වාසුදේව මන්ද බුද්ධිකයෙක්.. විගඩම් කතා කියනවා.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙනු..

April 21, 2017 at 1:20 pm | lanka C news
වාසුදේව මන්ද බුද්ධිකයෙක්.. විගඩම් කතා කියනවා.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙනු..

දේශපාලන වාසිය උදෙසා මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්ණය අතට අරගෙන මහජනතාව මුලාකරන තම සුපුරුදු දේශපාලන ව්‍යාපාරය නැවතත් ආරම්භ කර ඇති වාසුදේව නානායක්කාර මහතා දැනට අවලංගු කාසියක් බවට පත්ව ඇති මහින්ද කණ්ඩායමේ බංකොලොත්භාවය වසා ගැනිම සඳහා මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්ණය පෙරටු කර ගෙන යහපාලන රජයට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ගෙන යන බව ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

මීතොටමුල්ල කුණු කඳු ඛෙදවාචකය මුල් කරගෙන තමා මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්විය යුතු බවට වාසුදේව කර ඇති මෙම ප‍්‍රකාශය මන්ද බුද්ධිකයෙකුගේ විගඩම් කතාවක් බවත් ප‍්‍රකාශ කල මන්ත‍්‍රීවරයා, මීතොටමුල්ල ඛෙිදවාචකයට සම්පුර්ණයෙන්ම වග කිව යුත්තේ වාසුදේව මහතා ඇමතිකම් දැරු පො.ඒ.පෙරමුණේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ දසක දෙකක පාලනය බව වාසුදේවලාට අමතක වි තිබිම කණගාටුවට කරුණක් බවත්, අදාළ කුණු ප‍්‍රශ්ණයට ස්ථිරසාර විසඳුමක් නොදි කුණු කන්දට එරෙහිව සටන්කල ජනතාව බිය වද්දමින්, බලහත්කාරයෙන්ම මීතොටමුල්ල කුණුවලින් පිරවු ගොඨාභය රාජපක්ෂලාගේ මැර බලය ගැන එදා වචනයක්වත් කතා නොකල වාසුදේව නානයක්කාර මහතා අද යහ පාලන රජයට චෝදනා කරන අතරම මාහට මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන ලෙස ප‍්‍රකාශ කරන්නේ රෙදි ඇදගෙනද දැයි කියා තමා ප‍්‍රශ්ණ කරන බවත්, මෙවනවිට විශාල ජිවිත හානි ස්මඟ දේපළ හානි සිදුවි ඇති මීතොටමුල්ල ඛේදවාචකයට වග කිව යුත්තේ පසුගිය ඒ දසක දෙකක පාලන යුගයේ ප‍්‍රධානීන් හා එම පාලකයන්ගේ අතකොලූවක් ලෙස කාලය ගෙවු වාසුදේවලාම බවත් ප‍්‍රකාශ කල මුජිබුර් රහුමාන් මන්ත‍්‍රිවරයා වසර විස්සක් රට පාලනය කල ඒ පාලකයින්ට, අදාළ ප‍්‍රශ්ණයට විසඳුමක් නොදි දිග්ගැස්සීම පිළිබඳව චෝදනා නොකර වසර දෙකක යහපාලනයට චෝදනා කිරිම කෙතරම් වැරදි ක‍්‍රියාවක්දැයි ජනතාව හෝදාකාරවම දන්නා බවත් මන්ත‍්‍රීවරයා කීය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ බහුලව සිදුවු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව ක‍්‍රියාවන්, දුෂණය, භීෂණය, පැහැරගැනිම්, මිනිමැරුම් ආදී මානව දයාවට එරෙහි ක‍්‍රියාවන් අනුමත කර ගෙන මහින්ද රාජපක්ෂගේ ඔඩක්කුවේම කාලයගෙවු වාසුදේව මහතා අද උත්තම පුත‍්‍රයෙකු වෙලා, කිසිවක් නොදන්නාසේ නව රජයට චෝදනා කරන්නේ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නැවත මේ රටේ බිහිකිරිමේ ආශාවෙන් බව පොදු මහජනතාව හොඳින් දන්නා බවත් ප‍්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂගේ අසාධාරණ අරාජිත ඒකාධිපති පාලනයත් සමඟ අත්වැල් බැඳගෙන ඇමතිකම් දැරු වාසුදේව මහතා අවලංගු කාසියක්වි, සායම් සේදී මහජන අප‍්‍රසාදයට පාත‍්‍රවි ඇති තත්වයක් තුල, නැවතත් ජනතාව අතරට ගොස්, නැතිවි ගිය තමගේ ව්‍යාජ සමාජවාදය නැවත ස්ථාපිත කර ගැනිමටත් මහින්ද රාජපක්ෂ පාලනය නැවත ඇති කිරිමේ අඩිතාලම දැමීමටත් යහපාලනයට එරෙහිව පුහු ගර්ජනයක් දියත් කර ඇති බවත් පැහැදිළිය.

