ලොතරැයි මණ්ඩල දෙක පුද්ගලික අංශයට විකුණන සැලැස්මක්..

June 12, 2017 at 6:28 am | lanka C news
ලොතරැයි මණ්ඩල දෙක පුද්ගලික අංශයට විකුණන සැලැස්මක්..

ලොතරැයි මණ්ඩල දෙක විදේශ අමාත්‍යංශය යටතට පත් කිරීම ඒවා පුද්ගලික අංශයට විකිණීමේ සැලැස්මක එක් පියවරක්දැයි සැක මතුවන බව ඒකාබද්ද විපක්‍ෂයේ ආර්ථික පර්යේෂන ඒකකය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේය.

3,873 Viewers

One Comment to “ලොතරැයි මණ්ඩල දෙක පුද්ගලික අංශයට විකුණන සැලැස්මක්..”

  1. Dickie Bird says:

    Modi ge ratata api ලොතරැයි vikunanna yanawo………………….

Main News