ලෝකයේ උසම නත්තල් ගස් අටමගල නවතනු.. අගරදගුරුතුමන් ඇමති අර්ජුනට සැබෑ යහපාලනය කියා දෙයි..

December 7, 2016 at 12:01 am | lanka C news | ලංකා සී නිවුස්
ලෝකයේ උසම නත්තල් ගස් අටමගල නවතනු.. අගරදගුරුතුමන් ඇමති අර්ජුනට සැබෑ යහපාලනය කියා දෙයි..

ලෝකයේ උසම නත්තල් ගස සෑදීම නාස්තිකාර වියදමක් නිසා දැන්වත් නවතා දමා එම මුදලින් අසරන දුගී ජනතාවට උදවු කරන්න යයි අගරදගුරු මැල්කම් රංජිත් කාඩිනල්තුමන් පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුකවකදී එතුමන් කියා සිටියේ ලෙව අසම නත්තල් ගස හදන්නේ අමාත්‍යංශයක් සම්බන්ධ වී බවත් ඊට සෘජුවම සම්බන්ධ කවුදැයි නොදන්නා බවත්ය.

37,942 Viewers

28 Comments to “ලෝකයේ උසම නත්තල් ගස් අටමගල නවතනු.. අගරදගුරුතුමන් ඇමති අර්ජුනට සැබෑ යහපාලනය කියා දෙයි..”

  1. ෴හෙළයා෴ says:

    අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් උතුමානන්ගේ ප්‍රකාශය අතිශය කාලෝචිතය​.කිතු සමිඳාන්ගේ උපත සමරණ උතුම් නත්තල් දිනය සර්ව පිත්තල සංදර්ශණවලින් සැමරිය නොහැකි බව උන් වහන්සේගේ දේශණයේ අන්තර්ගත වී ඇත​.කතෝලික සභාවේ මූලස්ථානය වන වතිකානුවේ වුවද ලෝකයේ ලොකුම නත්තල් ගස ඉදි කරන්නේ නැත​.ශ්‍රී ලංකාවේ ඉදිකරන නත්තල් ගස සඳහා අස්තමේන්තු ගත මුදල රු.ලක්‍ෂ 120කි.මේසා විශාල මුදලක් වැය කර ආගමික සහජීවනය දඩ මීමා කර ගනිමින් මොළය මත වාඩිවූ මන්ද බුද්ධිකයින් පිරිසක් මේ කරන්නට යන්නේ ගිනස් පොතට ඇතුල්වන දොරටු විවෘත කර ගැන්මට කිතු දහම නිර්ලජ්ජිත ලෙස වෙන්දේසියේ දැමීමක්මය​.අති උතුම් කාදිනල් තුමා ප්‍රකාශ කල පරිදි මේ මුදලින් දුප්පතුන් සිය ගනනක් ජීවත් කරවන්නට හැකි බව මේ මොළය මත වාඩි ගත් පිරිසට නොවැටහෙන්නේ ඇයිද යන්න බරපතල ගැටළුවකි.මෙවැන්නෝ කිතු සමිඳානන් හරි හැටි හඳුනා ගත්තෝ නොවෙති.සිය ප්‍රසිද්ධිය වෙනුවෙන් ආගම දහම උගසට තබනා මොවුහු තමන්ගේම රටේ අනේක විද දුක් විඳිනා අසරණයින් කොපමණ සිටින්නේදැයි නොදනිති.නොඑසේ නම් හිතා මතා එවැන්නන් අමතක කරති.සිය හදවත් සැත්කම් කරගන්නට ගම් දනව් සිසාරා මුදල් සම්මාදම් කරනා කී දෙනෙක් අප අතර සිටිත්ද​?වකුගඩු රෝගීනට අවැසි රුධිර පෙරනා යන්ත්‍ර අපේ රෝහල්වල ඇති තරම් තිබේද​?සිය අධ්‍යාපනික කටයුතු කරගන්නට ආර්ථික ශක්තියක් නැති බුද්ධිමත් දරුවන් කී දෙනෙක් කනස්සල්ලෙන් ජීවත් වන්නේද​?හිසට වහලක් නැති අසරණයින් කී දාහක් අප රටේ ඉන්නේද​?අපේ රට සකල ශ්‍රීයෙන් විරාජමාන වූ සුර පුරයක්ද​?ජාති,ආගම්,කුල භේද පසෙක ලා උතුම් වූ නත්තලේ කල හැකි උතුම් වූ සත්කාරයන් කොපමණ තිබේද​?සියළු ජනහිතකාමී සත්කාරයන් පසෙක ලා ප්‍රසිද්ධිය වෙනුවෙන්ම කරනා මේ අනවශ්‍ය ක්‍රියාවන් නතර කර ජන සමාජයට යහපතක් වන දෑ කරන්නට මේ මිස දුටුවන්ගේ දෙනෙත් පෑදේවායි අපි උදාවන නත්තලේ ප්‍රාර්ථනා කරමු.මොළය මත වාඩි වූවනට අති උතුම් කාදිනල්තුමානන්ගේ උපදේශය ශ්‍ර්‍රවණය වන්නට සැලසේවායි පතමු.