එබැවින්, මීතොටමුල්ලේ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු සලන වාසුදේව තමන් ඇමතිකම් දැරු පසුගිය පාලනයේ වගකිව යුතු අයගේ මුලික වරදින් සිදුවු මෙම ඛෙදවාචකය සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව අයදිය යුතු අතර, මන්ත‍්‍රිකම්වලින් ඉල්ලා අස්විය යුත්තේ වාසුදේව මන්ත‍්‍රිවරයා සහ ඔහුගේ නායකයින් බව තේරුම් ගත යුතු බවත්, මීතොටමුල්ල කුණු කඳු ප‍්‍රශ්ණය ගැන කතා කර තමා කිසිවිටකත් දේශපාලනය නොකල බවත්, මීතොටමුල්ල ප‍්‍රශ්ණය මෙතරම් දුරදිග යෑමට ඉඩනොදි වළක්වා ගැනිමට අවකාශය තිබු නමුත්, වාසුදේව ඇමතිකම් දැරු පාලකයන්ට තුළින් එය විසඳිමට අවස්ථාව තිබියදිත් ඔවුන් එය නොකල බවත්, ජනතා ප‍්‍රශ්ණ වලට මුහුණදි. කඩිනමින් ඒවා විසඳිය යුතුයි යන ස්ථාවරයේ තමා නිතරම සිටින බවත්, තමා නිරන්තරයෙන් ජනතාවගේ ප‍්‍රශ්ණ වෙනුවෙන් පෙනි සිටින අයෙකු වාසුදේව නානායක්කාර මහතාගේ අවස්ථාවාදි ප‍්‍රකාශවලින් තමා කිසිඳා නොසැලෙන බවත් මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශ කරයි.

– මුජිබුර් රහුමාන්

7,618 Viewers

10 Comments to “වාසුදේව මන්ද බුද්ධිකයෙක්.. විගඩම් කතා කියනවා.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙනු..”

  1. sam says:

    Okkotmal issella umba Aswela palayan buru thadiya

    • siwa says:

      Vasu is only an expert in FILTH in parliament. He has had never been a responsible Minister, only a Language Minister.

  2. kamalsiri kuruwita says:

    වාසු වැනි පරිනත දේශපාලකයෙක් ගැන කතා කරන්න මු මොකාද ? චුටි ගස් ගෙම්බෙක් මහා පර්වතයක් එක්ක හැප්පෙන්න හිතනවා වගේ වැඩක්. කට සද්ද තිබුනටම දේශපාලනේ හරියට කරන්න බැරි බව ත් තමන්ගේ ආගම් වාදේ අවුස්සලා ඒ මිනිස්සුන්ගේ ආගම් වාදේ උඩ දෙන චන්ද ටික ඇරගෙන ඇවිල්ල මෙහෙම මෝඩ බයිලා ගහන්න එපා බන්. තමන්ගේ තරම මොකක්ද කියල දැනගෙන කට ඇරපන් මනුස්සයෝ

  3. love nature says:

    මෙරට ඉතිහාසය පුරාම මුස්ලිම්-දෙමළ මුස්ලිම්-පෘතුගීසි, මුස්ලිම්-ඕලන්ද හා මුස්ලිම් -ඉංග්රීසි ගැටුම් සිදුව තිබේ. සිංහල රජවරුන් පාලනය කල වරායවල් අල්ලා ගැනීම සදහා මහා සටන් දියත් කර ඒවා අල්ලාගෙන රජවර‌ුන්සේ මුහ‌ුදු බඩ පලාත්වල වාසය කල මුස්ලිම් වරුන්ට බටහිර ජාතීන් එලව එලවා පහර දෙන විට මෙරට පන්සල් වල හාමුදුරුවරු හා රජවරු රැකවරනය ලබාදී රට තුලට ගත්හ. මන්නාරමේ මුතු කිමිදීම දෙමළ ප්රජාව සිදුකරන විට එහි දෙමළ පරජාව ඝාතනය කර රාමේස්වරන් කෝවිල බිමට සමතලා කර මුලු මන්නාරමම ජන ශුන්ය පලාතක් බවට පත්කොට තමන්ට සිදුකරගෙන යා හැකිව තිබූ මුතු වෙළදාම පවා අහිමි කරගත්තේ මුස්ලිම් ප්රජාව විසිනි.

