ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවර එලියේ.. අගමති රනිල් කඩුවෙන් කපයි..[Video]

April 15, 2018 at 6:48 pm | lanka C news
ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවර එලියේ.. අගමති රනිල් කඩුවෙන් කපයි..[Video]

අලුත් අවුරුදු සමයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කාලය ගත කරන ලද්දේ නුවරඑලිය ප‍්‍රදේශයේයි.

ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවරඑලියේ සංචාරක හොටලයක කාර්ය මණ්ඩලයක් විසින් සකස් කිරීම අගමැතිවරයා විසින් නිරීක්‍ෂණය කර ඇත.

මෙම කේක් ගෙඩිය කිලෝ 380 ක් බරින් යුතු වූ අතර දිගින් මීටර දිග මීටර් 111කි.

කේක් ගෙඩිය අගමැතිවරයා විසින් කපන ලද්දේ කඩුවකිනි.

17,831 Viewers

17 Comments to “ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවර එලියේ.. අගමති රනිල් කඩුවෙන් කපයි..[Video]”

  1. sinha le says:

    කේක් සුද්දන්ගේ කිරිබත් සිංහලයන්ගේ දැන්වත් පෙන්නේ නැද්ද රනිල් කලු සුද්දෙක් බව මෙය සිංහලයට කරන නිගාවක්

    • බබා says:

      තොපිට මොනවද බොලව් හරි, මොනවා කලත් ඇදයි වැරදියි. රටේ පාසල් පද්ධතිය සුද්දගෙ, ඉස්පිරිතාල සුද්දගෙ, ටීවී, රේඩියෝ, ඉන්ටර්නෙට් සුද්දගෙ. තෝ වගේ ඉස්කෝලෙ ගියෙ නැද්ද?ලෙඩකට ඉස්පිරිතාලෙකින් බේතක් අරන් නැද්ද? ටීවී රේඩියෝ අහන්නෙ බලන්නෙ නැද්ද? දැන් තෝ මේ ඉන්ටර්නෙට් එකේ කොටන්නෙ සිංහලයාගෙද ඉන්ටර්නෙට්? නිකං ගොන්කම තිබ්බට තප්පුලන්නෙ නැතිව හිටපන්.

  2. Love nature says:

    සුද්දෝ රකින අපි නොරකින අපේම නරුමයෝ

  3. Love nature says:

    මතකතියා ගනිල්ලා කවදා හරි සුද්‍දා මේ රට දාල යනවා.. උන් යන්නේ උන්ගේ දරැවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ.. ඊට පසසසේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ.. උන් සිංහල භාෂාවට සිංහල සිරිත් විරිත් වලට වෛර .කරනවා’

    අනගාරික තුමා.

  4. Alaya says:

    Janadipathi engalanthe yanna issella agamathita cake kapanna kaduwa deela gihilla wagei. Ehemath nathnam wedak ganne nahane.

  5. ලාක්ෂා says:

    ලංකාවේ සිංහල සංස්කෘතියට අයිති නැති කළු සුද්දෝ සහ නමින් සිංහල බෞද්ද නමුත් සිතින් සුද්දෝ වන කොළඹ කලුසුද්දෝ අවුරුද්ද කාලෙට ඒ අවුරුදු චාරිත්‍ර කරන්නේ නැතිව නුවර එළියේ යනවා .ඇමෙරිකාවේ ජනාදිපතිගේ ගෙදර නත්තලට නත්තල් ගහක් හදනවා නත්තල් උත්සවය පවත්වනවා නමුත් අපේ අගමැතියා රටේ බහුතර ජනතාවගේ සංස්කෘතික උත්ස්වය දා හෝටල් වල ගතකරනවා .රටේ ජනතාවගේ සන්ස්කුතියට අයිති නැති කෙනෙක් රටේ අගමැති වෙලා කියන්නේ මොකද්ද ?එකියන්නේ මොහු මේ අටට අයිති කෙනෙක් නොවෙයි ඔහු විදේශිකයෙක් හා සමාන කෙනෙක් .මෙන්න මෙවැනි කෙනෙක් තමා අපේ මිනිස්සු චන්දෙ දීලා පත්කරගෙන තියෙන්නේ මෙන්න මෙහෙම කෙනෙක් තමා අපේ ජනාදිපති හැමතිස්සෙම බේරලා හරින්නේ ඇයි?මොහු බටහිරයන්ගේ රුකඩයෙක් නිසා .අපේ ජනාදිපති පවා අගමැතිට බයයි

  6. Rupa says:

    ඉතිහාසයේ අපේ ජාතික කරුම වලට විටින් විට විනාශකාරී නායකයින් ජනතාවගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිටියා. මෙයත් එක උදාහරනයක්.

