගේ හරක් සෙට් එකක් පාලන කර කර රට පාලනය කලේ මහින්ද මහත්තයා කොහොම කලාද කියල අපට පුදුමයි ඕයි.

  32. Manjuu says:

    Umbata hirisanekuta wage bannanam ekath honda wadi.

  33. Buwa says:

    උබලා වගේ මොඩ යක්කුන්ට ඔහෝම කරලා මදි යකෝ

  34. Grama sevaka says:

    UBALA WAGE UNTA BANALA MADI CONDA UMBALA MINISSUDA KALINMA ELAWALA DANNA THIBUNE

  35. පොඩි එකා says:

    තිරිසනෙකුට වගේ බැන්න නං මොකටද ඒ ආණ්ඩුවේ හිටියේ… එලියට බහින්න තිබ්බනේ.. දැන් තමයි ඔක්කොම කියන්නේ.. කවද හරි වත්මන් ඡනපතිටත් කියන්නේ ඔය කටින්ම තමයි…

  36. ranjith says:

    Scolding Amaraweera is not enough. Mahinda should have kicked him and chased him him to the jungle.

  37. pabilis says:

    මෝඩ යකෙක් අන්න අහාට වෙනවා

  38. මෝඩ යකෙක් අන්න අහාට වෙනවා
    මෝඩ යකෙක් අන්න අහාට වෙනවාwww

  39. Lanka says:

    Ombala wage Harakta wena katha karanna kramayak thiyenawada?

  40. KP says:

    අමරවීර, ඒකනෙ අපි මහින්දට කැමති!

  41. මු මහා මෝඩ යකෙක් අන්න පැත්තකට වෙනවා. says:

    මු මහා මෝඩ (ප) ය කෙක් අන්න පැත්තකට වෙනවා

  42. Nimmi says:

    Come for begging votes….we will treat you with good lesson………..
    You and your political leaders are bunch of shit…….

  43. mahesha says:

    May wage bathimathun hinda thama mahinda mahaththaya digatama balaye inna haduwe.

  44. Rabok says:

    Mala kadapu eun, Bus Condostarala, kudu business karana eunta therena bhashawen thamai Mahinda katha karala thiyenne

Main News