ලෝකය හමුවේ ජාතික අභිමානය පාවාදී හමුදාව නිගරු කල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගිය ඡුන්දෙදි ජනතාව ප්‍රතික්ශේප කලා..- ජිනීවා සමුළුවේදී කියයි..

March 21, 2018 at 5:30 pm | lanka C news
ලෝකය හමුවේ ජාතික අභිමානය පාවාදී හමුදාව නිගරු කල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගිය ඡුන්දෙදි ජනතාව ප්‍රතික්ශේප කලා..- ජිනීවා සමුළුවේදී කියයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ 37 වන සැසි වාරය අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා කල දේශණය මෙහි දැක්වෙයි.

එක්සත් ජාතීන්ගේ ඩර්බන් සම්මුතිය පිලිගන්නවා ජාතිවාදය ගෝලීය ප්‍රශ්ණයක් වුවත් කිසිදු ජාතියකට තමුන් ජාතිවාදය සහමුලින්ම පිටුදැක ඇතැයි කියා කිව නොහැකි බව. අපි සෑම ආකාරයකම ජාතිවාදයට විරුද්ධ වන අතර ජාතිවාදය පිටුදැකීමට අන්තර්ජාතික ප්‍රජාව දරන ඕනෑම අවංක උත්සාහයකට සහාය දීමට සූදානම්. කොටි ත්‍රස්ථවාදීන් මහ ජාතිය ඇවිස්සීමේ අරමුණින් වසර 30 ක් තිස්සේ දස දහස් ගනනින් අහිංසක සිවිල් වැසියන් මරද්දීත් ලංකාවේ අපි මොනතරම් ඉවසන ජාතියක්ද කියා ඕනෑතරම් ඔප්පුකොට තිබෙනවා .

දේශපාලන අදිසි හස්තයන්ගේ බලපෑමෙන් සිදුවූවායැයි සැකකෙරෙන 1983 දී ඇතිවූ අවාසනාවන්ත සිද්ධියෙන් පසු , යම් හුදකලා සිදුවීම් කිහිපයක් හැරුනු විට ලංකාව පුරා පැතිරුන ජාතිවාදී කෝලාහාලයන් අන් කිසිවිටක ඇතිවූයේ නැහැ. 2009 දී එල් ටී ටී ඊ ත්‍රස්ථවාදය පරාජය කිරීමෙන් පසු සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් හා අනෙකුත් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන වසර 30ක යුද්ධයෙන් ගරාවැටී තිබුන ජාතිය යලි ගොඩනැගීමේ කාර්යය ආරම්බ කර තිබුනා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුන වැරදි දත්ත මත පදනම් වූ යොජනාවකට සම අනුග්‍රාහකත්වය දුන් වත්මන් රජයත් සමඟ අපි බොහෝදෙනෙකු,එකඟ නැහැ. අවසානයට පැවති පලාත්පාලන මැතිවරණ ප්‍රථිපලයෙන් පෙනී යන්නේ රටේ බහුතරයක් චන්ද දායකයින්, ලෝකය හමුවේ ජාතික අභිමානය පාවාදී අපේ විනය ගරුක හමුදාවන්ට නිගරු කල වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රතික්ශේප කරන බවයි.

තම ආගමික, වාර්ගික අනන්‍යතාවන් ආරක්ෂා කරගෙන රට තුල සම අයිතිය දැරීමේ නිදහස ලංකාවේ ඕනෑම පුරවැසියෙකු තිබෙන අතර කිසිම අයෙකුට කියන්නට බැහැ මම අන් අයට වඩා උසස් කියා. ලංකාවේ බහුතරයකට අවශ්‍ය වන්නේ සාමය, ගෞරවාවිතව ජීවත්වීමේ අයිතිය, සමානාත්මතාවය හා ආර්ථික නිදහසයි. සර 2600 කට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් ඇති අපට අපේ ප්‍රශ්ණ විසදාගැනීමේ හා අපේ ජනතාව රැකබලාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලන්නේ ස්වෛරී රටක් මත බලහත්කාරයෙන් පිටස්තර විසඳුම් පටවන්නට ගන්නා කපටි උත්සාහයන්ට ඉඩ නොදෙන ලෙසයි.

– චාමින්ද කරුණාරත්න

15,915 Viewers

13 Comments to “ලෝකය හමුවේ ජාතික අභිමානය පාවාදී හමුදාව නිගරු කල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගිය ඡුන්දෙදි ජනතාව ප්‍රතික්ශේප කලා..- ජිනීවා සමුළුවේදී කියයි..”

