වරදකරු යයි තීන්දු කර ඇති ඥාණසාර හිමිට දඩුවම් නියම කිරීම අද.. අධිකරණයට කැරලි මර්ධන ඒකක.. ජනතාව පිරේ..

June 14, 2018 at 10:40 am | lanka C news
වරදකරු යයි තීන්දු කර ඇති ඥාණසාර හිමිට දඩුවම් නියම කිරීම අද.. අධිකරණයට කැරලි මර්ධන ඒකක.. ජනතාව පිරේ..

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අධිකරණය තුලදී බැන වැදී මරණ තර්ජනය කලේ යයි එල්ල වී ඇති චෝදනාවට වරදකරු ලෙස අධීකරණය විසින් තීන්දු කර ඇති බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමින්ට දඩුවම් නියම කිරීම අද දිනයේ සිදු වෙයි.

ඒ සදහා උන් වහන්සේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ සිටී.

මේ වන විට අධිකරණය ආසන්නයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර කැරලි මර්දන ඒකකද කැඳවා ඇත.

ගිහි පැවිදි විශාල පිරිසක්ද අධිකරණ සංකීර්ණය අසල රැුදී සිටී.

15,319 Viewers

23 Comments to “වරදකරු යයි තීන්දු කර ඇති ඥාණසාර හිමිට දඩුවම් නියම කිරීම අද.. අධිකරණයට කැරලි මර්ධන ඒකක.. ජනතාව පිරේ..”

  1. ExUNPer says:

    Obviously ( if done) he did it emotionally!
    Obviously he would not have attacked or killed her even if he was permitted !!
    But, it has become such a big issue !!!
    Why ?
    It is pretty obvious !

    • JOY says:

      @ExUNPer– Don’t write bullshit you idiot …

      • Nalaka says:

        හිමියන් වෙනුවෙන් සත්‍යග්‍රහයක් හෝමාගමදී….

    • fass says:

      Kotinta udau karapu kalakanniyage gaanita Police arakshawa, unta banapu ayata danduwam…onna sakkili Vinividhabawaya

  2. කැඩිච්ච හක් ගෙඩිය says:

    දැඩි ලෙස අවවාද කිරීම, අත් හිටවූ සිර දඳුවම් නියම කිරීම ආදියට වඩා වැඩි දෙයක් සිදු වනු ඇතැයි මම නම් නොසිතමි. මේ අයගේ මුළු ඉතිහාසයම අමතක කළ ද, අමිත් වීරසිංහ වෙනුවෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් නිකුත් කර තිබූ පුවත්පත් නිවේදනයෙන් පමණක් ම වුවද, මේ අය පසුපස සිටින්නේ කව්ද යන්න පැහැදිලි විය යුතුය.

    • sinha le says:

      බොදුබල සේනා මහලේකම් ගරුතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන්තීන්දුවට අපේ විරුද්ධතාවය පළකරමු එය අසාධාරණ තීන්දුවක්

      • නිතියට අනුව දඬුවම් ලබාදීමේදී අදාල පුද්ගලයාගේ ජාතිය ආගම හෝ තරාතිරම සැලකෙන්නේ නැත. එමෙන්ම කිසිදු හේතුවක්මත නීතිය අතට ගැනීමට කවරෙකුට හෝ නොහැකිය. එසේ කලහොත් වහාම දඬුවම් ලබාදීම කලේ නම් බොහෝ දේසපාලුවන් නීතිය අතටගෙන හරකුන් සේ නොහැසිරෙනු ඇත. මෙම පුද්ගලයා භික්ෂුවක් වීම පිරිසිදු බුදුදහමට හානියක් නොවේ. තනි පුද්ගලයෙකු තම අභිමතය පරිදි කරන ක්‍රියාකාරකම් මත ඇතිවන අතුරුඵල ආගමට වන හානියක් ලෙස සැලකිය නොහැකය.

