වාහන මිල අඩු කලේ ආර්ථිකය දියුණු කරන්නයි..- අගමැති

August 20, 2017 at 10:00 am | lanka C news
වාහන මිල අඩු කලේ ආර්ථිකය දියුණු කරන්නයි..- අගමැති

ආණ්ඩුව විසින් රථ වාහන මිල අඩු කරනු ලැබුවේ ග්‍රාමීය ජනතා ආර්ථිකය දියුණු කිරීමට බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ අභිලාශය බවද ඔහු සදහන් කරයි.

අගමැතිවරයා මේ අදහස් පල කලේ අකුරැස්දී පැවති ජන හමුවක් අමතමිනි.

6,023 Viewers

14 Comments to “වාහන මිල අඩු කලේ ආර්ථිකය දියුණු කරන්නයි..- අගමැති”

  1. upul says:

    මුලින් වැඩි කරලා පස්සේ අඩු කරන එක මහ ලොකු කජ්ජක්ද ලොක්කා. කලින් තිබ්බ ගානටම අඩු කලා නම් තමයි හොඳ.ලංකාවේ ඉන්නෙත් මෝඩ චුන්කාකාරයෝ හින්දා මේ වගේ වැඩ හොඳයි. අගමැති වෙලා මෙහෙම නං ජනාධිපති වුනාම කොහොම අන්දොස් වැඩ කරයිද ?

    • nalin says:

      දේශිය ආර්ථිකය නග්ගවන්නේ පිටරට කොම්පැණිවලට බදු සහන දීලද ලොක්කා…

    • දමින්ද says:

      වැඩ බැරි දාස මහත්තයෝ එතකොට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වාහන මිල වැඩි කළේ ආර්ථිකය වට්ටන්නද?

  2. Raj Gophal says:

    Bambuwa Thamai

  3. Chuti baba says:

    Ayeth ahala. Ranil Mama kiwwa nam wade godama thamayi ✌️

  4. ඩෙංගු බන්ඩා says:

    හොහොමද රනිලගෙ ටොය් ලොජික්.

  5. siraa says:

    Ethakota ee kaale adu kalee Aarthikaya winaasa karannada? Banku kadannada?

  6. Lolla says:

    Thanks. ! මච0 අපි හිතුවෙ චන්දෙට…… තවත් UNP tactic එකක් කියල

  7. SUNIMAL says:

    2015 ජනවාරි 8 අපි රැවටුනා නැවත උබට අප රවටන්න බැහැ

  8. Ranjan says:

    මේ පරයන් හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා මොඩයොත් නැතුව නොවේ උන් ඔක්කෝම තොපි වටේ රටම කෑවා.

  9. ආප්පකෑ සිරළ සරා says:

    ඇයි බන් පෙති ජෝන් කිව්වේ, අනවශ‍ය පුද්ගලයෝ වාහන ගන්නවා ඒ නිසා මිල වැඩි කරේ කියලා ඒ දවස්වල

  10. SuMa says:

    හම්මේ දැන්නේ තේරුනේ.. ආපු ගමන් දුරකථන ගාස්තු වල ඉදලා hybrid වාහනේ වෙනකන් සබ්බ සකලමනාවේම මිල වැඩිකළේ ඇයි කියලා.
    ආර්ථිකේ මුලින්ම නට්ටන් කරන්න එපැයි හදන්න ඉස්සෙල්ලා.

  11. