වාහන ගෙන්වීම 90%කින් නවතී.. ඉදිරියේදී සම්පුර්ණයෙන්ම නවතින ලකුණු..

December 11, 2018 at 3:00 pm | lanka C news
වාහන ගෙන්වීම 90%කින් නවතී.. ඉදිරියේදී සම්පුර්ණයෙන්ම නවතින ලකුණු..

අද වන විට මෙරටට මෝටර් රථ ආනයනය කිරීම 90% කින් පමණ පහත වැටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උප සභාපති කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට හේතු වී ඇත්තේ ඩොලරය අගය ඉහළ යාම, ආනයනික බදු ඉහළ ද ඉහළ දැමීම, ණයවර ලිපි නිකුත් කිරීමේ දී බැංකු පොලී අනුපාත වෙනස් කිරීම, වාහන ගෙන්වීමට දෙන වෙළඳ බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ආදී කාරණා බවයි.

මේ වන විට රටේ ඇතිව තිබෙන අස්ථාවර දේශපාලන තත්ත්වය සහ ආර්ථික කඩා වැටීම නිසා ඉදිරියේදී වාහන අයන ආනයනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනටමත් වාහන බලපත්‍ර හිමියන් සහ සුඛෝපභෝගී වාහන හැර කුඩා මෝටර් රථ ආනයන කරුවන්ගේ ව්‍යාපාරයන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

23,655 Viewers

13 Comments to “වාහන ගෙන්වීම 90%කින් නවතී.. ඉදිරියේදී සම්පුර්ණයෙන්ම නවතින ලකුණු..”

  1. සිංහල බන්ඩා says:

    යහපාලනය කෙරැවාව තමය්.

    • nuwan says:

      Silly bandz, it’s all because of Gamarala’s stupidity. Don’t be a political slave

    • කාදිනල් උතුමා says:

      ඒකටත් සිරිසේනද පලි ගොන් බන්ඩො??

    • අන්තිමට තිබුනෙ යහපාලන රජයක්ද? මරාගෙ හඳපානෙ ආණ්ඩුවනෙ. ඉතින් ඒකෙ කෙරුවාව තමා.

  2. nim says:

    යන එනමන් නේ අපිට කාලකන්නි පාලකයෝ . මේවා වහල දාන්න තමා වෙන්නේ .

  3. Sesiri says:

    Yahapaleneth akai umbalath akai ban

  4. Gayantha says:

    ගෙනල්ලා තියෙන 50000 විකුනනවා රටේ සල්ලි පිට යවන්නේ නැතුව. රුපියල විනාශ කරන්න මූලිකව දයක වෙච්ච සන්ගමයක් තමා මේක. එක්කෝ මෙහෙ තියෙන පරන වාහන ටික පිට් රට පටවන්න ක්‍රමයක් හොයනවා

  5. dadi says:

    That is very good. There are enough vehicles already imported for next 3 years.

  6. කජ්චපුට says:

    වාහන අපනයනය ඉහළ යයි වගේ ‌‌හෙඩිමක් අපි බලාපොරොත්තු ‌වෙනව

  7. Saradiel says:

    රථවාහන ගෙන්වීම නතර කර සැම පළාතකම බස් සේවාව සහා දුම්රිය සේවාව වැඩි දියුනු ක‍රන්න

  8. Nishantha says:

    Wahana wageda ban rata.wahana padawantath ratak onene

  9. Ravi says:

    ලෝකයේ සැම රටක්ම මෙවැනි රජයක් සහ ඇමති මණ්ඩලයක් පතාවි

  10. Ajantha says:

    Gents, can you think what would have happened in Mithree has has not don what he has done? In by belief he had no choice but to stop Ranil by disclosing the reason in public. Yet you can see how people are rallying for Ranil. Both Ranil and Mahinda are two sides of a coin. Time has come for a real change with a new view.

Main News