වාරියපොල අක්කා පරාදයි.. මහ පාරේ ගුටි-බැණුම් තොගයයි..[Video]

April 11, 2017 at 3:50 pm | lanka C news
වාරියපොල අක්කා පරාදයි.. මහ පාරේ ගුටි-බැණුම් තොගයයි..[Video]

කාන්තාවක් විසින් පුරුෂයෙකුට ප‍්‍රසිද්ධියේ බහර දෙමින් බැණ වදින වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් තිබේ.

29,327 Viewers

5 Comments to “වාරියපොල අක්කා පරාදයි.. මහ පාරේ ගුටි-බැණුම් තොගයයි..[Video]”

  1. Ravi Wikramasinghe says:

    Pathetic, some record, some publish all are trying make a buck out of somebody else’s problems. Miserable media

  2. White Shark says:

    ෂිකේ ලැජ්ජයි. ලංකාවේ කාන්තාවන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ? මට video බලන්න කම්මැලි නිසා බැලුවේ නැහැ. දැන් මේ ගොල්ලෝ සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? දරුවෝ ඉන්නවා නම් ඒ ළමයින්ටත් ලැජ්ජයි නේද?

    අනිත් එක මේ වගේ දේවල් හොරෙන් video කරලා ප්‍රචාරය කරලා සතුටක් ලබන මිනිස්සුත් මානසික ලෙඩ්ඩු.

    මේ කාන්තාවගේ අවසරයක් නැතුව, මෙහෙම video කරලා ප්‍රචාරය කරන එක නීති විරෝධීයි. මේ කාන්තාවට පුළුවන් මේ video එකට විරුද්ධව පැමිණිල්ලක් දාන්න, තමන්ට අගතියක්, අවමානයක් කරන චේතනාවෙන් මේක කළා කියලා. පොලීසිය හොයා ගනියි video කලේ කවුද කියල.

    අපි අපේ දේවල් ගැන ලොකුවට කතා කරනවා. පිටරටවල නම් මේ වගේ දෙයක් සිද්ධ වුනොත් හැමෝම නොදැක්ක වගේ අහක බලන් යනවා. Video කරනවා තියා නැවතිලා බලන්නෙවත් නැහැ. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරනවා.

    ඉස්සරම ඉස්සර අහපු කතාවක් මතක් වුනා. හරියට මතක නැහැ, ඉතාලියෙද කොහෙද දවසක් ලංකාවේ කෙනෙක් පාරේ ඇවිදන් යනකොට accident එකක් වෙනවා දැක්කලු. ලංකාවේ පුරුද්දට, යන ගමන නවත්තලා එතනට දිව්වලු බලන්න. හැපිච්ච වාහන දෙකේ මිනිස්සු බැන්නලු නරක වචනෙනේ තමන්ගේ වැඩක් බලා ගන්න කියලා. තව පොඩ්ඩෙන් ගුටිත් කනවලු.

  3. Daham says:

    Oya siddiya wenakota mama ethana hitiye..
    Dan meka wela godak kal…
    Plss aluth deyak balanna oyalage web ekata enne… mewage parana dewal aluth wage dana epa…
    Ethana pirimi kena asarana una… class yana lamai wagayak video kare…
    Ganu kena kiwwa mewa inter net danna kiyala.. siddiya wela winadi 5k yanna kalin youtube thibba..
    Eth ethana hitapu hma kenama une mokakda kiyala dannawa…
    Aluth hot news hoyanna mewage parana gewalwala prashna balanna newei oyalage web eka balanne

  4. vcss says:

    හොරපාරෙන් අයිතවාසිකම් අරගන්න ඉඩ දී ප්‍රගතිශීලී වුන පිරිමින්ට හොද පාඩම ….දැන් මුන් ඔලුව උදුම්මාගෙන

Main News