වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතී.. රට තුල වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..

September 30, 2018 at 9:20 am | lanka C news
වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතී.. රට තුල වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..

රජය විසින් පනවා ඇති නව නීති හේතුවෙන් වාහන ආනයනයට දැඩි බලපෑම් එල්ල වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

රථ වාහන මිල ගණන්ද සිඝ‍්‍ර ලෙස ඉහල යනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පවසන්නේ ඇතැම්විට වාහන ආනයනය සම්පුර්ණයෙන්ම පාහේ නතර වීමට ඉඩ ඇති බවයි.

වාහන ලීසිං පහසුකම් වෙනුවෙන් පනවා ඇති නව නීති සම්බන්දයෙන් දැඩි විරෝධය පල කරන බවද පවසන ඔහු මෙම නව නීති නිසා රට තුළ මුදල් සංසරණයටද බලපැම් එල්ලවී වාණිජ බැංකු, ලීසිං සමාගම්, අළෙවිකරුවන් දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයිද කියයි.

14,551 Viewers

16 Comments to “වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතී.. රට තුල වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..”

  1. DeeCee says:

    Monawa unath wahana anayanaya natarakaramu…tiyena wahana hodatama athi…parata bessama hema tenama TRAFFIC block…aparade ape kalaya….

  2. Nihal says:

    Ko me panchavida car nangi…
    Den koheda dan ne themenne…

    • එජාප තරුන කැල says:

      අර හැමදාම තෙමෙන තැනම තමා!

  3. Fernando says:

    It is not a problem.We don’t need vehicles. Dholawa is enough.

  4. නුවන් අයියා says:

    හිතලා බලන්න වෙන කිසිම වුර්තියක් ඉගෙන ගන්න සුදුසුකම් නැතිව යන්තං විබාග පාස්වෙච්චි එකෙක් එංගලන්තෙට ගිහිල්ලා පොලිටෙක් එකකින් ගෑනුන්ට ඇදුම් මහන්න ඉගෙන ගන්නවා ඉතින් ඌ ආපහු තම රටට ඇවිත් රට කොටවන වැඩ කරනවා ,මඩ වලවල් හදාගෙන මඩ ගහනවා එහෙම කරලා ඒ ජාතියේම වැඩ බැරිව ප්‍රන්ශේ ගිහිල්ලා ඉස්කෝලෙක කෝස් එකක් කරපු අම්මණ්ඩි කෙනෙක්ගේ සාරි පොටේ එල්ලිලා ඇමති කෙනෙක් වෙනවා ඊට පස්සේ ඒ කොහොම කොහොම හරි අරගෑනු ඇදුම් මහපු එකා රටේ මුදල් ඇමති උනොත් කොහොමද ?ආර්ථික විද්‍යාවේ සමීකරණ තියා අංක දෙකේ ගණන් දෙකක් වැඩිකරගන්න බැරි එකෙක් මුදල් ඇමති උනාම කොහොමද ?අන්න එක තමා මේ රටට අද සිද්දවෙලා තිබෙන්නේ .
    මුදල් ඇමතියා එලවාපියවූ . රට විනාස කිරීම නවතාපියවූ

  5. siran says:

    wahana anayanaya natara kala utyi………..aurudu 15 kata wada perani wahana walata sahana diya utyi….(b alapat,dum sahatika)…..lankawe adu wiyadam wahana ekalas kala yutuyi…..aduma ganane petral letarayak ru.250.00 k wiya yutuyi.netinam kawadawat me rata godaganna bee…..

  6. jwjh says:

    ගංවතුර, නාය යාම්, අවි ගබඩා විනාශ වීම් සදහා වූ හානිය පියවීම්, කඳු නායයාම් නිසා හානිය පියවීම වැනිදේ නිසා ජාතික මහජන ධනය සුභ සාධන කටයුතු සදහා සීමා විය. රටේ නිෂ්පානය ඉහල දාන්න කිසිම වැඩපිළිවෙලක් නැත. සංවර්ධන කටයුතු වලදී විදෙස් ණය ආධාර ප්‍රමාණය ඉහළ දන්න වෙලා : අනෙක් අතින් මහින්දා රාජපක්ෂගේ සංවර්ධනය ට පිලිතුරු දීමටත් සිදුවෙලා , ඒ කාලයේ ගත්තු ණය ගෙවන්න හා මේ රජය ගන්න ණය ගෙවන්න වෙලා තියෙන්නේ රුපියෙලේ අගය අව ප්‍රමාණය වුවාට පසුවය. දේශීය නිෂ්පාදනය ඉහල නංවන්න, අපනයනය ඉහල නංවන්න වැඩපිළිවෙලක් නැතිව රුපියෙලේ අගය අව ප්‍රමාණය වීම වලක්වන්න ආනනයනය සීමා කරන්න යෝජනා කරනවා හැරෙන්න වෙන දෙයක් දන්නේ නැත.

  7. Dr.kularatne says:

    ITHA honda theeranayak wasarak yanathuru wenas karanna epa..
    ..me wahana genwana sampath ethulu kalakanniyo prakotipathiyo.
    tax gewanawada? mun puduma laba ganne
    siyaluma wahana rajayen pamanak genwanna

  8. Hari says:

    Wahana walin apita kisema wadak nahe appe dupath ayata kanna bonna maragayak hadanna mita wadiya hodaie

  9. suranga says:

    ඔය කියන විදියට වාහන මිල ඉහල යනනේ නැහැ. රටට ගෙන්වල තියන වාහන තව අවුරුදු දෙකක ට හොදටම පුමාණවත්

  10. චමින්ද මල්ලි says:

    Niyamai Mama giya 15 waahanayak gaththa. eka hinda vaahana mila laksha 7k 8k ganan giyoth hondai. Ethahkota hadissiyakata laksha 3k 4k thiyagena denna puluwanne.

  11. Saman says:

    Meka hoda wadak. Thibena wahana hotatama athi. Pitrata yana salitika ethiri karaganna puluvan. Anek anvasha bandath nathara kala uthui. Apanayanaya wadi karagatha yuthui.

  12. sakalabujan says:

    මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්.. සියළු මැති ඇමතිවරුන් බදු සහන වාහන ගෙන්වා අවසන්..

  13. ගන්ජ බන්ඩා says:

    දැන් ඉතින් කාර් ගන්න බැරි නිසා අර වැස්ස‌ෙ ත‌ෙමීගන ඇවිත් යූඑන්පි බලයට ආවහම ලාබ‌ෙ‌ට කාර් ද‌ෙ‌න්න ප‌ොර‌ොන්දු උන අක්කග‌ෙ පිට‌‌ෙ‌ිි වත් යන්න බලමු.

  14. Ranil says:

    Before the elections in 2015 Sujeewa Senasinge said that they will develop the economy to a state where every family in Sri Lanka will own a car
    Mr Senasinge what have you got to say now?

  15. Shan says:

    Habai Alto Duty 150%. Range Rover thaama 40%

Main News