    • raavna says:

      දෙගොල්ලොම කොරන්නේ බිස්නස්. හැබැයි ඔය දෙගොල්ලන්ගේ බිස්නස් එකෙන් වඩාත් ප්‍රායෝගික “එම මුදලින් අසරන දුගී ජනතාවට උදවු කරන්න” ට වඩා උන්ට නත්තල් ගහක් බැරි නං කුණු කානු සුද්ද කොරලා හරි රස්සා දෙන එක. ඔය නත්තල් ගහ හදනවා කියන්නේ රස්සා තමා. සල්ලි දුන්නට, නත්තල් ගහ දෙයිය මවන්නේ නැත. ඕකට යන වියදම වන්නේ, පඩි ගෙවන්නම තමා. දුප්පත් වේවා, පෝසත් වේවා රස්සාවක් එපැයි, මොකෝ දෙයියට යාඤා කොලා කියල දෙයිය නොදෙන නිසා. පෝසතාට රස්සාව නැති උනොත් ඌ දුප්පත් වෙනවා, හැබැයි ඕක ඔය දෙයියට තේරෙන්නෑ. එනිසා දෙපාර්ශවයම රැකෙන්න නම්, ඔය එක එක ජාතියේ වැඩ කොරන්න ඕනෑ. සමාජයේ සෑම අංශයකම එවුන්ට රස්සා දෙන්න නම් ඔය වගේ වැඩ කොරන්නම වෙනවා, එකයි ආර්ථික විද්‍යාව. පුළුවන් නං දෙයියට ඕක තේරුම් කොරලා දුන්නා නං …

      • Rama says:

        You are a fool man Ravana. How much longer christmas tree is going to give jobs to people. You are like a child beliving in Santa. Before you telling to God what to do think yourself idot. No words to express your foolishness you show in your writing.

        • raavna says:

          අම්මට සිරි, ලෝකයේ රස්සා ප්‍රශ්නෙට විසදුමක් දුන්නා වගේද තොට පෙන්නේ. එ සල්ලි ටික දුප්පතුන්ට බෙදා දුන්නම දුප්පත් කම නැතිවෙයි, ඕකයි තොපේ මනසිකත්වේ. ඔයි, ලෝකේ දුප්පත් වේවා, පෝසත් වේවා, විනෝද කටයුතු වෙනමම සංකල්පයක්. විනෝද කටයුතු වැඩ දුප්පත් කමත් එක්ක පටලවා ගන්නේ උබල වගේ මානසික රෝගී ජාවාරම් කරුවන්. උබලා දුප්පත්කම ජාවාරමක් කොරගෙන. තොපි හදන්නේ නත්තල් ගහ අස්සෙන් රිංගල හරි … අවු. 2016ක් තිස්සේ දුප්පතුන්ට පාන්බාග බෙදලා මදිද, නත්තල් ගහත් විකුණන් ජාවාරම කොරන් පල. ඔය වගේ ගස් ලෝකේ පුරාම හදනවා, එ එම රටවල දුප්පතුන් නැති නිසා නොවේ, විනෝදෙට. ඕක දමා දෙයියන් නොමැවූ ජිවිතේ.