  3. Saradiel says:

    ගෞරවනීය බෞද්ධ භිකුන්වහන්සේලාව ලෝකයා ඉදිරියේ අවමන්කිරීමට මේ කොටි කප්පන් වලට LTTE කඩේ යන NGO සන්ධ්‍යා නමැති කාන්තාව ක්‍රියා කරන්නේ අපි එය තරයේ හෙළා දකිනවා ..
    අපේ රට ජාතියට විරුද්ධව කටයුතුකරන මේ කාන්තාවට සහය පලකරන නිතිය ගැන අපට ඇත්තේ පිළිකුලක්
    අපේ මහා බැංකු මගඩියේ හොරු …විල්පත්තු ,නකල්ස් ජාතික වන උද්‍යාන විනාශකරමින් ජාතික අපරාධකරන ඇමතිලා අගමැති ලා නිදැල්ලේ ….දැන් මේ රටේ සිංහලයාට කතා කිරීමට අයිතියක් නැද්ද ? උතුරේ TNA දෙමල ත්‍රස්තවාදීන් අපේ රටේ ගෙනයන ත්‍රස්තවාදී ක්‍රියා වලට නීතියෙන් දඩුවම් නැත ,
    මේක කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නඩුතින්දුව වගෙයි ..
    සිංහල බෞද්ධයෙනි ,අපේ රණවිරුවන් වෙනුවෙන් කථා කල ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිය න් වෙනුවෙන් පෙරට වරෙව් ..මේ අයුක්තියට විරුද්ධව පාරට බසිව් …
    ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව ගොනුකර ඇති මේ බොරු චෝදනා අස්කර ගනිව් .

  4. Saman lanka says:

    This is the Law of Yahapaalana junta

  5. Vasana says:

    යමපාලන නිසා සිංහල ජාතිය අසරණව සිටි අවධියක අපේ රණවිරුවන්ට විරුද්ධව පවරා තුබූ බොරු අපරාධචෝදනා වලට විරුද්ධව දේශද්‍රෝහී සන්ද්‍යා කාන්තාවට බැන වැදීම සිංහලයකු වශයෙන් ඕනෑම දේශප්‍රේමියෙක් සිදුකරන දෙයක් .රට ජාතිය ආගම රැක ගැනීමට විශාල මෙහෙවරක්‌ කළ/කරන
    ගරුතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් දීම අපි හෙළා දකිමු
    පුදුමය 30 වසරක ත්‍රස්තවාදයෙන් රටජාතිය බේරාගත් රණවිරුවන්ට වඩා අපේ රට ජාතිය පාවාදෙමින් LTTE ත්‍රස්තවාදීන්ට සහය දැක්වූ /දක්වන මේ කාන්තාවට දඩුවම් නොදී රටජාතිය රැකි සැමට දඩුවම් දීමයි
    මේක පුදුම යමපාලනයක් ….ජනපති සිරිසේන නිදිද ?
    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

  6. ගමරාල says:

    මෙය කිසිසේත්ම අදිකරනයට අදාළ නැති කටයුත්තක්. විත්තිකාරිය තම උපන් රටට කරනා විනාශ කාරී ක්‍රියා නිසා නොකියාම බැරි දෙයක් පමනයි මේ හාමුදුරුවෝ කීවේ. මහජනතාව මේ තැන්ත්තියට බනින විදිහ ඇහුවොත් දඩුවම් දෙන්න උසාවි මදි වෙනවා. අපි බලමු අදිකරනයත් දේසපාලුවන්ට ඕනදේ කරයිද කියලා

  7. OLU says:

    දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වූ මේ කාලයේ ,සිංහලය අවදි කළ/කරන අභීත නද ගරුතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරනු
    වසර 2600 ජාතිය ආගම රැක ගැනීමට විශාල මෙහෙවරක්‌ කළේ අපේ සංඝරත්නයයි
    දේශපාලුවෝ උන්ගේ බලය සඳහා ජාතියට වින කරනවා සුළු ජාතින් සමගිවී අපේ රට අල්ලා ගන්නවා එබව තේරුම් ගනිව් සිහලුනේ
    ලංකාවේ කිසිම යුගයක මෙතරම් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට හිරිහැර කරදර සිදු වුයේ නැහැ ..අද බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිරගෙට යවන , වෙඩි තියා ඝාතනය කරන බෞද්ධ විරෝධී පාලනයක් පවතින්නේ ..
    ..මේ අවනීතියට බෞද්ධ අපේ විරුද්ධතාවය පළකරමු
    SHAME ON YOU YAHAPALANAYA

  8. sky says:

    හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ ගැන ජනතාවට ඇත්තේ පිළිකුලක් සෑමවිටම මෙහි සිදුවන්නේ බෞද්ධයාට එරෙහි නඩුතින්දුයි
    හේතුව කුමක්ද ? එක අපිට ප්‍රශ්නයක් ?
    අද රටේ සිදුවන ජාතික අපරාධවලට චෝදනා ලබා ඇති, සුළු ජාතීක ප්‍රබල ආණ්ඩුවේ ඇමතිලාට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් නොගන්නේ මන්ද ?

