වාදපිටිය, බලය, සංග‍්‍රාමයේදී හැමදාම හොම්බෙන් ඇනගෙනම එන එජාප මන්ත‍්‍රීවරුන්ට වෙනම පුහුණු වැඩමුළු..

December 18, 2016 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
වාදපිටිය, බලය, සංග‍්‍රාමයේදී හැමදාම හොම්බෙන් ඇනගෙනම එන එජාප මන්ත‍්‍රීවරුන්ට වෙනම පුහුණු වැඩමුළු..

ආණ්ඩු පක්‍ෂයේ එජාප මන්ත‍්‍රීවරුන් රූපවාහිනී වාද විවාදවලදී විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ඉදිරියේ දිගින් දිගටම අපහසුතාවයට පත්වන නිසා ඒවාට සාර්ථකව මුහුණ දීම සදහා පුහුණු වැඩමුළු පැවැත්වීමට එක්සත් ජාතික පක්‍සය තීරණය කර ඇත.

එහිදී ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය මෙන්ම ගිය රජයේ වැරදි ගැන තවත් තොරතුරු ඔවුනට ලබා දීමට නියමිතය.

මෙම වැඩසටහන් සදහා එජාපයේ ඇමැතිවරුන් 07ක් හා මන්ත‍්‍රීවරුන් 11ක් ලෙස 18 දෙනකු සම්බන්ද කර ගැනීමට නියමිතය.

11,631 Viewers

One Comment to “වාදපිටිය, බලය, සංග‍්‍රාමයේදී හැමදාම හොම්බෙන් ඇනගෙනම එන එජාප මන්ත‍්‍රීවරුන්ට වෙනම පුහුණු වැඩමුළු..”

  1. asaranaya says:

    හම නැත්නම් ඒකත් බිම.

Main News