වාහනවලින් සියළු රහස් ගමන් අහවරයි.. සියළු වාහනවල ගමන් GPS මගින් නිරීක්‍ෂණය කරන්න රජය තීරණය කරයි..

October 8, 2017 at 10:34 pm | lanka C news
වාහනවලින් සියළු රහස් ගමන් අහවරයි.. සියළු වාහනවල ගමන් GPS මගින් නිරීක්‍ෂණය කරන්න රජය තීරණය කරයි..

මෙරට ඇති සියළු රථ වාහනවල ගමන් බිමන් නිරීක්‍ෂණය සදහා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව විද්‍යුත් චිපයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම නව ක‍්‍රමවේදය ලබන වසරේ සිට ක‍්‍රියාවට නැංවෙන අතර රේඩියෝ තරංග මාර්ගයෙන් වාහනයේ සියළු චලනයන්ට අදාල තොරතුරු ලබා ගත හැකි චිපයක් සහිත ස්ටිකරයක් ඒ යටතේ නිකුත් කෙරේ.

මෙම චිපයේ වාහනයේ සියලු තොරතුරු ඇතුළු කිරීමට නියමිත අතර ප්‍රධාන අංක තහඩුවට අමතරව වාහනවලට එම චිපයද අනිවාර්ය වෙයි.

විධ අපරාධ සිදු කර පලා යන රථවාහනද ඉක්මනින් සොයාගැනීමට මෙමගින් පහසුවක් ලැබෙනු ඇති බව දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි.

16,205 Viewers

10 Comments to “වාහනවලින් සියළු රහස් ගමන් අහවරයි.. සියළු වාහනවල ගමන් GPS මගින් නිරීක්‍ෂණය කරන්න රජය තීරණය කරයි..”

  1. nim says:

    හොරා chip එක දාගනම හොරා වැඩ කරාවිද ?

    • Saman says:

      ගෑණිට හොරෙන් අම්මයි තාත්තයි බලල කීයක් හරි දීල එන එකයි, ඉඳල හිටල මසාජ් එකකට හරි බඩුපොට් එකකට හරි යන එකටයිත් කෙලිය එහෙනං. ඒවත් මානුශික අයිතිවාසිකම්. මුන්ව ඉක්මණින්ම පන්නමු.

      • aniwa says:

        aniwa macho, kick them out and put back out great king and the family !
        I can only sleep after that. Jaya wewa budu sir !

  2. Perera M says:

    මේක ගෝඨාභය උන්නැහේ ගේ කාලේ කොලානම්, NGO නඩය බිම පෙරලි පෙරලි කෑ ගහල, තමුන්ට නිදහසේ සංචරණය වීමට ඇති නිදහස අහෝසි කොලා කියල මෙලහකටත් ජිනීවා වලටත් පැමිණිලි කරලා, අර කුමාරයා ලංකාවට විරුද්ධව යෝජනාවකුත් සම්මත කරලා ඇති..!

    කොරන්ඩ පුළුවන් නම් හොඳ වැඩක්.

    මේ ක්‍රමය හකුලා ගන්නා තුරු හොර අඹුවන්ගේ සංගමය හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයේ ලු….?

    • චේතියසේන says:

      😂😂😂😂😂😂😂

    • asaranaya says:

      ඒවත් අක්ක්‍රීය කරන ක්‍රම යහාපාලනෙ අයියාලාට බැරිව නොවේ, කුණු දතා ගේ මොන්ටිචොරු චතුරයාගෙන් අහලා බැලුවානම්

  3. Nkimal says:

    රජයේ හා ඇමතිවරුන්ගේ වාහන මෙයට අයත් වේද? නොවේද?

    • රොටියා says:

      නෑ කොහෙත්ම ඒගොල්ලන්ට මේක අදාල නැහැ. ඒගොල්ලන්ට අපචාර මුක්තිය තියෙනවා

  4. nalin says:

    Another ‘nokerena wedakama’ by this government. Mark my words and this will never be done. First they have to come up with the new NIC which they were boasting for the last 7-8 years. All talk only…

  5. දකුණේ හාදයා says:

    ඈ බොල මේ නිව්ස් එකට වඩා ඇඟේ මාළු නැටවෙන්නේ මේකේ කොමෙන්ට් දැක්කම.

    මේකේ කොටන මීහරක් හිතන්නේ මේ චිප් දැම්මම කෙල වෙන්නේ හොරුන්ටයි හොර ගෑනු පස්සේ යන උන්ටයි කියල. යුද්දේ කාලේ වත් නොතිබිච්ච මේ රෙද්දවල් මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට කරන්න පුළුවන් හානිය එක්කෝ මුන් දන්නේ ණෑ නැත්නම් මේ හිවල් කොමෙන්ට් කොටන උන් සිරිකොත පිළිකන්නේ ලගින උන්.

    රටක් පොලිස් රාජ්‍යයක් වෙලා ජනතාව ඉත්තෝ වෙලා ඒ ජනතාව පාලනය කරන අදෘශ්‍යමාන (රුකඩ නටවන) නූල් සුත්තරයක් වෙන්න මේ බැලූ බැල්මට අහිංසක සෙල්ලම පත්වෙන්න පුළුවන්. ආණ්ඩුවකට විරුද්ද අයගේ චලයනයන් අධ්‍යනය කරලා (මෙටා ඩේටා වගේ දේවල් වලින්) ඒ අයගේ වැඩත් තිඹිරිගෙයි ම මරාදාන්න පුළුවන් මේ සෙල්ලමෙන්. මේ රටට ආක්‍රමණයක් අවොත් මේ සිස්ටම් එක කොම්ප්රෝමයිස් කරලා මහා විනාශයක් කරන්න පුළුවන්.

    මහා බැකුවේ ලොක්කගේ පුටුවටත් හොරෙක් ට යන්න පුළුවන් රටේ කොහෙවත් අස්සක තියන කොන්සෝල් එකකට හොරෙක්ට යන්න බැරිය කියනවා නම් ඌත් හොරෙක් ම තමයි.

    මොලයක් ඇති හාදයෝ ඉන්නවා නම් මේකට විරුද්ද වෙයල්ලා!!

    ඕං කිව්වා.. හි.. හි.. හි.. හි..

Main News