  9. CAT says:

    බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීම ආණ්ඩුවේ වගකීමයි .ජනතාවගේ ඉල්ලීමයි
    ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
    සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

    සහන ලැබෙන තුරු ලංකා දීපයට
    ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
    නහන රුපුන් නහමින් යමි ඉදිරියට
    මහණ කමත් බණ දහමත් එයයි මට

  10. bauddaya says:

    swameen wahanse kenekuge ittan wiyayutu netha.
    munwaahanse bana bawana karanawada
    budun desa waaala paridi bhiksuwakda?? rata jathiya aagama wenuwen weda kalata an jathinta hirihera kalayuthu netha

  11. බබා උක්කුන් says:

    ඔන්න දැන් මාස 6ක් හිරේට යවල.කාලකන්නි දෙශද්‍රෝහීන්ට දෙන්න ඕන දඩුවම් රට වෙනුවෙන් පෙනී ඉන්න අයට.
    එක්නලොගොඩ කියන්නේ දැනට අවුරුදු 200කට ඉස්සර රට පාවා දෙන්න මුල්වුණු දේශ ද්‍රෝහීන්. ඒ පරම්පරාවෙන් පැවත එන මේ කාලකන්නි හැත්ත දැන් ඉෂ්ට කරන්නෙත් පරගතියන්ගේ උවමනාව. ඒකට උඩගෙඩි දෙන පාලකයින් සහ නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම් වලට අනාගතයේදී දඩුවම් කල යුතුයි.
    කෝ මේ තිබ්බොට්ට ඇද යට බුදිද? ඕක නේද කර ගන්න ඕන කලේ. කාලකන්නි හැත්ත.

    • maraya says:

      දෙශද්‍රෝහීන්ට දෙන්න ඕන දඩුවම් රට වෙනුවෙන් පෙනී ඉන්න අයට…ඔබේ අදහස් 100% හරි
      අද රජකරන්නේ දෙමල කොටින් නටවන රුකඩ ආණ්ඩුවක් මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී බව මේ නඩු තීන්දුවෙන් ඔප්පු වේ

    • Mahasona says:

      Ven.Galagodathe Gnanasara thera is a great buddhist hero … You cannot be a hero without being a coward
      Government’s first duty is to protect the Ven. Buddhist Monks ,not run their lives

  12. Karu says:

    මාස හයක බර පතල වැඩ ඇතිව සිරදඬුවම්.හැසිරීම බවුද්ධයාට නිග්‍රහයක්.

  13. thambi malli says:

    neethiya adikarana dena theenduwk piligamu anthayata yanna epa ,,, munwahanse biksuthwaya amathaka kara minisunta pahat, napuru widiyata katha karanawa karunawa maitriya ko?? budun hitiya nam payin gahanawa
    karanna deyak netha neetthiya katath ekayi ara ammandita marana tarjanakala adikaranayata apahasa karana
    very good verdict

    • SARA says:

      thambi malli

      How can it be a very good verdict ?. It is very bad and unjust verdict Don’t write bullshit you fool …
      …We know fanatic muslims & Tamil LTTE diaspora behind this arrest…This is a political revenge
      Just because someone gets arrested doesn’t mean what they are doing is wrong. Some laws are unfair and unjust.

      .

  14. මෙහි ඇති කමෙන්ට් කියවීමේදි අපේ රටේ මිනිසුන්ගේ දූපත් මානසිකත්වය හොඳින් වටහාගත හැකිය. ජාතිවාදය හා ආගම්වාදය ඉදිරියට දමා කරන පටු දේශපාලනය රට අවුල්ජාලාවක් බවට පත්කර ඇත. සිංහල බෞද්ධ සේම සිංහල ක්‍රිස්තියානි,කතෝලික, දෙමල හින්දු හා මුස්ලිම් සෑම වර්ගයක්ම එකිනෙකා දෙස සැකයෙන් බලමින් තම ගොඩ වර්ධනය කරගන්නට වලිකති.මෙම තත්ත්වය අනාගතයට උරුමකරන්නේ ව්‍යසනයක්ම පමනි.

Main News