          • seetha says:

            නත්තල් ගහ හදන්නෙ විනෝදෙටද පිස්සො.ඒකෙ අර්ථයවත් නොදන්න උඹල රටට විතරක් නෙමෙයි ලෝකෙටත් බරක්.උඹේ තාත්ත පිස්සෙක් බව නම් දන්නව​.ඒත් උඹටත් ඒ ලෙඩේම තියනව කියල දැනගත්තෙ අදයි.ඕකට බේත් නෑ බං.උඹ ඔය යන විදියටම පලයං,,,

          • SARA says:

            @ seetha ….

            All about the Christmas Tree:
            Pagan origins,Christian adaptation,, and secular status:Christians are blind to all the pagan influences in Christianity. In order for Constantine to satisfy the Pagans and Christians, and to keep peace, anything Christian was to be celebrated at same time as Pagan traditions. Constantine wanted everyone on the same page and he had to have order. Also, Pagan beliefs started creeping into Christian beliefs. In order to help Pagans understand Christianity and to get Pagans to become Christians, the Christians used terms the Pagans understood and these terms were used so much and for so long that slowly Pagan terms and beliefs got mixed in with Christian beliefs.
            Historic facts that Christians conveniently ignore. Very prominent people through the last few hundred years have commented about the Paganism of Christianity.

        • Champa says:

          Exactly. How long will these jobs last? As this is sponsored by the Ministry of Ports, there is no doubt the companies which invested in this commercial stunt using Ministry employees.

          A Buddhist country like Sri Lanka trying to place a world record by making the tallest Christmas Tree of the world is hilarious. What is the purpose of wasting an enormous amount of money to build a Christmas Tree when the meaning of Christmas is celebrating the God becoming a human being and showing gratitude to his incredible act of love.

          The true Christmas is not forgetting the poor and the less fortunate people and sharing one’s wealth with the poor, not erecting a Christmas Tree to promote a Minister who knows nothing about the meaning of Christmas.

          My suggestion to Churches is to have a programme for wealthy people to donate canned or dry food, clothes, school supplies and other sort of gifts before Christmas, so that the Clergy can distribute them to the poor on the Christmas Eve (similar to “Dansal” on Vesak Day).

          Our greatest appreciation to the Archbishop of Colombo, Cardinal Malcolm Ranjith for his intervention to cease this wasteful expenditure.

        • JOHN says:

          නත්තලට මේ නත්තල් ගස සැදීමට අවසර දීලා බාගෙට හැදුවට පස්සේ නතරකරන්න කියන්නේ මන්ද ?

  2. Athukorala says:

    Respect you Sir.
    Please help these good governance jokers to understand the truth.

  3. Medamulana says:

    මැල්කම් රන්ජිත් කර්දිනල් උතුමා මුළු ලෝකවාසී කතෝලිකයන්ටම හරිම ආඩම්බරයක්. එතුමා ඉහලම පදවිවලට පත්වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා. ඔබතුමා අවංක එඩිතර උත්තමයෙක්. කවදාහරි අති උත්තම පාප් පදවිය ඔබට ලැබේවි

  4. වරුණ රාජපක්ෂ says:

    ඔබතුමා වැනි කෙනෙක් අගරදගුරුතුමන් වීම රටටම යහපතකි.

  5. විජයලාල් says:

    ඒකටත් එක්ක අපේ උන්නාන්සේලා. මෙහෙම දෙයක දී පට්ට සපෝට් එකක් දෙයි දුප්පත් මිනිස්සුන්ට ඕනෙ නැහැ අපි මේ ලොකු වැඩේ කරමු කියලා. නැද්ද හා!

    • VASANA says:

      to විජයලාල්

      බොරුවට අපේ ගෞරවනීය සංඝයාට අවමන් නොකරන්න
      අපේ රටේ ත්‍රස්තවාදය රජකළ වකවානුවේ අවුරුදු 30 කතෝලික සභාව කලේ LTTE ත්‍රස්තවාදයට උදව් කිරීමයි
      අගරදගුරු ත්‍රස්තවාදීන්ට විරුද්ධව එක වචනයක් කතා කලාද ?

