ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ව්‍යවස්ථා විරෝධීයි.. අතුරු වාර්තා නිතී විරෝධීයි.. සියල්ලම බල ශූන්‍යයි.. නීති පොත මෙන්න..- මහා ව්‍යවස්ථා ප‍්‍රාඥයා පරමාණු බෝම්බය ගසයි..

October 30, 2017 at 10:16 pm | lanka C news
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ව්‍යවස්ථා විරෝධීයි.. අතුරු වාර්තා නිතී විරෝධීයි.. සියල්ලම බල ශූන්‍යයි.. නීති පොත මෙන්න..- මහා ව්‍යවස්ථා ප‍්‍රාඥයා පරමාණු බෝම්බය ගසයි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද (30) සිට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ආරම්භ වී දින 3 සාකච්ඡා කිරිමට සුදානම් කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිති විරෝධී ක්‍රියාවක් බව මෙරටේ නීති විශාරදයකු වු ජනාධිපති නීතිඥ හිටපු අධිකරණය අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි.

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරිමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම බලයක් පාර්ලිමේන්තුව වෙත ලබා දි නොමැති බවත් ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කල මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාව බල ශූන්‍ය ලියවිල්ලක් බව ධර්ම නීති විශාරද, ශාෂන භූෂන, ජනාධිපති නීතීඥවරයා සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පමණක් කල හැකි බවට මාධ්‍ය වෙත නිවේදනයක්න් නිකුත් කරමින් කියා සිටි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය ව්‍යවස්තා විරෝදී මෙන්ම මුල සිටම බල ශුන්‍ය ක‍්‍රියාවලියක් බවත් නිවේදනයේ සදහන්ය.

26,478 Viewers

25 Comments to “ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ව්‍යවස්ථා විරෝධීයි.. අතුරු වාර්තා නිතී විරෝධීයි.. සියල්ලම බල ශූන්‍යයි.. නීති පොත මෙන්න..- මහා ව්‍යවස්ථා ප‍්‍රාඥයා පරමාණු බෝම්බය ගසයි..”

  1. Saman says:

    Get ready, FCID is waiting for you …

    • Dr.Jayawikrama says:

      Not to worry, The people of Srilanka with you Sir.

      • Amda says:

        Well done Sir.

        Stand for your country and people will be with you.

      • RW says:

        This person talked so much against MR before 2015. What did he do after getting the power? Everybody knows what he did with Avantgrade big boss. This type of people know how to make others fools using their profession and vocal competence. We need honest politicians whether it is UNP, SLFP JVP or Pohottuwa.

    • Legal Expert says:

      Nothing to worry because Mr. Rajapakse has not done any financial crimes.

  2. Well Wisher says:

    Great! Thank you Mr. Rajapakse for announcing this big time constitutional fraud.

  3. kadiya says:

    අහෝ දුකකි, යමපලානේ නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති, රනිල් ගේ විවාහ ජීවිතය වගේ.

    • asaranaya says:

      දරුවන් නැති පින්ගුත්තර වඳබාහුට රටක් තිබුනත් එකයි නැතිවුනත් එකයි.
      රට මකබැකරන්න කලියෙන් ‘වඳයා’ මකබෑවෙයන් දෙවියනේ

  4. Snow White says:

    රාජපක්ෂ මැතිතුමනි,බෙදුම්වාදීන්ගේ මනදොල පිනවීම සඳහා ඉදිරිපත්කර ඇතිමෙම
    ව්‍යවස්ථා සම්පාදක මර උගුලෙන් අපේ සදාදරණීය මාතෲභූමිය
    ගලවා ගැනීම සඳහා ඔබ විසින් දෙනු ලබන අනුග්‍රහය අති
    විශිෂ්ඨයි.

  5. nisa says:

    ko tope ada
    udgosane….vartha karapan.

