වතුකම්කරු දෛනික පඩිය 1000 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලා වව්නියාවේ විරෝධතා…

October 30, 2018 at 2:08 am | lanka C news
වතුකම්කරු දෛනික පඩිය 1000 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලා වව්නියාවේ විරෝධතා…

වතුකම්කරුවන්ගේ දෛනික දීමනාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව රජය විසින් ඉතා ඉක්මනින් විසඳිය යතු බවට ඉල්ලා වවුනියවා නගර මධ්‍යෙය්දී විරෝධතාවක් පැවත්වුණි.

වව්නියාවේ නැවත පදිංචිව සිටින වතුකම්කරයේ වැසියන් පිරසික් විසින් අදාල විරෝධතාව සංවිධානය කොට තිබූ අතර විරෝධතාවය වෙුවෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

විරෝධතාවයට එක් වූවන් කියා සිටියේ ,

‘මේ වන විට වතු කම්කරුවන්ගේ දෛනික වැටප පිළිබඳව එම ජනතාව ගැටලු සහගත තත්වයකට මුහුණ පා ඇති බැවින් සියලුම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට හාම්පුතුන් පියවර ගත් යුතු බවටත් අදාල ගැටලුව සම්බන්ධයෙන් රජය මැදිහත් වී ඉක්මන් විසඳමක් ලබා දිය යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

536 Viewers

3 Comments to “වතුකම්කරු දෛනික පඩිය 1000 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලා වව්නියාවේ විරෝධතා…”

  1. sky says:

    වතු කම්කරුවන්ට පඩි වැඩි කිරීමට ප්‍රථමයෙන් රට ජාතිය වෙනුවෙන් ත්‍රස්තවාදීන් සමග සටන් කර අසරණවී ඇති
    අපේ රණ විරුවන්ට විශ්‍රාමික වැටුප් වැඩිකරනු ..LTTE ත්‍රස්තවාදීන් විසින් මරා දැමු සිංහල පවුල් වලට වන්දි ලබා දෙනු ..වතුකම්කරුවන් නැවත ඉන්දියාවට යවා ..තේ දළු කැඩීමට ට නවීන යන්ත්‍ර යොදා ගැනීම අපේ රටට යහපතකි ..
    මේ ඉන්දියන් ජාතිකයන් අපේ රටට පිළිලයකි

  2. john the baptice says:

    වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම ඉල්ලම පිටුපස සිටින්නේ දෙමල ජාතිවාදී දේශපාලකයන්ය
    දෙමළ භාෂාව තහනම් කරනු ..දෙමල ජාතිවාදයට මුල දෙමල භාෂාව රජයේ භාෂාවක් කිරීමයි .
    දැන් ලංකාවට දෙමළ කල්ලතොනින් හොරෙන් පැමිණ ජිවත් වේ …

  3. Vanni Bandara says:

    Siyalu wathu janasathu kota samoopakara kramayata pawathwaagana yanu !

Main News