ව්‍යවස්ථාව සම්මත නොවුනොත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමක්..

January 13, 2019 at 6:26 am | lanka C news
ව්‍යවස්ථාව සම්මත නොවුනොත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමක්..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඉතා හොද දේශපාලන තීරණයක් යයි දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඥාණමුත්තු ශ්‍රීනේසන් මහතා සදහන් කරයි.

එමගින් තමනට ඉඩම් හා පොලිස් බලතල ලැබිය යුතු බවත් නොබෙදුනු රටක ස්වයං තීරණ අයිතිය තම ජනතාවට ලබා ගැනීමට උවමනා බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

යම් හෙයකින් මෙම ව්‍යවස්තාව ගෙන ඒමට නොහැකි වුවහොක් ජාත්‍යන්තර මැදිහත්වීමක් උවමනා බවත් ඒ මහතා කියයි.

11,552 Viewers

11 Comments to “ව්‍යවස්ථාව සම්මත නොවුනොත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමක්..”

  1. ExUNPer says:

    Democratic Internationalised Thuggery 😀😀😀😀😀😀😀
    We are an independent nation. We do not care international interference.

    • sky says:

      100 true, racist tamil Politicians just try to get Eelam by force
      Remember We are no longer puppets being manipulated by outside powerful forces: we become the powerful force ourselves.We will not allow to divided our Motherland to Indian parasites

    • Amda says:

      මුන් පවුල එක්ක නිදාගන්න යනකොටත් ජාත්‍යන්තරය මැදිහත් වෙන්නෙ නැතුව බැරුව ඇති

  2. crazy says:

    Tamils can live, buy lands build Kovil in any part of the country.

    They have been holding top most government positions such as Opposition leader, head of Central Bank, Chief of police, Solicitor general, Captaining of national sport teams and many more.

    Gentlemen politician Kadiragamar almost become the prime minister of the country had not LTTE assassinated him.

    Where as can Singhales buy land, live and build Buddhist temples in Jaffa or certain part of the eastern province. Even the Sinhalese resettlement in Jaffa is being disturbed by racist Tamil politicians.

    Singalese even cannot live and do business in minority dominated towns/suburbs located within south ??
    So, whose interests needs to be looked after? International community must open their eyes.

    Why Why is this injustice happening to Sri Lanka/Sinhalese for past 500 years.
    Do we really need this constitution fiasco

    • JUDE says:

      TNA STOP LTTE TERRORISM IN NORTH
      Go to hell Eelam terrorist TNA
      If you want pedaral or saperate Country go and ask part of Tamil Nadu
      This is Sinhalese motherland ,If you racist tamils cannot live in peace ,pleace go back to your homeland in India
      BAN TNA TERRORIST TAMIL PARTY

  3. NAK says:

    International intervention is their goal.That is why they are pushing for a referendum which they know very well they can’t win.

  4. අපි ගොන්නු නොවේ... says:

    වසර 10කට පසු බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරකින් පැමිණ තිබේ….මහින්ද රාජපක්ෂ සහ ඔහුට උදව්දෙන පිරිස ප්‍රජාතන්ත්‍රවාදයට …ප්‍රජාතන්ත්‍රික අායුධ සපයා ගත යුතුය..

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේ පරයන්ව අල්ලලා දඬු කඳේ ගහන්න කොන්දක් තියෙන එකෙක් නැද්ද?

  6. Gorilla says:

    You are making this country unpleasent to everyone you tamil.

  7. බන්ඩා says:

    ජනමතයට විරැද්ධව යන්න පුලුවන් ජාතියන්තරයක් නැහැ. අලිකොටිසීනු රැල තීරනාත්මකව පරදවා ඊනියා ජාතයන්තරය මෙරට දේසපාලනයෙන් පලවා හරිමු.

Leave a Comment

Main News