වසර පහකින් ගෙදර යන්න ආ ජනාධිපති බිස්නස් එක රස වැටිලා.. 2021 වෙනතුරු ඉන්න හදනවා.. මේක තමයි කෑදරකම.. රාජපක්‍ෂත් කලේ මෙහෙමයි..

January 12, 2018 at 3:26 am | lanka C news
වසර පහකින් ගෙදර යන්න ආ ජනාධිපති බිස්නස් එක රස වැටිලා.. 2021 වෙනතුරු ඉන්න හදනවා.. මේක තමයි කෑදරකම.. රාජපක්‍ෂත් කලේ මෙහෙමයි..

වසර පහකින් ගෙදර යන්න ආ වත්මන් ජනාධිපති දේශපාලන බිස්නස් එකට අසුවී තවත් වසරක් වැඩිපුර ඉන්න හැකිදැයි විමසන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා වෙන්නප්පුවේදී පැවති ජන හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

‘2015 දී මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙනවා. වෙලා කියලවා අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. මම මෙකෙන් 2020 දී බැහැලා ගෙදර යනවා.

වසර තුනක් යද්දී මෙයාටත් දැනෙනවා දේශපාලන බිස්නස් එකේ රහ. එනිසා මෙයා අධිකරණයෙන් අහනවා 2021 වෙනතුරු මේ ධුරයේ ඉන්න පුළුවන්ද කියලා. බලය ගනින්දි කිවුවේ 2020 දී ගෙදර යනවා කියලා. මේක තමා දේශපාලනයේ කෑදරකම.

ඔය තරම් යහපාලනේ නම් ඔය තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදේ නම් ඉන්න පුළුවන් කාලේ අහන්න ඔ්නද. ඔය දේම තමා රාජපක්‍ෂත් කලේ’

9,734 Viewers

17 Comments to “වසර පහකින් ගෙදර යන්න ආ ජනාධිපති බිස්නස් එක රස වැටිලා.. 2021 වෙනතුරු ඉන්න හදනවා.. මේක තමයි කෑදරකම.. රාජපක්‍ෂත් කලේ මෙහෙමයි..”

  1. Rojer says:

    Hay Big Red Elephant
    Your team work so hard to get him to this position and you got big opposition post through MS
    Now you have take the responsibility for what you have done to the country
    No point telling people when elections come you are against MS Show by your action
    People will not vote for the lies you spread though last 3 years
    You are part of this corrupt regime which brought his mess to the country

  2. Wijebahu says:

    This fool wants my3 to hand over the power to them instead.

  3. Real Man says:

    Mr. Anura,
    You always try to compare this useless government that you all appointed after defeating a ever best government that we had.
    It is a big mistake if you think the turn is yours..
    You all have already become a gang of Robert supporting Ponil & Sira combination.

  4. ඇත්ත says:

    ජනාධිපති ධූරය වසර 05 ද? 06 ද? ගැටලුව පිටුපස ඇති සැගවුන ගැටලුව කුමක්ද?

  5. Manel says:

    Do not give big talks. You are no different to My3. You’ll be worse. If you had power, you’ll try to hang on until death. Mahind did not go to court. He went before public and ask for their opinion. That’s the democratic and ‘yahapaalana’ way to run a country. Mahinda has all those qualities. You blokes are the cowards.

  6. Citizen says:

    Anura….

    You and your gang is useless to our country.
    This party was ones the only party for the Common man , but utterly useless…

    Bloody dogs … Barking on the roadside…

  7. පුංචි අම්මා says:

    මූ මොන කොමෙන්ට් එක දැම්මත් ඒ හැම එකෙන්ම පහර ගහන්ඩ බලන්නෙ, මහින්දට.
    නොදකින් රතු අලි පැටියා!

  8. Niru says:

    Idiot. My3palan is your donkey. You raised it. See if you can train him.

  9. රාහුල මල්ලී says:

    පහකින් යන්න නෙවෙයි.. ඡනාධිපතිතුමාගේ කැමැත්ත තිබුනේ හතරකින් යන්න…. ඒක ප්‍රසිද්ධ රැස්වීමක කිව්වා.. නිලධාරින් තමයි බලෙන් පහක ඉන්නයි කිව්වේ.. දැන් උසාවිය හයක් ඉන්න පුළුවන් කියලා තීරණය කලත්, ඡනාධිපතිට ඕන නං පුළුවන් පහෙන් යන්න.. බලමුකෝ හතරක ඉන්න කැමැත්ත… පහත් පන්නලා හයම ඉඳියිද කියලා….

  10. Kings says:

    ඹේ රතුපාට අලියා කවදත් හිතාගෙන ඉන්නෙ ඡන්ද දායකයො මෝඩයො කියල. නමුත් එදා වගේම අදත් ඔබලාට ඡන්දය දෙන්නෙ අර ලක්ෂ 05 විතරමයි. පොර ටෝක් දැම්මට මිනිස්සු දන්නව රෑ දනියෙල් දවල් මිගෙල් කියල.

    • බන්ඩා says:

      ජෙප්පො රතු අලි බව ජනතාවට වැටහෙන්නෙ දැන් දැන් තමය්.

  11. vishnu says:

    පල ගල් මුසළය යන්න.තොපි නේද
    ඔය හොල්මන ගෙනාවෙ

  12. Smart says:

    Anura ….

    Please stop all your Campaign against Rajapaksa in a different manner while standing with Yahapalana government…
    Anura is doing the job given to him by Ponil & Sorysena to grab antigovernment votes.

    Stop this ugly work …

  13. puncha says:

    Ane yako , MR 2010 janapathivaranayen passe avurudu 02 kata issrawela janapathivarane thibba 2014 . umba nam maha mattek. Ethakota hitiye ireland wala maligaweda?

  14. Dani says:

    JVP IS ON A PAID CONTRACT WITH YAHAPALANA GOVERNMENT TO LOOK FOR ANTIGOVERNMENT VOTES…..

    JVP want just to make some money before they get rejected for ever.

    Paw ane Salli wenuwen geniyana campaign ekata udaw karanna…

  15. ගොන් අස්වයා says:

    තොගේ පුංචි අම්මටත් රාජපක්ෂ ද කලේ?

Leave a Comment

Main News