වත්මන් හමුදාපති ඉඩි අමින් වගේ තට්ටෙ ගාගත් විකෘති මිනිහෙක්.. ෆොන්සේකාගෙන් හමුදාපතිට බලූ බැණුම්..[Video]

September 10, 2018 at 10:46 pm | lanka C news
වත්මන් හමුදාපති ඉඩි අමින් වගේ තට්ටෙ ගාගත් විකෘති මිනිහෙක්.. ෆොන්සේකාගෙන් හමුදාපතිට බලූ බැණුම්..[Video]

වසර හතළිහක් හමුදාවේ සේවය කළ හමුදාපතිවරයෙකුට යුද්ධය තිබියදී රටේ තත්ත්වය තේරුම්ගත හැකි වූයේ නම් යුද්ධය නැති අවස්ථාවේ රටේ තත්ත්වය තේරුම් ගත නොහැකි යයි වත්මන් හමුදාපතිවරයා සිතන්නේ නම් ඔහු වල්ගය පාගාගෙන ඇතැයි හිටපු හමුදාපති වත්මන් කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

වත්මන් හමුදාපතිවරයා අදාළ බලධාරීන්ට සත්‍ය තත්ත්වය තේරුම් කර නොදෙන්නේ යැයිද චෝදනා කරන සරත් ෆොන්සේකා මහතා අද වන විට බල ඇණි 33ක් වසා දමන්නැයි හමුදාපති වරයා නියෝග කර ඇතැයි ද සදහන් කරයි.

වත්මන් හමුදාපතිවරයා යුද්ධය කාලයේ කොළඹ හමුදා මූලස්ථානයට වී වී ෆයිල් ගොඩක් බාරව සිටියකු පමණක් බවත් හමුදාපති බවට පත් වූයේ ඔහු දක්ෂ කමක් නිසා නොව ඔහුට කලින් සිටි නිලධාරීන් සිව් දෙනෙකු විසින් කරන ලද වැරදි කටයුතු හේතුවෙන් බව ද ෆොන්සේකා මහතා සදහන් කරයි.

වත්මන් හමුදාපතිවරයා තට්ටේ ගාගෙන ‘ඉඩි අමීන්’ වගේ සිටින බවත් එවන් හමුදාපතිවරුන් ලෝකේ කොහේවත් තමන් දැන නැතැයිද ඔහු කියා සිටී.

වත්මන් හමුදාපතිවරයා සියලු දේ අවතක්සේරු කර තමන් සියල්ල දන්නේ යැයි කල්පනා කර හිතුමතේට වැඩ කරන බවටද පවසන ෆොන්සේකා මහතා වැඩ කරන්නේ විකෘති මනසකින් යැයි ද කියා සිටියේ ය.

ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කලේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමක දී ය.

42,921 Viewers

20 Comments to “වත්මන් හමුදාපති ඉඩි අමින් වගේ තට්ටෙ ගාගත් විකෘති මිනිහෙක්.. ෆොන්සේකාගෙන් හමුදාපතිට බලූ බැණුම්..[Video]”

  1. විශ්‍රාම ගිය මාෂල් says:

    විශ්‍රාම ගියද තම කල රැකියාව මුදුනෙ තබා
    අගයයි සැම ගරුව විශ්‍රාම පඩිය හිසට තබා
    මාෂල් කරනා මේ හෑල්ලු කඳුලු දෑසෙම තබා
    ඉවසිය හැකිද තවදුරටත් රනවිරු හිරේ තබා

    • Asaranaya says:

      විකුර්ති තට්ටයාගෙයි කැලවදි කට්ටයාගෙයි සටන ලඟදී රිදී තීරයේ

  2. gayan says:

    මොනවා නැත්තත් ඇත්ත කියන්නේ

  3. JK Rolling says:

    එතුමාගේ දේශපාලනය නෙමෙයි මන් කතා කරන්නේ ඒත් ෆිල්ඩ් මාශල් කියන්නේ ඇත්ත

    • RATA WESIYAA says:

      Any Commander in chief’s utmost responsibility is to safeguard the National defense and Sovereignity of the Country and also if some power crazy politicians bring some disastrous moves , to explain to them their future repercussions,as they are paid by the people in this Country.The Nation admire such personalities.

  4. Hitan hutan katin says:

    විකුර්තිය වත්මන් හමුදාපතිද නැත්තම් හරක් ගොන්සේකද කියලා මුලු රටම දන්නවා

  5. Upul says:

    Selfish people. Once friends supported each other very well whilst the FM s campaign is on Senanayake having left for Dubai supported more with all possible resources. Whilst handling files he supported to offer tenders of war materials to FMs classmates. Senanayake was made the commander as promised by FM. He the most unqualified commander so far. Politically motivated set an bad example to all. Led by favor group of media. Disaster to all who has a national interest.

