ලොසින්ජර එපා.. රනිල් නායකත්වයෙන් ඉවත් විය යුතුයි.. එජාපයේ දැවැන්ත දෙදරීමක් වෙලා..- රවි කියයි..

June 18, 2018 at 11:20 am | lanka C news
ලොසින්ජර එපා.. රනිල් නායකත්වයෙන් ඉවත් විය යුතුයි.. එජාපයේ දැවැන්ත දෙදරීමක් වෙලා..- රවි කියයි..

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය තුල විශාල දෙදරීමක් ඇති බව හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

පක්‍ෂය අද වන විට විශ්වාසය කඩ කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

මේ අවස්ථාවේදී එජාපයට හරි නායකත්වයක් උවමනා බවත් පවසන ඔහු සිත් සතුටු කරන උතත් නොව ජනතාවට සැබෑ නායකත්වයක් උවමනා බවද ඔහුවැඩි දුරටත් කියා සිටී.

හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උතුරු කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

33,469 Viewers

6 Comments to “ලොසින්ජර එපා.. රනිල් නායකත්වයෙන් ඉවත් විය යුතුයි.. එජාපයේ දැවැන්ත දෙදරීමක් වෙලා..- රවි කියයි..”

  1. පොරියා says:

    මටනම් හිතෙන්නේ 2020 ජනාදිපතිවරනයට පොහොට්ටුවෙන් ශිරන්ති රාජපක්ෂත් unp එකෙන් මෛත්‍රි වික්‍රමසිංහත් පැමිනෙන බවයි…

  2. බන්ඩා says:

    සිරිසේන/රනිල් ගෙ මල ඉලව් යහපාලනයක් හින්ද ශ්‍රිලනිප ත් ඉවරය් එජාපයත් ඉවරය්. තක්කඩි ටික හැදි ගෑවිලා යනවට මම නම් හරිම කැමතිය්.

  3. බොනිෆස් අපොන්සු, බිලූමැන්ඩල් says:

    රවි කරැණානායක කියන කිසි දෙයක් මහජනතාව පිළිගන්නේ නැහැ. UNP ය ගොඩගන්න නමි රවිත් UNP යෙන් පැන්නිය යුතු කෙනෙක්.

  4. Nandasoma Suriyaarachchi says:

    ඇමති කමක් දුන්න නම් නායකත්වය හොඳායි……!

  5. Sarath Bulathsinghala says:

    Can a fraudster and a renowned money launderer talk like this?

  6. ඉස්සර කිව්වේ බැරි සිල් නොගනින් අබරෝ කියලයි ...දැන් බැරි වැඩ නොකරක් කරුපය්යෝ says:

    ඉස්සර කිව්වේ බැරි සිල් නොගනින් අබරෝ කියලයි …දැන් බැරි වැඩ නොකරක් කරුපය්යෝ කියලා කියන්න වෙනවා. මතක නැති උනත්.

Main News