වන්දිභට්ටයන් දොඩවන නොබෙල් තෑගි කතා බොරු.. ජනාධිපතිගේ අන්තර්ජාතික පිලිගැනිම බිංදුවට වැටිලා..

October 9, 2017 at 10:00 am | lanka C news
වන්දිභට්ටයන් දොඩවන නොබෙල් තෑගි කතා බොරු.. ජනාධිපතිගේ අන්තර්ජාතික පිලිගැනිම බිංදුවට වැටිලා..

ජනාධිපති මෛත‍්‍රීට නොබෙල් තෑග්ගට නිර්දේශ වූයේ යයි වන්දි භට්ටයන් විසින් දොඩවන කතා අමූලික බොරු බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ජනාධිපතිට තිබූ අන්තර්ජාතික පිලිගැනිම මේ වන විට බිංදුවට වැටී ඇති බවත් එම වාර්තාව සදහන් කරයි.

ජනාධිපතිවරයා පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව සිටියදී මෙරට වේල්ලක් ඉදිකිරීමට ආ ඔස්ටේ‍්‍රලියානු සමාගකින් අයථා ලෙස මුදල් උපයා ගත්තේ යයි ලෝක බැංකු පරීක්‍ෂණයකින් පවසා තිබීමද මෙම තත්වයට හේතු වී ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

සම්පූර්ණ පුවත මෙතනින්

19,602 Viewers

6 Comments to “වන්දිභට්ටයන් දොඩවන නොබෙල් තෑගි කතා බොරු.. ජනාධිපතිගේ අන්තර්ජාතික පිලිගැනිම බිංදුවට වැටිලා..”

  1. Pambaya says:

    හොටු ගුණේ

  2. Devaka says:

    ජෝසෙෆ් ගෝබේල්ස් ටත් නොබෙල් දෙන්න වෙයි මෙහෙම ගියොත් , ගෝබේල්ස් න්‍යාය අකුරටම මෙහේ පිළි පදිනවා මෙතුමා . කට ඇරියොත් බොරු .

  3. Ala Mada Gedara lokka says:

    This is treachery. When I was licking Trump’s arse at the White House recently, he assured me that I would get the Noble Piece also if I do my current job well. It seem that he was not satisfied.

    I am going to send a strong message through Marapana, to think about it again or I will have Trump blacklisted, never to lick his arse again. I have enough invitations from many other world leaders.

  4. kith says:

    MY3 is entitled to “”Goebbels” prize .

  5. David Milli-Banda says:

    “වන්දිභට්ටයන් දොඩවන නොබෙල් තෑගි කතා…… That is a moda sudiya

Main News