  6. Puransisku says:

    Aaarakshaka pradaaneenta dos kiyana me Fonseka hamudaawa gena janathawage wishwasaya nethi kireemata katayuthu karanneki. Ohuta hamudaa neethiya yatathe maraneeya dandanaya penawiya yuthuya. Ohu rajaya saha janathawa bheda kireemata katayuthu karai. Wahaa rajayen penniya yuthuya.

  7. iresha says:

    You pl give up politics as u have got a very bad mouth. Day by day you are getting unpopular ‘cos of you dirty mouth.U will never win a seat.

  8. armysoldier says:

    මහෙශ් සේනානායක යුදහමුදාවෙන් යැව්වේ දේශපාලන පලිගැනිමකට නොවේ.ඔහු Director plans සිටියදි චීනයේ NORINCO අවි සපයන කොම්පැනියෙන් රුපියල් මිලියන තුනක අල්ලසක් ලබාගැනීම ඔප්පු වු නිසයි.ඔහුට ඉල්ලා අස්වන ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසුරිය නියෝග කලා ඒ අනුවයි ඔහුව හමුදාවෙන් ඉවත් කලේ.මහෙශ් සෙනානායක යනු බොරුවෙන්ම ජිවත් වන කෙනෙක්.ඔහු යුදහමුදාවට කරපු කිසිම දෙයක් නෑ.සෙබලුන්ට හිමි දෙවල් කපල ටර පාවාදිම පමණයි කලේ.මේකයි සත්‍ය

  9. piyal wickramaratne says:

    present Army Commander LT.Gen Mahesh Senanayake works for personal interest not for national interest. When he was the security forces commander Jaffna he visited all the Tamil politicians including chief minister Vigneshwaran. Both had a secret agreement. Mahesh requested Vigneshwarans help to become the Army Commander. In return he promised to release all lands in the Northern province occupied by security forces including lands very vital to National security. what is happening is at present is fulfilling the agreement. Army Commander is a traitor & number one liar. Country cannot accept any common good from him.

  10. Nihal says:

    Me ahappalla , iganganilla mewa gavapalana bailaaa. Laa Laa

  11. david milibanda says:

    Appa kaala Rajapakshe laa ta kelima sada-charayi da ????
    ne..nehe..nehe eka adaala nehe methane……….

  12. Kalan says:

    Moo nam pissek ma thamayi… Oyin giyaa athi moowa hamudaapathi karagena yudde dhinuwa kiyana eka

  13. Bull Marshall says:

    Bala ani 33k thiya 1k ayin karanna unath aarakshaka amathige anumathiyak aniwaaryen awashya bawawath moo danne naha wagei. Anith eka swabaawa dharmaye prathipalayak ho thatte gaagaththata kaatawath aththe p..e ammaruwak nam api monawa karannada?

  14. Channa says:

    Mahesh Senanayake joined the Army in July 1981 with intake 16. He as a cadet bribed a coporal working at Sri Lanka Military Academy education wing and obtained the final term question paper and became batch top undermining outstanding two cadets of the same batch namely Janaka Walgama and Udaya Perera. This is his first cheating as a cadet.
    He was notorious for misleading senior officers in the Army for his own benefits. He sidelined many qualified and senior officers to get foreign courses throughout his carrier in the Army. He was also found guilty for illegally printing diesel and petrol coupon along with a other ranker driver for his staff vehicle and balance sold and military police inquiry was put a side by former army commander krishantha silva.
    He was found guilty for taking a bribe of Rs 3 million out of a Arms deal and he was asked to tender the resignation. That’s how he was sent out of the Army for 5 years.
    He mislead president and rejoined the Army and bribed both E news and paper reporters to throw mud at 4 senior officers and became the Army Commander. This is the first Army commander in the world history without a very basic degree on national Defence and who was discharged on discipline grounds and reinstated and appointed as army chief.
    As FM correctly identified misleading seniors and lying is in his blood. This is the true picture of present Army Commander mahesh Senanayake.True– National Defence and soldiers are at a confusion and at a law morale.

  15. Winsara says:

    i hope this person is a Fielding marshal. Ekath gaththu widiha apita hitha gaththa haki, eyama kiyanawa nam eyage hamudawe me wage gatalu thiyenawa kiyala.”මේ හමුදාපතිවිතරයි ආරක්ෂක විද්‍යා පීඨයකට යන්නේ නැතිව හමුදාපති වුණ පුද්ගලයා. හමුදාවේ හතරවැනියා ලෙස විශ්‍රාම යන්න තියෙන විට අනිත් මිනිස්සු කරපු වැරදි නිසා මෙයා හමුදාපති වුණා. දක්ෂයෙක් නිසා නෙමෙයි.” At least the Current Army Chief not made mistakes like his parallels. Frankly we have to said it is good in service. if wrong person got Army chief position, like FM said what will be happen to Army now. “Pro Patria” will “for my use”

Main News