    • Asaranaya says:

      රානි අලයගෙ අලේ දාලා කේක් එක හැදුවානම් මරේ මරු-
      ඒකත් සිදුවෙයි ලඟදිම කැරකිලා රානි ලයෝ මරේ මරු

  7. අනිල් says:

    මොලයක් නෙවෙයි අලයක් !

  8. Ranji says:

    This remind me in 1956 Sir John was cutting a roasted calf placed on a table.

  9. Asoka says:

    හාල් වලට දාන රසායනික ද්‍රව්‍ය නිසා වකුගඩු රෝගය සෑදෙන නිසා දැන් කේක් කාපල්ලා

  10. ෴හෙළයා෴ says:

    අපට දැන් කිසිවක් අඩු නැත​.අළුත් අවුරුද්දට ලෝකයේ දිගම කේක් එකෙන් කෑල්ලක් කන්නට තරම් අපි වාසනාවන්තයෝ වී ඇත​.යහපාලන ආණ්ඩුවේ උන් කටින් බතල හිටවනවා කියා කියූ උන්ගේ කටේ බතල නොව අර්තාපල් කේක් කෑල්ල බැගින්ම ඔබන්නට ජනතා විශ්වාසය භංග කරගෙන හෝ පාර්ලිමේන්තු අල ගෙඩිවල විශ්වාසය දිනා ගත් අපේ බය නැති අගමැති කටයුතු කිරීමම බය නැති කමේ සංකේතයකි ​.සීතල නුවරඑළියේ ලොකු හෝටලයක අගමැති තුමා කඩුවෙන් අල කේක් කපා කඩුව ඇත්තේ තමා ළඟ බව නැවත නැවතත් ඔප්පු කර ඇත​. ජනාධිපති තුමා පහුගිය ටිකේම කඩුව වැනුවාට කේක් තියා මැස්සෙක්වත් කැපුනේ නැත. ජනාධිපති තුමාට කඩුව නොව කඩු කොපුව පමණක් ඉතිරි කර ඇති බව මෙයින් පැහැදිලි වන්නේය​.අගමැති තුමා කියන හැටියට නම් අපේ විදේශ විනිමය උපයන ඇඟලුම්,තේ ,පොල්,රබර් අර්තාපල්වලට පරාද වන දිනය අත ළඟය​.අලය බහින තරමට සංචාරකයින්ද අපේ රටට බහින බව සියල්ල දත් අගමැතිතුමාගේ ශ්‍රී මුඛයෙන්ම පිටවීම අපේ වාසනාවකි.අලය වැඩියෙන් බස්සවා ගත්තොත් නිකම් ඉන්න වෙලාවට කලිසම් සාක්කු දෙක අස්සට අත් දෙක දමා බැස්ස අලය අතගාමින් ආතල් ගන්නටත් පුළුවන​.අලවලින් අවුරුදු ක්‍රීඩාවක් ලෙස ජිල් ගසන්නටත් පුළුවන​.බුලත් විට වෙනුවට චුවින්ගමය අාදේශ කලාක් මෙන් වලං කටු දමා බට්ටා පනින යල් පැනගිය අවුරුදු ක්‍රීඩාව වෙනුවට අල පෙති දමා බට්ටය පන්නන තැනට අපේ ගැමි අවුරුදු ක්‍රීඩා අප් ඩේට් කල යුතුය​. හදිසියේ සතුරු ආක්‍රමණයක් ආවොත් අලයෙන් දමා ගසන්නට හෝ අලය පෙන්නා සතුරා යටත් කර ගන්නටත් පුළුවන​.අපේ උන්ට දෝරේ ගලන්නට නොමිලේම වයි ෆයි දීලාත් අන්තර්ජාලයට රිංගා මෙතරම් අගනා අලයේ වත ගොත හොයාගන්නට උන්ට තාමත් බැරිය​.එක්කෝ උන් ඩිජිටල් කරන්නට දන්නේ නැත​.නැත්නම් උන් ගුගල් බැලුම එන තුරු තාමත් උඩ බලා ඉන්නවා වන්නට පුළුවන​.

  11. kith says:

    I knew that Ranil will steal the sword and use it before my3.

  12. KP says:

    ඔය වගේම කඩුවක් දැකලා පුරුදුයි…..කොහේද කියලා කල්පනා කලේ….. ආ!… මේ මෛත්‍රී කඩුව…. ඒ මහත්තයාත් රනිල්ගෙ අල ගෙඩිය කපන්න මේ විදිහටම කඩුව මෑනුවා… බැලුවාම කපන්න අල ගෙඩියක් තිබිලා නෑ… ඒ නිසා කඩුව වැනුවා විතරයි

  13. රටට කෙල උනත් අල කේක් කැපුවම හරි මූ සිංහලයෙක්ද සිංහල කම ගත් එකෙක්ද සිංහල අවුරුද්දට කැවුම් කිරිබත් කනවද නැ කේක් තමයි කපන්නේ???

  14. MAHAPISSA says:

    muutath pissu

Main News