  6. dilky says:

    A living example to our Buddhist two high priests who issue floppy statements time to time.
    Respect you Rev Cardinal Malcolm Ranjith

    • JOHN says:

      dilky

      Why only respect ? Please Almighty God give another promotion to Cardinal Malcolm to heaven….Amen

  7. Asanka says:

    Obathuma weni mahanayaka kenek apitatha hitiyanam

  8. sriyani says:

    ane matanam meka hadanawa kiyanadinama theruna. ape rate kanna adinna nethi aya inna duppath ratak. ehema ratakata nusudusu wedak karanne. piyathumani wahama meya danwath nawathanna kiyanna .obathumata pin

  9. KGB says:

    Dear Honorable Sir,

    Please accept our honer in our heart for you, you are a great Nobel human.

    As we are Buddhist. We kindly request only one thing, Please PROTECT BUDDHIST & BUDDHISM.

    We have a faith on you Honorable Sir.

    • raavna says:

      ඕක කීවාම කෙරෙයි, බලං හිටපං. උතුරේ සිංහලයන් පදිංචි වීම අසාධාරණයි, කියල කිවේ මෙයා තමා. දියයට ගින්දර ගෙනයන්නෝ මේගොල්ලෝ …

    • SARA says:

      @ KGB
      As we are Buddhist. We kindly request only one thing, Please PROTECT BUDDHIST & BUDDHISM……KGB says ……What a joke ?
      Please Don ‘t write bullshit …How can Catholic Rev Cardinal protect Buddhist & Buddhism ?
      We Buddhist people & Ven .Buddhist Monks should do it (PROTECT BUDDHIST & BUDDHISM)
      Buddhism does not affirm the existence of God. It has been described as an “atheistic” religion. .There is no almighty God in Buddhism. There is no one to hand out rewards or punishments on a supposedly Judgement Day… No saviour concept in Buddhism. A Buddha is not a saviour who saves others by his personal salvation. Although a Buddhist seeks refuge in the Buddha as his incomparable guide who indicates the path of purity, he makes no servile surrender. A Buddhist does not think that he can gain purity merely by seeking refuge in the Buddha or by mere faith in Him. Buddhism is a nontheistic religion,,it does not believe in a supreme creator It is not within the power of a Buddha to wash away the impurities of others BUT Christianity is a monotheistic religion and believes that Christ Is the Son Of God.
      When you look at the history of what we know CHRISTIAN missonairis distroy buddhism in Srilanka
      Better, learned to observe how different are Christians and Buddhists.. more carefully….for the sake of Buddhism never go begging for asking protection from christains priests

    • MAHASONA says:

      KGB

      21 ශතවර්ෂයේ අහපු ලොකුම ගොන් කතාව …..බෞද්ධයන් සහ බුදු දහම ආරක්ෂාකිරීමට කතෝලික කාදිනල්ගෙන් සහය ඉල්ලීම ?
      ඔබ නම් සිංහල බෞද්ධයෙන් නොවේ ..බෞද්ධයන්ට අවමන් කිරීමට ලියු comment එකක් ..
      ..මේ සිංහල බෞද්ධ රටක් 75% වැඩියේ සිටින්නේ බෞද්ධයෝ
      තාම ලංකාව කතෝලික පල්ලියේ කොළනියක් නොවේ

  10. love nature says:

    What does the Lord Buddha say about the origin of the universe?

    Answer:

    It is interesting that the Lord Buddha’s explanation of the origin of the universe corresponds very closely to the scientific view. In the Aganna Sutta, the Buddha describes the universe being destroyed and then re-evolving into its present form over a period of countless millions of years. The first life formed on the surface of the water and again, over countless millions of years, evolved from simple into complex organisms. All these processes are without beginning or end and are set in motion by natural causes.

