ලෝකෙන්ම එලවන කර්මාන්ශාලා හම්බන්තොටට ගේන්නයි සූදානම.. නුවරඑලිය-බණ්ඩාරවෙලත් අනතුරේ..

January 8, 2017 at 4:40 pm | lanka C news
ලෝකෙන්ම එලවන කර්මාන්ශාලා හම්බන්තොටට ගේන්නයි සූදානම.. නුවරඑලිය-බණ්ඩාරවෙලත් අනතුරේ..

හම්බන්තොට ආරම්භ කිරීමට රජය සූදානම් වන්නේ වෙනත් රටවල වසා දමන ලද කර්මාන්ත ශාලා බවත් ඒවායින් ජන ජීවිතයට බරපතල ප‍්‍රශ්න ඇති විය හැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

17,580 Viewers

3 Comments to “ලෝකෙන්ම එලවන කර්මාන්ශාලා හම්බන්තොටට ගේන්නයි සූදානම.. නුවරඑලිය-බණ්ඩාරවෙලත් අනතුරේ..”

  1. yahapala says:

    I am not sure whether our BOI, Enviormental Authority or Minister of Industries is aware wahts happening even in China. Last month 1/3 of China was covered with a smoke. No vecicle movement, no air plave landing. people were wearing masks. They declared 4-7 days as holidays. What MR says is true. Where is that engineer Pacha Ranawaka. Why is he scilent?????

  2. Dickie Bird says:

    In this yahapalanaya government nobody is aware what is happening other than Ranil’s inner circle.
    President is just a puppet and scare crow.

    He talks to hoodwink the Masses but the bottom line is he wants to enjoy the Presidency and does not care what happens to the Country. if he can stay another trm with Yahapalanaya blessings that too the President pambaya will do.

    Right now, the only option is for the masses not to permit their Parliament representatives to visit their constituencies.

    BOI – my foot. What do they want to know? it is led by Upul jayasuriya a UNP scum bag.

  3. Dan says:

    Very soon this inner cycle people pack up and go their homes in Europe. Only Ranil and his ministers have to face the FCID

Main News