  1. Ranjan says:

    Great speech. You are a hero for the Sri Lankans. We should follow carefully what is happening internationally especially in the UN / UNHCR

    • jayamal says:

      මේ රටට අවංකවම ආදරය කරන සැම දෙනාගේම ගෞරවණීය ප්‍රණාමය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාටත් සෙන්පති සරත් වීරසේකර මැතිතුමා ඇතුලු මව්බිම වෙනුවෙන් ජිනීවා ගිය සැබෑ දේශප්‍රේමී කන්ඩායමට හිමි වේ!

      • OLU says:

        ආචාර්ය නාලක ගොඩහේවා , සෙන්පති සරත් වීරසේකර මැතිතුමා ඇතුලු මව්බිම වෙනුවෙන් ජිනීවා ගිය සැබෑ දේශප්‍රේමී කන්ඩායමට සිංහල අපේ උත්තමාචාරය ….ප්‍රණාමය පුදමු ..ඔබ සැමට දළදා සමිදු පිහිටයි

  2. NAK says:

    This should have been done long…..long ago.

    • Vasana says:

      Dr. Godahewa., Rear Admiral Sarath Weerasekera & all our patriotic heroes ..Well We want you all to know how much We appreciate this great work really ..
      Thank you all ..JAYA WEWA

  3. leel says:

    මා එදා සිටම පැවසූ පරිදි සිරිසේ ජනාදිපති විසින් මේ රට රටේ ජනතාවට නොදැනෙන්න බටහිරයන්ට පාව දුන්නේය….රට තුල වේදිකාවේදි පිට රට විනුසුරුවන් යොදා රනවිරුවන් පාවා දෙන්නැති බව පැවසුවත් ජිනීවාහීදි රජය පිලිගත් 175 කට වැඩි කොන්දේසි තුල විදෙස් විනිසුරුවන් පිලිබද කොන්දෙසියද ඇතුලත් බව එයට සහබාගී උ ගෝලිය සිහල සන්සදය සැකහර දැනගත්තාසේම රටට ආදරය කරන් සියලු ජනකොටස් වලට පෙන්වාදෙන ලදි….[ජනාදිපති තුමනි ඔබ මෙය ගැන දන්නේ නැතිනම් 20-03-2018 දින සියලු රූපවාහිනී නාලිකා වල ප්‍රවුර්ති බලන්න] මෙහි බයානක පැත්ත නම් අප රටට අප විසින්ම අනවශ්යය පරීකශන සදහා ඉඩකඩ ලබාදීමය…..සමාන්නයෙන් මානව හිමිකම් සන්විදානයෙන් සවිරී රටක කලහැකි කිසිම දෙයක් නොමැත…එහෙත් මානව හිමිකම් සන්විදානය යම් යෝජනාවක් ආරක්සක මන්ඩලයට යොමු කිරීම තුලින් හා සම්මත කරගනීම මගින් ඔනේම රටකට පාඩම් ඉගන්වීමට ඔඋන් නිරන්තර උත්සහ කරන්නෙය. එහෙදි අරක්සක මන්ඩලයට ලන්කාව වෙනුවෙන් ඉදිරිපත් වන ඕනැම යොජනාවක් තම නිශේද බලය යොද යටපත් කිරීමේ හැකියාව ඇති රුසියාව හා චීනය පවා එහිදී අප වෙනුවෙන් එසේ නොකරන්නෙ සියලු මෝඅඩ හා තකතීරු යොජනා හා විබාගයන් ගෙනෑන්නෙ අපේ රටෙ පූර්න අනුග්‍රහයෙන් මතම විමේ විපාක නිසාය.

    • sky says:

      True Patriotism hates injustice in its own land more than anywhere else.
      Patriotism means to stand by the own Motherland
      Dr. Godahewa., We appreciate your great work …Thank you Sir

  4. Gotaimbara says:

    Well said Dr Godahewa. Jayawewa!

    • SALMAL says:

      Patriotism is an indispensable weapon in the defense of civilization against LTTE barbarism..
      .Tamil politicians were / are just like the current President & the PM. They are puppets of the West & India (enemies of Sri Lankans) and dance according to the enemy tune.
      Dr Godahewa & All the Sinhalese Patriotic people for your part in Geneva ….We Salute you all ..Thank you

  5. Snow White says:

    Great! Thank you, Dr. Godahewa.

  6. Janadharie Wimalasurendra says:

    A really great presentation for our beloved motherland.
    Thank you Sarath, Nalaka and all other patriots.

  7. indunil says:

    jaathiya rann vimanakk wae……………

  8. Roshan says:

    Whatever the statement you gave in Geneva regards to racism is waste & false. these blood sucking politicians are trying to use extremists to unstable the country by creating communal violence. and as per the informations are spreading all over the island these blood suckers/racists are planning in big to unstable the country. what is wrong done by muslims? if individual or group who create problems to majorities so punish them why other innocent muslims should suffer.

Main News