‘වරාය විකුණලා ගත් ඩොලර් මි. 292ට රටින් හාල් ගෙනාවා.. මහින්ද නැවත බලයට ගේන හැටි දන්නවා..’- ගිරුවායේ කෙරුම්කාරයා හිරු සලකුණේ මතක හිටින සලකුණක් තබමින් ආණ්ඩුවේ පටි රෝල් කරයි..

December 19, 2017 at 9:20 am | lanka C news
‘වරාය විකුණලා ගත් ඩොලර් මි. 292ට රටින් හාල් ගෙනාවා.. මහින්ද නැවත බලයට ගේන හැටි දන්නවා..’- ගිරුවායේ කෙරුම්කාරයා හිරු සලකුණේ මතක හිටින සලකුණක් තබමින් ආණ්ඩුවේ පටි රෝල් කරයි..

මේ රට අසාර්ථක රාජ්‍යයක් බවට මේ ආණ්ඩුව අවුරුදු 3 කදි පත් කලා, ආණ්ඩුව වරාය විකුණලා ඩොලර් මිලියන 292 ක් ගත්තා, ඒත් මේ අවුරුද්දේ පිටරටින් හාල් ගේන්න ඩොලර් මිලියන 260 ක් වැයකලා.

අද මේ ආණ්ඩුව මෙරටේ ගොවියා විනාශ කලා, එදා සුද්දා ඌව වෙල්ලස්ස ගොවිතැන විනාශ කල අපරාධයට වඩා පොහොර සහනාධාරය ඉවත් කරලා අපේ රටේ ගොවියා විනාශ කලා යයි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ හිරු” සළකුණ” වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

අවුරුදු 3 ට රටේ එක පුද්ගලයකුගේ ණය බර රුපියල් එක් ලක්ෂ විසිපන්දහසකින් මේ ආණ්ඩුව වැඩිකලා, ඒ සීයයට 35% කින් ණය බර වැඩි වෙලා, අපි ඇතුළු සියලු ආණ්ඩු විසින් ගත් ණය අනුව එක පුද්ගලයකු ණය වෙලා තිබුනේ රුපියල් තුන්ලක්ෂය පනස් පන් දහස් අටසීය විසි අටයි. කොහෙද එතකොට මේ ආණ්ඩුව ණය ගෙව්වා කියන්නේ?

ජනතාවට බදු ගහලා ගත්ත සල්ලි ඔක්කෝම යන්නේ මේ ආණ්ඩුව කරපු බැදුම්කරයෙන් වුන වංචාව නිසා වැඩි වූ පොලිය ගෙවන්නයි.

අපී ගම දියුණු කරන්න වැඩපිළිවෙළක් හදලා තියෙනවා, ඒ අනුව ඉදිරියේදී පලාත් පාලන සියල්ලම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කොට සුපිරි ගමක් වැඩසටහන ආරම්භ කරනවා. අපි දන්නවා ගම දියුණු කරන විදිය.

මහින්ද ජනාධිපතිතුමාට නැවත තරග කරන්න බැහ කිව්වාට අපි එතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහුටවනවා, එදා රුසියාවේ පුටින්ට නැවත තරග කරන්න බැහ කිව්වා, ඒත් එතුමාව ජනතාවට අවශ්‍ය නිසා ක්‍රමයක් හදලා ජනතාව බලය දුන්නා.

මියන්මාරයේ අවුන්සා සුකි මැතිනියට තහංචියක් තිබුනා එතුමිය තමන්ගේ රියැදුරු හරහා එරටේ බලය ලබාගත්තා, ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට ජනතාව දන්නවා යැයි ද “සළකුණ” වැඩසටහනට සහභාගි වෙමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ විකාශනය වූ සම්පූර්ණ වැඩසටහනේ අවසාන කොටස මෙතනින්

33,223 Viewers

14 Comments to “‘වරාය විකුණලා ගත් ඩොලර් මි. 292ට රටින් හාල් ගෙනාවා.. මහින්ද නැවත බලයට ගේන හැටි දන්නවා..’- ගිරුවායේ කෙරුම්කාරයා හිරු සලකුණේ මතක හිටින සලකුණක් තබමින් ආණ්ඩුවේ පටි රෝල් කරයි..”

