ලෝකයේ ත්‍රස්‌තවාදීන් භාවිත කරන බිහිසුණු අවියක්‌ මෙරට මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ ගෙන්වයි..

November 30, 2017 at 3:00 pm | lanka C news
ලෝකයේ ත්‍රස්‌තවාදීන් භාවිත කරන බිහිසුණු අවියක්‌ මෙරට මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ ගෙන්වයි..

ලෝකයේ බිහිසුණු ත්‍රස්‌තවාදීන් භාවිතා කරන භයානක අවියක්‌ මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු විසින් මෙරටට ගෙනවිත් ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අනාවරණය කළේය.

මෙය ජාතික ආරක්‍ෂාවට මෙන්ම නායකයන්ටද බරපතල තර්ජනයක්‌ බවත් උන්වහන්සේ කියා සිටියහ.

සම්සුඩීන් නැමැති මුස්‌ලිම් ව්‍යාපාරිකයා විසින් දෙදහස්‌ දහසය වසරේ ජුලි මස විසිපස්‌ වැනිදා මෙම අවිය මෙරටට රැගෙනවිත් ඇති බවත් ඒ සඳහා එවකට ආරක්‍ෂක ලේකම්වරයා අවසරදී ඇති බවත් පූජ්‍ය ඥනසාර හිමි කීහ.

හඬ නොනැඟෙන අයුරින් මෙම අවිය භාවිත කළ හැකි බවත් සඳහන් කළ උන්වහන්සේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන මෙවැනි අවි රට තුළට ගෙන්වීමට අවසර දී ඇත්තේ කිනම් පදනමකින්ද යන්න ප්‍රශ්න කර සිටියහ.

පුද්ගලික ආරක්‍ෂාවට යෑයි කියා මෙවැනි භයානක අවි ගෙන්වීම බරපතල තත්ත්වයක්‌ බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළකළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර
– Divaina

25,185 Viewers

8 Comments to “ලෝකයේ ත්‍රස්‌තවාදීන් භාවිත කරන බිහිසුණු අවියක්‌ මෙරට මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ ගෙන්වයි..”

  1. sinha le says:

    “සිංහල ජාතිය, බෞද්ධ ආගම, රට ගැන කතා කිරීම අන්තවාදය නොවෙයි. අප හඬ නඟන්නේ අපේ දේ ගැනයි. දේශපාලනඥයන්ට, බලධාරීන්ට වුවමනාවක්‌ නැතත් අපි අපේ දේ රැක ගැනීමට කටයුතු කළ යුතුයි.

  2. lion says:

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    • Upali says:

      නවගුන වැල ගැනීමට අපි එදා සිට අද දක්වා සන්ග්‍රාමය අවසන් වෙනතුරු බලා සිටින්නෙමු.

  3. ISIS says:

    Dan yahapalayane. Ebawin ona ekak genennath puluwan athi, geniyannath puluwan athi. Nathinam sanhindiyawata prashnayak wenawane.

  4. Sriaiyya says:

    Gjhna saara himita meaka allaladunnama mokada?nikam boru katandara kiyaanneatuwa apta Honda deasanaawa kiyanna mulu bouddha darmaya uganwanda ada pansal yannea masayakata warak emanisaa Honda deasanaawa API balaaporutti wenwaa

  5. CAT says:

    වහබිඉස්ලාම් අන්තවාදය අපේ රටත් අල්ලන්නයි හදන්නේ ?
    කොහොමද භයානක අවියක්‌ මුස්‌ලිම් ජාතිකක් මේ රටට ගෙන්වන්නේ ? රටේ ආණ්ඩුව ආරක්ෂක හමුදා පොලිසිය නිදිද ? ලැජ්ජයි ..විපත්තුවේ ඉස්ලාම් කොළණි හදනවා උන් තාමත් නිදැල්ලේ ….. පනින රිළවුන්ට ඉනිමං බඳින්නා වගේ

  6. ඤානසාර says:

    හම්බයා ඕක මටවත් වෙඩිතියන්න ගෙනාවද දන්නෙ නෑ බොලව් . අඩියක් ගහන්න එලියට බහින්න බයේ ඉන්නෙ.

  7. Saman Adikari says:

    Many Muslim leaders of current ruling parties and Ministers of UNP MC and Rashide Budden are Islam ideologist .
    They spread ISIS terrorisms by Friday Mosques prayers in many part of Island . MS and Ranil Wickramsinghe govt. keep blind eye on this critical issues .We have address of security of ISIS terrorism
    is urgent matter to address by MS regime?

Leave a Comment

Main News