ලෝක වාර්තාවක් තියන්න පෙර තරුණයෙක් ඇමති දයාසිරි ඉදිරියේ වැඩ පෙන්වයි..[Video]

October 8, 2017 at 10:40 am | lanka C news
ලෝක වාර්තාවක් තියන්න පෙර තරුණයෙක් ඇමති දයාසිරි ඉදිරියේ වැඩ පෙන්වයි..[Video]

ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා ආශාවෙන් පසුවන තරුණයෙක් ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ඉදිරියේ තම හැකියාවන් ප‍්‍රදර්ශණය නර පෙන්වීය.

හෙට්ටිපොලදී සිදු වූ මෙම සිදුවීම සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇත.

10,933 Viewers
Main News