වංගුව වැරදේ.. කන්ටේනරය කොන්ඩරි ගසමින් ගස් කඩාගෙන මහ පල්ලමට පෙරලේ…[Video]

March 18, 2017 at 8:02 am | lanka C news
වංගුව වැරදේ.. කන්ටේනරය කොන්ඩරි ගසමින් ගස් කඩාගෙන මහ පල්ලමට පෙරලේ…[Video]

හැටන් කොලඹ මාර්ගයේ කොළඹ දක්වා ධාවනය වූ කන්ටේනර් රථයක් වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී වංගුවක් ගැනීමට යාමේදී පෙරලී යන ආකාරය ඒ අසල සීසීටීවී කැමරාවක සටහන්ව තිබුනේ මෙසේය.

12,758 Viewers
Main News