  4. love nature says:

    එදා මකුලාරාමය අද මක්කම කියන ඔවුන්ගේ මහා පූජනීය ස්ථානය බවට පත්වෙලා. ඒ රටවල පුරාවිද්‍යා ගවේෂණයකට ඉඩ හසර ලැබුණොත් යටපත් වී තිබෙන බෞද්ධ ඉතිහාසය මතුකර ගත හැකියි.
    ලෝකයේ උසම බුදු පිළිමය ඇෆ්ගනිස්ථානයේ ඉදිකිරීමට පෙළැඹවීමක් ඇතිවූයේ නම් එම ප්‍රදේශවල බෞද්ධ ජනතාව විශාල වශයෙන් සිටින්න ඇති. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ බෞද්ධ රටවල් වූ මේ රටවල බෞද්ධයන් සිටි බවට සාක්ෂි කිසිවක් නැති කිරීමට ඔවුන් පෙළැඹිලා.
    පිළිම වඳින්න එපා කියමින් බෞද්ධ සංකේත විනාශ නොකළ යුතුයි. තමන්ගේ ආගම දහම අනුව පිළිම වන්දනා නොකර සිටීම කළත් ඇයි වෙනත් ආගමික මත විනාශ කර ඉතිහාසය වළදමන්න උත්සාහ දරන්නේ.
    ලංකාවෙත් වසර 2300ක් ඉපැරණි බෞද්ධ ඉතිහාසයක් මේ ආකාරයෙන් විනාශ කිරීමට මූලධර්මවාදී අන්තවාදී ඇතැමෙක් උත්සාහ දරන බව ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යනවා.

  5. sinha le says:

    මේ වන විට අප රට සහ ජාතිය හමුවේ ඇති මරක්කල අභියෝග මොනවාද?

    සිංහල ලංකාව පුරා මරක්කල ජනාවාස පැතිර යෑම, සිංහල ඉඩම් වැඩිමිලට හෝ ලබා ගැනීම සහ එයට සාපෙක්ෂව පල්ලි නිර්මාණය
    මුස්ලිම් රටවල මුදල් නිසා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වීම සහ සිංහල ව්‍යාපාර අල්ලා ගැනීම.
    ලංකාවේ දේශපාලන බලය අල්ලා ගැනීම සහ මුස්ලිම් රටවලින් දේශපාලන මැදිහත් වීම් සිදුවීම.
    සිංහල සංස්කෘතික වශයෙන් වටිනා කුරගල, මුහුදු මහා විහාරය වැනි ස්ථාන මුස්ලිම් කරණය කරමින් ඒවා විනාෂ කර දැමීම.
    දහම් පාසැල් නමින් ‘මද්‍රාස්’ පාසැල් ඇතිකර අරාබි භාෂාව සහ ශරියා නීතිය ඉගැන්ව විම සහ එම දරුවන්ට පත්තර පොත්පත් ටීවී බැලීම තහනම් කර මොලය විකෘති කිරීම.
    මිලෙච්ච ශරියා නීතිය සහ ගැහැණුන් මුහුණවසා හැදුණුම්පත් ලබා ගැනීම වැනි මානසික පිස්සු ක්‍රම සුක්ෂමව නිතිගත කර ගැනීම.
    වෙනම හලාල් භාණ්ඩ, ශරියා බැංකු සහ කාසි උසාවි පිහිටුවමින් රටේ නීතියට පටහැනිව තමන්ට අවශ්‍ය පරිදි සිංහල සංස්කෘතිය මකමින් අරාබි සංස්කෘතියක් ගොඩ නැගීම.
    බෞද්ධ මරමස්ථාන නගර අල්ලා ගැනීමට උපක්‍රම යෙදවීම සහ අල්ලා ගැනීම.
    සිංහලයන් වද කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    සිංහල ගම්මාන සහ නම් මුස්ලිම් නම් යෙදවීම (උදා- අක්බාල් නගර්)
    මුස්ලිම් ඇමතිවරු සහ වෙනම පාලනයක් ඉල්ලා සිටීම, මුස්ලිම් තානාපතිවරුන් පත්කර ගැනීම සහ ඉහල සංස්ථා සභාපති වැනි තනතුරු මුස්ලිම් ජාතිකයන්ට ලබා ගැනීම. ඒ තුලින් පහල ඇති සියලුම තනතුරු මුස්ලිම්වරුන්ට ලබා දීම.

