වහා ජනමත විචාරනයක් කැදවනු..- ශ්‍රේෂඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි..

August 4, 2017 at 12:00 pm | lanka C news
වහා ජනමත විචාරනයක් කැදවනු..- ශ්‍රේෂඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි..

රජය විසින් ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.

කතානායක කරු ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.

42,927 Viewers

5 Comments to “වහා ජනමත විචාරනයක් කැදවනු..- ශ්‍රේෂඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි..”

  1. NARAYANA says:

    Election are Poisoned for YAMAPALANA Dogs group looking way out

  2. අනාථ ජනයා says:

    ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ ගෞරවය, තවත් බොහෝ වයවස්තා විරෝධී ක්‍රියා මේ පාලකයන් විසින් කර ඇත. ඒ කාරනා සම්බන්ධවද ගරු අදිකරනයේ අපක්ශපාතී තීරණ ලැබෙනු අතැයි සිතමි

    • nimesha says:

      මේ පනත සම්මත උනොත් ඔබ ඔබේ දරුවාට තෑගී ඔප්පුවකින් දෙන දේපලකට පවා එහි වර්තමාන විකිණුම් මිලෙන් සියට 10% බදු වශයෙන් රජයට ගෙවිය යුතුයි .එසේම අන්තිම කැමතිපත්‍රයකින් හිමිවන දේපලේ නව අයිතිකරු තම දේපලේ වටිනාකමින් සියයට 10% රජයට ගෙවියයුතුයි .එකියන්නේ රුපියල් ලක්ෂයක් වටිනා දෙපලකට රුපියල් දහදාහක් මිලියනයකට රුපියල් ලක්ෂයක් මිලියන් දහයක් වටිනා දෙපලකට රුපියල් මිලියනයක් බදු .කොහොමද ?
      මේ බද්ද පනවන්නේ කැපිටල් ගෙන් ටැක්ස් යන නමින් .

  3. Charles Guess says:

    Country is widely divided. This is not a time for a referendum. This is a bad move.

    • rambanda says:

      it is not widely divided. UNP wishes it is divided and they want to postpone every election to carry on governing illegally

Main News