වාහන මිල අඩු කරනවා..

August 6, 2018 at 6:48 pm | lanka C news
වාහන මිල අඩු කරනවා..

ඉදිරියේදී වාහන මිල පහත දමන බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

විදේශයන්ට මෙරට මුදල් ගලායාම වැලැක්වීමට තාවතාලික පිළියමක් ලෙස මෙම බදු වැඩි කිරීම කර ඇතැයිද ඔහු සදහන් කරයි.

වාහන බදු අඩු කරන දිනය සම්බන්දයෙන් අගමැතිවරයා මුදල් අමාත්‍යංශයයෙන් විමසා ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

9,480 Viewers

9 Comments to “වාහන මිල අඩු කරනවා..”

  1. බන්ඩා says:

    අැත්ත කතාව නම් මහින්ද රට‌ෙි නය ගවෙන ගමන් වාහන මිලත් වසරක් පාසා අඩු කලා. න‌ොත‌ෙමි යන්න අඩුවට කාර් ද‌ෙන්න බලයට ආව උඹලා වාහන මිල වැඩි ක‌ෙ‌ාරල තව උත්තරත් හදනවා.

  2. බන්ඩා says:

    අගමැටිය කිවිව‌ෙ සැහැල්ලු දුමිරිය හැදුවහම (වසර 25කින්? අෑ) වාහන මිල අඩු ක‌ොරනවා කියලය්. දැන් නිය‌ෝජ්‍ය ඇමටිය‌ෙක් ජනතාව අන්දන්න කියනවා ඉදිරිය‌ේදී වාහන මිල අඩු ක‌ොරනවලු. මුදල් අමටියා න‌ෝ කතා.

  3. බන්ඩා says:

    අගමැටිය කිවිව‌ෙ සැහැල්ලු දුමිරිය හැදුවහම (වසර 25කින්? අෑ) වාහන මිල අඩු ක‌ොරනවා කියලය්. දැන් නිය‌ෝජ්‍ය ඇමටිය‌ෙක් ජනතාව අන්දන්න කියනවා ඉදිරිය‌ේදී වාහන මිල අඩු ක‌ොරනවලු. මුදල් අමටියා න‌ෝ කතා. රට ගිහින් විද‌ේස විනිමය උපයා ග‌ෙ‌න එන අපි මැටි ඇමටියන්ට බදු නැතිව ඩිප‌ොසිටි නැතිව ටික ටික ග‌ෙවන්න තඩි වාහන ගන්න අධික බදු ග‌ෙ‌වනවා. ඔන්න මුන්ග‌ෙ යහපාලනය.

  4. YAMA DUTHA says:

    MUGE AMMADA DANNE NAHA KIYUWE

  5. gihan says:

    MENNA UNP. ANAAGATHA THARUNA NAAYAKATHWAYa
    TOMIYA..BANAANASUJEE. CASINO BANDAARA. WESA WITHA RENA. Dr.KOTI PETIYA. APPUWA.
    DATHAAGE PIYAA KUNU WATHURA .RAN GOJAA. …….ithri tika pasuwata..

  6. Lapaya says:

    Okatath foot note ekak dapiya.

  7. Nandasoma Suriyaarachchi says:

    උඹලගෙ සැප වාහන ලංකාවෙ හදන ඒවද?

    ඒවට වියදම් කරන සල්ලි පිටරටට යන්නෙ නැද්ද ??

    බැඳුම්කරයටත් සාධාරනීකරණය කරන්න බොරු කීව….. හැම දේටම බොරු කියල ජනතාව ඇන්දීමද තොපේ එකම හැකියාව???

  8. hoo.m.p. says:

    කව්ද ටොමියව ලෙහෙල දැම්මෙ?

Main News