ලොව බලවත් චීනයේ තානාපති ගෝටාභය හමුවෙයි.. සාකච්චා සාර්ථකයි..

March 1, 2018 at 4:40 pm | lanka C news
ලොව බලවත් චීනයේ තානාපති ගෝටාභය හමුවෙයි.. සාකච්චා සාර්ථකයි..

චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාව සදහා පත් කර ඇති නව තානාපතිවරයා වන ‘චෙංග් ෂෙයුආන්’ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම හරහා මේ බව සදහන් කර තිබේ.

කෙසේ වෙත් එහිදී කුමන කරුණක් සාක්ච්චා වූයේදැයි වාර්තා කර නැතත් සාකච්චා සාර්තක බවටද සටහනේ දැක්වෙයි.

මේ අතර නව චීන තානාපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ඔහුගේ නිල නිවසේදී දැනට දින කිහිපයකට පෙර මුණ ගැසුනි.

තමනට වැදගත් හෝ වැඩදායී නොවේ නම් චීනුන් තවත් අයෙකුගේ මුහුණ බලන්නේවත් නැති බව ලෝ පුරා ප‍්‍රකට මතයකි.

35,624 Viewers

40 Comments to “ලොව බලවත් චීනයේ තානාපති ගෝටාභය හමුවෙයි.. සාකච්චා සාර්ථකයි..”

  1. Nim says:

    JAYAWEWA. ..
    GOTABAYA
    OBATA RATA BARADEEMA TA
    AWSTHA WA ANA THURU
    JANATHAWA BALASETINAWA.
    JAYAWEWA ..

    • Kamal says:

      අපේ සම්පත් කොල්ලකන්න එපා කියල චීනාට බනින්න ඇති.

      • Wijebahu says:

        Double togne lizards. Bloody Rajapases from outside blaming India and China for everything and go and lick them from inside. Bloody power hungry MARa even go and vership kovils in India. While they have many more here. Fake Rajapases.

  2. සාධාරණ මිනිසා says:

    මොන එකා,මොකා හමුවුනත් අපට ප්‍රශ්නයක් නෑ.ගෝටභය හිටපු රාජ්‍ය නිලදාරියෙක් වුනාට දැනට නීතියට විවිධ ආකාරයෙන් වෙට්ටු දමමින් කාගේත් සහයෝගය මත බේරී සිටින කෙනෙක් බවයි මාධ්‍යය වල තොරතුරු අනුව අප වටහාගෙන ඉන්නෙ.

    • Damn Asadharana Minisa, go to hell you bloody bastard. Who the hell are you to criticize an upright and smart public servant like Gatabhaya. You do still seem to be liking the stinking asses of the UNP rogues. Bloody UNP ass licker.

      • AM says:

        Sarath Dissanayake: If he is straight and brave why did he run away to USA.Also, why is he afraid of standing on trails of the courts.If my brother became the president I could have been a much better honourable man than Gota.

    • rambanda says:

      එහෙමද උඹ හිතාගෙන ඉන්නෙ. ගොං බිජ්ජා

    • kasun says:

      ජනපතිට අගමැතිට සිතාසි .. අධිකරණයේ පෙනී සිටින්නේ නෑ.. අර්ජුන් මහේන්ද්‍රන් ලොවෙත් නෑ..රවී මතකම නෑ .. රාජිත 18 වතාවක් අල්ලස් හා දුඋෂණ එකෙන් කැදෙව්වා .. ගියේ නෑ ..ඒ තරමට මහජන සේවේ… ගොටාබය මොකෙක්ද මල්ලි..ඔන්න උඹේ සාධාරණ කම ..

    • Podi saadu says:

      Ane ube mole pariksa karaganin. Kaalamanni apathaya

    • බේරෙන්න කාගේත් සහයෝගය ලැබෙනවනම් ඒ කියන්නේ රටට අවශ්‍ය මිනිහෙක් කියන එකනේ

  3. Sanjay g says:

    Jayaweva !