  6. සාධාරණ සෝභිත​ says:

    සියල්ල බල ශුණ්‍යය​.නායකයින් කල් ඉකුත් වී ඇත​.ලක්‍ෂ හැට දෙකක ජනතාවක් රැවටී ඇත​.ලක්‍ෂ හැට දෙකක ජනතාවක් රවටා ඇත​.රට ගුල්ලන් කෑ හාල් මල්ලක් බඳුය​.සංවර්ධණයට අබ සරණය​.රාජ්‍ය දේපල කුණුු කොල්ලයට අන් සතු වන්නේය​.රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය මෙහෙයවමින් සිටින්නේය​.රටේ කශේරුව දෙකට තුනට කඩා හතරට පහට නමා ඇත​.ජනතා බද්දෙන් නිකමුුන් යැපෙන්නේය​. පීඩිත ජනයා නිරයේ දුක් විඳින විට නිකමුුන් තව්තිසාවට මග සකස් කර ගන්නෝය​.විසි හතර පැය මුසාව රජයන්නේය​.ජනයා රැවටූ,රවටමින් සිටිනා පිංගුත්තරයින් බල ශුන්‍ය කිරීම ජනයා විසින්ම කල යුතුය​.

  7. Gamini says:

    Why not go to Court

  8. Open mind says:

    අර ඇමැති වරප්‍රසාද ලබන කාලයේ ඕක කීවා නම් කොච්චර හොඳ ද නේද ?

    • Aurora says:

      නැහැ, මහගිරිදඹේ නැග්ගට පස්සේ තමයි ගොබ්බයන්ට කියන්න ඕනෑ බරට බරේ උස්සන් ආපු ඔලොගුවේ තියෙන්නේ අග්ගල නොවෙයි වසුරු කියල.

  9. Critic says:

    As I said earlier,Mr W.R is a gentleman politician.I salute you!

  10. PISSU PUSHA says:

    We thank for this comment, But KIRIELLA HORA AND HIS DOUGHTER’s robbery you tolerated when you with YAMAPALANA ROBBERS, even bond ribbery, KEPOAYA’s doughter’s robbery

  11. voter says:

    Pls go to court, organize TV discussion to educate the public.
    Thank You!

  12. Wijesundara says:

    You are also be a Member of the Steering Committee of the Constitutional Assembly, So you Should have brought this view at the very inception. We understand that You have participated all Committee meting of the Steering Committee. Why didn’t you contribute your genuine views there. SHAME of YOU. This not Gentleman Politics Dr Rajapakse.

  13. Ajith says:

    Thank you Mr. Rajapakse. If this govt tries to bring this unholy constitution, please take legal action against it.
    Majority of Sri Lankans are with you. May the Holy Triple Gems bless you!

  14. D Agostino says:

    Shameless fellow.. All lawyers think about money before anything.. He is same

    • Dr. Jagathchandra says:

      Don’t lie, Idiot! Not all lawyers are for money.

      If Mr. Rajapakse wanted power and money, he would have easily stayed in his ministerial position by
      not criticizing the Yahapalana govt. Since he cares for the motherland than money, he
      criticized this corrupt govt.

      Try to be mature, Man!

  15. Sakura says:

    The need for the day is to unite all those who against this proposed separatist constitution.
    Unity is the Strength!

  16. Sauwel says:

    Me mona Moda Choon Da ? Me Jathu=iwadi Pissa Kiyana Dewal kawda ganan ganne …
    pattam Dekakma Ekapra Hutas Wechcha Mee Harakek Neda ?

  17. Samarasekara says:

    Ai ban uba thama unp eke inne ? Ubath oya kamituwai hitiya neda ? Muuta kondak nai eliyata bahinna. Amathi kama eda thiyeddi eliyata awanan anna weerayek wenna thiwuna. Dan nan chora wela gon haraka !

  18. FirstSteve says:

    I have noticed you don’t monetize your site, don’t waste your traffic,
    you can earn extra bucks every month because you’ve got high quality content.
    If you want to know how to make extra bucks, search for: Boorfe’s tips best adsense alternative

Main News