වතුකරේ පාසැල්වලට ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..

May 20, 2017 at 6:49 am | lanka C news
වතුකරේ පාසැල්වලට ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..

පුරප්පාඩු වී ඇති වතුකර දෙමල මාධ්‍ය පාසල් ගුරුවරැන් සියයක් ඉන්දියාවෙන් ගෙන්වා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලූ බව වී.රාධක‍්‍රිෂ්ණන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

උසස් පෙළ විද්‍යා ගණිත සහ ඉංග‍්‍රීසි දෙමල භාෂාවෙන් ඉගැන්වීමට සුදුසුකම් ඇති ගුරුවරුන් ගෙන්වා දෙන ලෙස මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා මගින් ඉන්දියාවෙන් ඉල්ලූ බවද ඇමතිවරයා කියයි.

මෙම ගුරුවරුන් සිය දෙනාට වැටුප් ඉන්දිය රජයෙන් ගෙවනු ලබන අතර මෙරටින් ලබා දිය යුත්තේ නවාතැන් පමණක් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටී.

5,531 Viewers

9 Comments to “වතුකරේ පාසැල්වලට ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..”

  1. Gamini Abaya says:

    do not do it……we have in Sri Lanka lot of educated citizens with unemployment. this country is not a provice of INDIA……..

    • alaya says:

      Radhakrishnan underestimate the education of people he represented. there are thousands of unemployed educated youth in upcountry. what a shame

  2. හුකෑස් says:

    ඔන්න ඉතිං මහ ලොකු දෙමල ජාතිය….තමන් ගෙ බාසාවෙන් උගන්නන්න පුලුවන් ගෑනු මිනිස්සු 100 ක් හොයා ගන්න බැරි තරමට දුර්වල ජාතියක් තමයි රටෙන් කෑල්ලක් ආණ්ඩු කරන්න ඉල්ලන් නෙ….

    පව් අප්පා…..

  3. kolla says:

    Hithan athi me dial ekenma hamaba weyi kiyala.. api nodanna live

  4. gamarala says:

    I like to learn Tamilen language, if India Pay them ‘ I like to have one young lady teacher- I can provide room and food-

  5. ඉනාලියානෝ-Italiano says:

    මෝදි ආවානේ. ඉක්මනට එවන්න කියන්නෝ..නෝ….නෝ…..

  6. jaya says:

    Ok. What is the procedure to adopt if a foreign worker to come to this country.
    Can institutions such as provincial councils ask things like this without going through foreign affairs ministry.

    Theses type of thing need to be stop now itself. Otherwise everybody will start requesting on behalf of SL We lose sovereignty
    Need to be tough on these things and have a clear direction in the county.

    Border protection and sovereignty is important. Just like US tries to defend freedom over internal gun use/killing, health and employment.

  7. LASTMAN says:

    Ena Pota Hoda ne.

  8. lolla says:

    Me too …….I would like to hire a Indian Tamil girl for my domestic help…… can Indian embassy find one for me

Main News