  11. mawubiba_perata says:

    බෞද්ධයන් වන අපට ඔබතුමා ආඩම්බරයක්.ඇත්තටම වෙන්න ඕනේ ඒක තමා.අපිත් කොච්චර විකාර දේවල් කරනවද?. ලෝකයේ ලොකුම බෞද්ධ කොඩිය හැදුවා.නුවර පැත්තෙ.ඒක කඩන් වැටුනා.ආයෙත් විශාල වියදමක් කරලා ඒක හැදුවා.මෝඩ දේශපාලයෙකුත් මේකට හවුල් උනා.බුද්ධාලම්භන ප්‍රීතියට නෙමේ.ලකුණු දාගන්න.උෟ දැන් පාර්ලිමේන්තුත් නෑ.මේවා කරන්නේ ආගම දහමට ඇති නැඹුරුව නිසා නෙමෙ.බිස්නස් වලටයි,ලකුණු වලටයි

  12. heshan says:

    සාමයේ සම්ප්‍රාප්තිය
    ලෝකයේ විශාලතම නත්තල් ගස සමගින් පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනය හා සැනකෙළිය 8 සිට 31 දක්වා ගාලුමෝදර පිවියේදී පැවැත්වේ.
    මෙයද වාහම නතර කිරිමට කටයුත කරන්න

  13. තිස්ස says:

    පැල්පතේ හඩද්දී සාගතෙන් දුකින් දුගී ලමෝ….
    මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ….
    ඒ නොවේ ස්වාමීනි ඔබ දෙසූ දහම්…
    ගොල්ගොතා කුරස කන්ද රතු ලෙයින් තෙමන්….

    මේ නන්දා මාලීනි ගැයු ගීතයක කොටසකි…. රදගුරුතුමා පවසන වචනවල අරුත නොවෙයිද මෙයින් කියවෙන්නේ….?

    • mahe says:

      yes……………….

    • SKY says:

      තිස්ස

      රදගුරුතුමා පවසන වචනවල අරුත හරියට පිළිපදිනවා දැයි ප්‍රශ්නයක් ? උතුරේ පදිංචිව සිටි අහිංසක සිංහලයින්ට නැවත උතුරේ පදිංචි නොකළ යුතුබව රදගුරුතුමා පැවසිය …දෙවියන්වහන්සේ මිනිසුන් මැව්වා නම් සෑම මිනිසෙකුටම එකම විදිහට සැලකීම නේද දෙවියන්වහන්සේගේ ගෝලයින් (පුජකයින් )කල යුත්තේ ? ඇයි ඔහු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන්ට උතුරේ දෙමළ කතෝලික පල්ලිය උදව් කරන විට විවේචනය නොකළේ ?//
      රදගුරුතුමා පවසන වචනවල අරුත හරියට පිලිපදිනවානම් LTTE ත්‍රස්තවාදීන්ගේ මෙලෙච්චේද මිනීමරු ක්‍රියාවල් විරුද්ධව එකම වචනයක් වත් නොපවසුවේ මන්ද ?
      යේසුස් ගේ මරණයෙන් පසු ගතවූ සියවස් විස්සෙක කාලය තුළ කතෝලික පල්ලිය කටයුතු කර ඇත්තේද මේ ආකාරයෙන්ම යේසුස් විසින් ඍජුව පහර දෙනු ලැබූ යුදෙව් සංස්ථානයට වඩා දරුණුවූත් ශක්තිමත්වූත් කතෝලික සංස්ථානයක් ගොඩ නඟා ගැන්ම සඳහාය. මේ කතෝලික පල්ලිය තමන්ගේ මතයන්ට විරුද්ධ වූවන් යේසුස් කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළාසේම, දරුණු හා කෲර වධ හිංසනයන්ට ලක් කළ එකකි. උදාහරණයක් හැටියට ඉතාලි ජාතික ආකාශවස්තු පර්යේෂකයකු හා ගණිතඥයකු වූ ගියෝඩානෝ බෲනෝ (Giordano Bruno, 1548 – 1600) ගිණි තබා මරණයට පත් කරනු ලබන්නේ, බයිබලයේ ඉගැන්වීම්වලට එරෙහිව, විශ්වයේ අනන්ත ස්වභාවය ප්‍රකාශ කිරීම නිසාය. ගැලිලියෝ ගැලිලි වැනි සම්භාව්‍ය ශාස්ත්‍රඥයකු නිවාස අඩස්සියට නතු කරනු ලබන්නේද කිතුණු පල්ලියේ ඒකාධිකාරී බලය විසිනි.

Main News