  4. cim says:

    eka deyak nam paehadili wenawa hambanthota waraya apasu gannawa boru, gota mahinda, MY3 awath wenne thawathawath china walata sampath wikunana ekama thamai, apita wenne maladiwayinata wechchi deya,

  5. Chami says:

    Sudu van sanskrutiye piya, Hiks

    • RK says:

      You may born after 2005. Ask people what happened after 1977 under unp governments. may be ask from your father

    • සුබාෂ් says:

      චීනය හැම වැඩක්ම කරන්නේ ඉහල දේශපාලන නායකත්වයෙන් එන නියෝග අනුව .චීන තානාපතිතුමා මහින්ද රාජපක්ෂ ගොටාබය රාජපක්ෂ මුණගැසීම වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි .
      මෙය අනිවාර්යෙන්ම චීන රජයෙන් ශ්‍රිලංකාවේ නාමික ප්‍රතිශේපිත නායකත්වයට ලබාදුන් රාජතාන්ත්‍රික පණිවිඩයක් .
      සාමානයෙන් අලුත් තානාපති කෙනෙක් මුණගැසෙන්නේ රටේ ජනපතිතුමාව පමණයි පසුව ඔහු විවිද දේස්පාලකයන් මුනගැසෙනවා නමුත් රාජපක්ෂවරුන් හමුවීමට චීන තානාපතිතුමා විශේෂයෙන්ම ක්‍රියාකිරීම අපේ සිරිසේන සහ වික්කම සිංහට හා රටට වින කරන්න අර අඳින ඉන්දියාවට හා බටහිරට දුන්නු පණිවිඩයක් .
      ශ්‍රිලංකාවේ ජනමතය යටපත් කිරීමට විරුද්දව නැගීසිටින චීනයට අපගේ ප්‍රණාමය

    • Kadiya says:

      Remember who kidnapped Lawyer Wijedasa Liyanarachi using white van and killed him at Batalanda camp. Whos name famous in batalana comission and who is the Batalanda killer.

    • Api. Unp says:

      Chami. Umbe. Ammage. Hora. Miniha. Ambara Damilada

  6. Aaa says:

    Gotabaya sir, with China help topple this government.. be president. China is our only hope

  7. ලාරා says:

    කසිකබල් ජෙප්පෙක්ගෙන් ඇහුවොත්නම් කියයි හොරා හොරා කියලා. චීනෙට තියෙන අගෙ අපේ හරක්ට නැති එකනෙ දුක.

  8. RP from Canada says:

    It’s important to have close and cordial relations with China: the future world power that is against interfering with local affairs of any country. It doesn’t mean we should abandon other powerful countries as long as they don’t interfere with our internal affairs. Yahapalana duo should know that Gota has a powerful lobby group in his favor, that is living in the West and North America.

    • Green Blood says:

      ආසියාවේ ප්‍රභලයන් හමු වෙන්න ඕන ආසියාවේ සුපිරි මොළය ඇති ලංකාවේ ප්‍රභලයා වන අපේ සදා නායක රනිල් වික්‍රමසිංහ අග මැති තුමා ව​.
      චීනා ගෝඨාබය ව හමුවීමෙ ගැන අපේ විරෝධය​.

  9. ආචාර්ය සුගත් වීරසේකර says:

    මෙික අරැමයක් නොවෙයි. ලොවපුරාම විදේශ තානාපති නිළධාරීන් ඔවුන් සේවය කරන රටවල පක්ෂ, විපක්ෂ දේශපාලනඥයින් හමුවෙනවා. විදේශ රාජ්‍යතාන්ත්‍රික භාවිතය ක්‍රියාත්මක වන්නේ එහෙමයි. මහින්ද රාජපක්ෂ බලය ඉන්න කාලෙ රනිල් හමුඋනා. JVP නායකයා සහ දෙමළ සංධානයේ නායකයා හමුඋනා. මෙතන වෙලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂ හමුඋනාම ගෝඨාභයත් හදුන්වලාදීම. චීනයට අවශ්‍ය ඔවුන්ගේ “One Road, One Belt” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාජ්‍යයන්ගේ සහාය ලබාගැනීමයි.

