වසර 60 ක් පැරණි ශ්‍රිලනිපය මාස 3 ක අලුත් පක්ෂයට පරදී..

January 3, 2017 at 12:21 am | lanka C news | ලංකා සී නිවුස්
වසර 60 ක් පැරණි ශ්‍රිලනිපය මාස 3 ක අලුත් පක්ෂයට පරදී..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නිල ෆෙස්බුක් පිටුව  ආරම්භ වී පළමු දිනය 10  තුල ඊට 44,182 ක්  ඉක්මවූ පිරිසක් කැමැත්ත පල කර ඇත.[Link]

දැනට කලකට පෙර ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිල ෆේස්බුක් ගිණුමට මේ වන විටද කැමැත්ත පල කර ඇත්තේ 43,211 ක  පිරිසකි. [Link]

29,008 Viewers

9 Comments to “වසර 60 ක් පැරණි ශ්‍රිලනිපය මාස 3 ක අලුත් පක්ෂයට පරදී..”

  1. රම්‍යා කුලතුංග says:

    ඔහොම යන් අපි මහින්ද ජනාධිපති තුමනි අන්තිමේදී බලෙන් ගොඩනැගිලි බෝඩ් ලැලී ගත්තට ජනතාවගේ හදවත් බලපුලුවන්කාර කමටයි තනතුරවලටයි ගන්න බැහ. ජනතාව හැමදාම ඔබ සමගයි.

  2. Samsudeen says:

    The Facebook trend is very important, It shows younger generation contribution. Well, Done …………….. Keep it up

  3. nimal says:

    GOOD LUCK. GOOD LUCK…GOOD LUCK……

  4. PoorCitizen says:

    BRAVO.

  5. Well done. we are with MR.

  6. sira says:

    Well done thamayi, rata hambayata dhenna paara kepuwe Mahinda ge set eka.

  7. niyamai…well done….damn good4brapathi balusena…..

  8. sumith says:

    wedak ne owata kamathi unata,

Main News