ලෝකෙම දග කැවූ මුරලිට ලංකාවෙන් දරුණු කැපිල්ලක්.. මුරලිගේ නමත් මකා දමයි..

September 13, 2017 at 10:40 am | lanka C news
ලෝකෙම දග කැවූ මුරලිට ලංකාවෙන් දරුණු කැපිල්ලක්.. මුරලිගේ නමත් මකා දමයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කර තිබූ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ වන විට එම නම ඉවත් කර ඇතැයි ඔහුගේ පියා පවසයි.

ඊයේ දිනයේ මල්වතු මහ නාහිමියන් මුණ ගැසී මේ බව කියා සිටි මුරලිදරන්ගේ පියා ඉල්ලා සිටියේ ක්‍රීඩා ඇමති සමග සාකච්ඡා කර ගැටළුව විසදීමට මැදිහත් වන ලෙසයි.

කෙසේ වෙතත් ක‍්‍රිකට් ආයතනය පවසන්නේ ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන නම් නොකරන ප‍්‍රතිපත්තියක ක‍්‍රිකට් ආයතනය සිටින බවයි.

20,436 Viewers

19 Comments to “ලෝකෙම දග කැවූ මුරලිට ලංකාවෙන් දරුණු කැපිල්ලක්.. මුරලිගේ නමත් මකා දමයි..”

  1. Roshan says:

    then what about Mahinda Rajapakse’s name in Hambantota? is he dead?

    • පැනියා says:

      එතකොට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය

    • පැනියා says:

      එතකොට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ?

      • sky says:

        මුරලිදරන්ගේ පියාත් දැන් අපේ රටේ ලොක්කෙක් වෙන්න හදනවා …මේ පසුපස ජාතිවාදී ගනේෂන් ඇති … දැන් ගෙදර බල්ලොත් ගෙදර ගෘහමුලිකයා වෙන්න හදන කාලයක්
        සිංහල රටේ බලය සුළු ජාතිකයින්ට …මෙහෙම ගියොත් මුන් රටම වනසයි

        • Perera says:

          murali mara ta kade yana nisaa okawa pawula pitinma lankaawen athu gaa damiya yuthuyi.

          • JUDE says:

            පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට දමිළ පුද්ගලයන්ගේ නම් අවශ්‍ය නැත .
            .එය රට බේරාගත් මියගිය සිංහල ජාතික රණවිරුවකුගේ නමක් යෙදීම සුදුසුයි

      • Sihala Yaka - සිහල යකා says:

        ඉහත සිංහල නම් වලින් කමෙන්ට් කර ඇති JUDE, Perera, sky තිදෙනාම අසිංහල අබෞද්ධ ජාතිවාදීයන් බව සියල්ලෝම දැනගනිත් වා. උන් ගේ පරමාර්ථයපැහැදිලියි.

  2. ppp says:

    dakune sanath jayasoriya pitiya eka mokakda , kanaththakkda…

    • CORBRA says:

      ක‍්‍රිකට් ආයතනය ජි වත්ව සිටින පුද්ගලයෙකුගේ නමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන නම් නොකරන ප‍්‍රතිපත්තියක ක‍්‍රිකට් ආයතනය සිටිම අගය කල යුතුයි
      එයට අපේ ප්‍රණාමය
      මුරලි ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කුමක්ද කලේ ? ඔහු ලංකාවෙන් දියුණුවී ඉන්දියාවට ගියා …සුනාමි කාලයේ ඔහු උදව් කෙරුවේ දෙමල ජාතිකයින්ට පමණයි
      ඔහු ජාතිවාදී දමිල ජාතිකයෙක් ….කුමකටද මේ වගේ ජාතිවාදීන්ගේ නම් අපේ රටේ දමන්නේ ?ඔහුට ක්‍රිකට්වලට උදව් කලේ කුඩාකල පටන් සිංහලයන්
      ක්‍රිකට්වලට ඔහුව යොමුකළ ඔහුට උදව් කල සිංහල ගුරුවරයා ඔහු සමග පසු කාලයේ කතා කල විට ඔහුව නොදන්නා බව පැවසූ කළගුණ නොදන්නා පුද්ගලයෙක් ..අපේ රටේ මේ බලලෝභී දේශපාලකයන්ගේ වැරදි නිසා බොරුවට දමිලයින් රටේ වීරයන් කරනවා …ඇයි මහේල ,සංගක්කාර වෙනුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නම් නොකරන්නේ ?

  3. Hitan Hutan says:

    keep this for our Buki Thilanga who eat the cricket of Sri Lanka with Rilasiri future name of this stadium will be “Thilanga Buki Rilasiri International Cricket stadium in Palleke”

  4. නයා.... says:

    අර්ජුනත් එක්ක තියෙන තරහට ලංකාවෙ ක්‍රිකට් ඉතිහාසෙම මකන්න වගෙයි සුමති උන්නැහේගේ ලෑස්තිය

  5. Gunaruwan says:

    I also accepts SLC policy in this regard. Naming Pallekele as Muralitharan stadium is too much.

    • John says:

      මහින්ද ඉන්දියාවේ තිරුපති යැදපු කාලේ කරපු මෝඩ වැඩක් වගේ …හි හි….ඒකාලේ ඔහු වතු දෙමල ජන්දේ ගන්න හුගක් මෝඩ වැඩ කළා .. මුරලි වෙනුවෙන්..world cup එකට play කරන්න කියලා සිංහල team එකේ බලාපොරොත්තු නැතිකළා
      ඒ නිසයි ඒ match එක අවසන් මොහොතේ පැරදුනේ … වතු දෙමල ජාතිකයෙක් මහා ඇමති කලෙත් මහින්ද මහතා ….කවුරු වැරදි කලත් වැරැද්ද වැරදි නම් එය පෙන්වා දිය යුතුයි

  6. Janu says:

    Idiot…. It was Mahinda who made the ground and named it under Murali’s name. .

  7. kate says:

    Friends, my opinion is if it is done for Sanath, it should be done for Murali also. He did a great job to the team. Also his style is unique. He is a world famous player and a proud to our country. He is from Kandy and famous among Kandy people.

Leave a Comment

Main News