ලෝකයේ හොදම මුදල් ඇමති යලි කැදවයි.. රවිට යලිත් ඇමතිකමක්…?

November 6, 2017 at 10:05 pm | lanka C news
ලෝකයේ හොදම මුදල් ඇමති යලි කැදවයි.. රවිට යලිත් ඇමතිකමක්…?

හිටපු ඇමති රවි කරුණානායක මහතාට නැවතත් ඇමති ධුරයක් ලැබෙනු ඇති බවට එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඔහුගේ සමීපතම දේශපාලන හිතවතුන් විසින්ද මේ බව තැන තැන පවසමින් සිටිති.

බොහෝ දුරට මීළග කැබිනට් මංණ්ඩාල සංශෝධනයේදී හෝ මැතිවරණයට පෙර කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් ඔහුට හිමිවන්නේ කුමන ඇමති ධුරයක්ද යන්න ගැන කිසිදු තොරතුරක් නැත.

16,223 Viewers

8 Comments to “ලෝකයේ හොදම මුදල් ඇමති යලි කැදවයි.. රවිට යලිත් ඇමතිකමක්…?”

  1. බබා උක්කුන් says:

    අගමැතිතුමෝ, හොදට හොරකම් කරන්න පුළුවන්, තමුන්ටත් කොමිස් එකක් ගන්න පුළුවන් අමාත්‍ය තනතුරක් දෙන්න. පව් අහිංසකය, පහුගියකාලේ කියක්වත් හොයාගන්න බැරුව හිටියේ.

    • karunasena says:

      me patta horata denna ona eka tamba satayak pariharanaya karanne nathi tanaka. vililajja nathi jaathiyak jammayak lingayak nathi horen patwecha unta kohenda layyawak. me rottatama hena hata patwenna ona ada lankaawata karana de baluwama. giya giya thana vikunnana balanne ohoma gihin ethiriwena ekak dela damavi mokada ehema un ne wadi hariyak enne yahapalane.

  2. Raawanaa says:

    End of yahapaalanaya

  3. asaranaya says:

    Ravi Karu-payi -ya is going to be Minister of Cunning;. Well done Karu po

  4. SALMAL says:

    Wow!!! He got Minister post again ?.. There was a theft! But, of course, if it was up to him , every two years he would win an Oscar….hik ..hik
    Knowing the truth … seeing the truth but still believing Ravi’s LIES ..Shame on you Yamapalanaya

  5. යුක්තිය says:

    පහු ගිය ඇරියස් එක්ක ඇවිත් අල්ලපං…අපි මෙහේ යූඑන්පී පාක්ශික සත්තුගෙ අම්ම,තාත්ත එක්කම ඇරියස් අල්ලන්න්ම්…!

  6. කෝටිටෙි කොල්ලා says:

    රවි හොඳ මිනිහෙක්. නැවත ඇමතිකමක් ලැබුනොත් නෝනා ඇතුළු ඇයගේ නෑදෑයො පිරිස දේශපාලන කටයුතුවලින් ඈත්කර තියන එක හොඳයි. තිනියායල ගොයියා,බන්සජයා, ශලීල මුණසිංහ, ශාමිලා පෙරේරා පැත්ත පලාතක වැද්ද නොගත යුතුයි.

  7. උඩුගම නන්ද says:

    තිනියාවල ගොයියාගෙන් ප්‍රවෙිශමි වෙන එක හොඳයි. රවි කතෝලිකයෙකු උනත් බෞද්ධ භික්ෂූන්ට ඉතාමත් ගරු කරන කෙනෙක්. මෙයින් අයුතු ප්‍රයෝජන ගන්නා තිනියාවල ගොයියා ලංකා හොස්පිටල් අධ්‍යක්ෂක, මල්ලි බැංකු සභාපති, මල්ලිගෙ දුව රවිගෙ පුද්ගලික කාර්ය මණ්ඩලයේ. රවිට දේශපාලනය කරල තියෙන්නෙ ඒගොල්ලො පමණයි වගේ. අන්තිමට ඉන්දියාවෙි දිල්ලි නගරයේ තියෙන බෞද්ධ මධ්‍යස්ථානයටත් වැඩෙි දෙන්න කැබිනටි පේපර් දාන්න පොළඹවා රවි අපහසුතාවයටද පත්කළා.

Main News