    “ගරුතර ස්වාමින්වහන්ස මගේම සිංහලේ සහෝදර සහෝදරිය, මේ දැස් ඇර බැලිය යුතුම කාලයයි. මරක්කල නිහඩ ආක්‍රමණය හදුණා ගැනීමට නම් ලෝකයේ මුස්ලිම් ආක්‍රමණයේ භයානක කම හදුණාගත යුතුමයි. ඉතිහාසය පිළිබද ගවේශණයේදී බුදුදහම ඉන්දුනීසියාව, මැලේසියාව, බංගලාදේශය, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය හා වෙනත් මැද පෙරදිග රටවල් වෙත ව්‍යාප්ත වු බවත් අද වන විට මෙම රටවල් සියල්ලම මරක්කල ආක්‍රමණයන්ට ගොදුරු වී සම්පුරණයෙන්ම මරක්කල රටවල් බවට පත්වී ඇත. අනාගත ලංකාවේද ඉරණම එයයි.
    ඔවුන්ට කඩු තුවක්කු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය සහජීවනයෙන් තවත් රටක පදිංචිය තහවුරු කිරීම පමණයි. බෝකිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. නිහඩ යුද්ධය එයයි.
    අප ජාතියක් ලෙස නිහඩ යුද්ධයට නිහඩ යුද්ධයකින්ම පිළිතුරු ලබා දිය යුතුයි. දැන්මම මරක්කල කඩවලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම නවත්වන්න. ඒ වාගේම අපේ ඉඩම් විකුණන එක නවත්වන්න.

  6. Dickie Bird says:

    May Thambiya Yahapalanaye arakshawen yaka natai.

    These Muslims were low caste tamils from South India later embraced Islam to overcome their social status as a Tamil…….. This is the issue with todays Sri Lanka Moors.
    This guy could be another

  7. Boo says:

    මේ මොලේ තුන්කාලක් තියෙන ගොනාගේ ගණන් බැලීමේ හැටියට 2005 ඉඳන් ඉඳන් 2014ට අවුරුදු 20ක් තියෙනවා…ය.

    අනික මහින්දගේ කාලේ අනෙක් සේරම ප්‍රශ්න, යුද්ධයත් ඇතුළුව කල් දමා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුව තිබුනා යයි මේ ගොනා සිතනවා…ය.

    නමුත් මේ කුණු කන්ද ආරම්භ කලේ යු ඇන් පී ආණ්ඩුවකින් බව මේ බුරුවා නොදන්නවා….ය. ඒ යු ඇන් පී ආණ්ඩුව විසින් මුලින්ම මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුව තිබුණු බව මේ හරකා නොදන්නේ…ය.

    මේ වගේ ගොනෙක් පාර්ලිමේන්තුවට යැවු මෝඩ බල්ලන් ට දැන් පුදුම සතුටක් දැනෙනවා….ය.

  8. buruputha says:

    Ado mujibrrayo tho danna pukak hehe. Kalakanni hambaya. Tho Hon.Vasuge sinhalenma kiyanavanam PUKE MAILAKWATH vatinawada. Pahara balla issellama tho asvela hitu,gas balla.

  9. සිද්දික් නානා says:

    මේ රහුමාන් නානාට පිස්ෂු තමා. කට තිබුනාට අරවා මේවා කිව්වාට මුට පිෂ්ෂු තමා තියෙනවා. පවුල ඔක්කොම මට කිව්වා. මිතොට මුල්ලට ගිහිල්ලා දාලා ගෙට යට කොරලා මරඳ තිබුනේ me වගේ අරාක් තමා ෂාමි.

Main News