    • Kapila says:

      Anaacharya. Nugath. Wairasekara. Umba. Harak wise. Sooriyge. Goolayek. Neda

      • ආචාර්ය සුගත් වීරසේකර says:

        මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසෙ ඇමරිකාවෙි නිවියෝර්ක් වල පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මහා සමිමෙිලනයට සහභාගි උනා. මෙම සමුළුවට ලොවපුරා රටවල් 193 ක රාජ්‍ය නායකයින් සහභාගිවනවා. සමිප්‍රදායක් හැටියට මෙම සමුළුවට සහභාගිවන සියළු රාජ්‍ය නායකයින්ට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් භෝජන සංග්‍රහයක් පවත්වනවා. මෙම භෝජන සංග්‍රහය අවස්ථාවේ ඒ ඒ රටවල රාජ්‍ය නායකයින්ට ඇමරිකානු ජනාධිපති සමග ජායාරෑපයකට පෙනීසිටීමෙි අවස්ථාවද හිමිවෙනවා.මෙන්න මෙිවගේ ජායාරෑපය තමයි ඒකාලෙ ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රසිද්ධ කළේ.එයින් බලාපොරොත්තු උනේ ඇමරිකානු ජනාධිපතිත් අපිත් එක්ක සෙටි කියල පෙන්නනන්නයි මෙිගැන මොකුත් නොදත් හුදී ජනයා මෙිවත් විශ්වාස කළා. ශ්‍රීලංකා ඉතිහාසයේ එදාමෙදා තුර ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ශ්‍රීලංකා රාජ්‍ය නායකයෙකුට නිළ රාජ්‍ය ආරාධනයක් (State Visit) කර ඇත්තේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනට පමණයි.නමුත් ඔහු එම ජායාරෑප Market කළේ නැහැ.

  10. Gotaimbara says:

    Thank you China. No wonder, the Yahapalakayas are going mad after elections. China, please do a bloodless coup like what you did in Zimbabwe to get rid of Mugabe.

  11. Ruwansiri says:

    Yes. But no external government can interfere with murder in Sri Lanka. Place for gota is jail

  12. මාලිගාවත්තේ රත්නේ says:

    ගොටාබය සැර්… බෙල්ල ගියත් පපුව දෙනවා මහත්තයෝ… වෙන මොකටවත් නෙමෙයි සිංහල කැක්කුමට

    • පර්සි says:

      සින්හල කැක්කුම තිබුනා කියල මැලේසියන් එකෙකුට පපුව දෙන්න එපා බන්

  13. Prasanna says:

    Gothabhya will face the cases and face the justice. No body will have to do anything about it. Postulations and falls accusations against him is due yo political reasons. If Indian And,US emabassoders want to meet yahapalanaya let the chinese government contact රාජපක්ෂ

  14. lanki says:

    Chinu monowada Murderer kenek ekke katha karanne?

  15. Open mind says:

    නිදහස් යැයි සිතා සිටින ලාංකික ජනතාව නැටවෙන්නෙ විදේශින්ට ඕනෑ විදිහට ද ?

    • Boo says:

      දැන් නැටවෙන්නේත් විදේශිකයින්ගේ අල්ලේ තමයි. වෙනසක් නෑ.

    • sunil says:

      නැහැ! සිංගප්පූරුවේ සිට මෙරටට ආනයනය කල
      අරජුන් මහේන්දරන් ලාට ඕනැ විදිහට.

  16. මාතලේ බණ්ඩා says:

    ඉතින් චීන තානාපති ගෝඨාභයට අතට අත දීල මක්කැයි කියන්නෙ?. රනිල් බදුදීපු හමිබන්තොට වරාය ආපහු දෙනව කියනවද? රාජපක්ෂලා රනිල්ට වඩා චීනයේ සුවච කීකරැ ගෝලයො.

  17. Ningo says:

    Gota should be in prison if not for bloody Sirisena

  18. DAYASIRI says:

    I THINK IT IS NOT NEED TO PUBLISH WHAT THEY HAVE DISCUSSED.
    UNTILL GET THE END OF YAMAPALANAYA.

  19. Lekam says:

    Sira:.. Ratata Apamana Agayak ..Thawath Sudu Van Yugayak

  20. ජනතාව says:

    අතට අත දුන්නා කියන එක මහා ලොකු දෙයක් නෙමේ. ඔය සිරිසේනටත් මහරැජිනි මේස් ගලවලත් අතට අත දුන්නේ. මොනවද රටට ලැබුනේ? සිරිසේන මෝඩ චූන් එකක් ගත්තා විතරයි. අනික චීනා අත ලෙවකාල නිකං ඉන්න එකක් නෑ. උන්ට සලකන්න වෙනවා අනිවාර්යෙන්ම.

Main News