  1. Dev says:

    Mama baluwa meka

    Basil kiyanne real wada karayek

    Mr 10%. Hora kiyala kiwwata meyata tiyenne mara management skill ekak.

    • Boga says:

      Ammo hari amaruyi.

      • Dev says:

        Amaru wei.
        Mokada Yamapalanaya awas kereeme mulika wedi muraya aramba wee atha

        Jaya lakmauni

        surakimu mage maw bima.

        • thligu says:

          Basil is a real warrior.
          He knows how to build up a country..
          Basil wage 10 denek apata hitiya nam me rata goda ganna puluwan.
          Pohottuwata chandaya deela balamu api sawoma.

          • sunil says:

            රට නෙවෙයි නිධන් ටිකනම් ගොඩ ගනී තව විල්පත්තුව විකුණුවා වගේ රටේම වනාන්තර හා ඉඩම් ටිකටත් ෂොට් එක දෙයි

    • sana says:

      meyage mola hinda vena athi wilpathuwa home hadanna dunne…mara mole…hikz

  2. Suba Anagathayak says:

    මේ වැඩසටහන කවුරුත් මුල සිටම බැලිය යුතු එකක්. බැසිල් ලබාගත් ලකුණු සංඛ්‍යාව සීයෙන් සීයයි. ඊට දශමයක්වත් අඩු නැහැ.
    මෙදා පාර මේ සලකුණ වැඩසටහන, එය නැරඹු මහින්ද පිලේ සියලු ජනතාව බැසිල්ට වශී වෙන්න හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම, මහින්ද පිලට එරෙහි ජනතාවට තවදුරටත් තමන් ඉන්න ස්ථාවරය ගැන සැක ඇතිවෙන්නත්, මේ මනුස්සයා කියන්නේ ඇත්ත තමයි කියා හිතෙන්නත් ප්‍රමාණවත්.
    හැබැයි, ඒ විදියට වෙන්නේ නැරඹු අය අතුරින්, මොලයක් තියෙන අයට විතරයි.

  3. Yasmin says:

    Ow basil innakam UNP goda

  4. Free says:

    මේ වගේ උන්ට හිතන්න බැහැ,අනුන් කියන දේ ගිරව් වගේ කට පාඩමින් කියන්න විතරයි පුළුවන්.

    • thligu says:

      ජනතාව බැසිල්ට වශී වෙන්න….
      “එදා සුද්දා ඌව වෙල්ලස්ස ගොවිතැන විනාශ කල අපරාධයට වඩා පොහොර සහනාධාරය ඉවත් කරලා අපේ රටේ ගොවියා විනාශ කලා යයි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ හිරු” සළකුණ” වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.”
      A-Baur, ge pohora
      CIC pohora
      Hacros pataas.
      Gliphosate
      Wal Naasaka
      Waku gadu
      Mewwa gahala thamaa ape edaa wellase helayaa kuburu kare…
      jayawewaa Basil mahathaano.

      • SAD TRUTH says:

        ඌව වෙල්ලස්ස පැත්තකින් තියලා බුද්ධිමත්ව හිතන්න.

        බැසිල්ගේ පොහොර සහනාධාරය නිසා අපේ ගොවියා හදපු හාල් අපි කෑවා.
        රනිල් යටතේ ඔබට ඉන්දියාවේ ගොවියා හදපු හාල් කන්න වෙලා.

        අපේ උන් ගහපු පොහොර වල නමක් හරි අපි දන්නවා. ඉන්දියාවේ උන් ගහන මල ජරාවල් වලට කියන නමක් වත් අඩු ගානේ ඔයා දන්නවද???

  5. Shiva says:

    Wonderful interview and UNP has no answers to his point of view and facts Ranil and Sirisena are not hard working men healthy men MR used to wake up early and to the gym and breakfast meetings and full devotion till late night and he had good leadership qualities and good advisers

  6. wije says:

    We just got the result from our compliance department. Unfortunately, we are sorry to tell you that we cannot accept your account application as Sri Lanka is a high risk country.

    Please accept our apologies for the inconvenience caused. Thank you!

    i just want to open an account Monex Boom Securities (H.K.) Limited. srilanka is high risk what do you mean

    Monex Boom Securities (H.K.) Limited

Main News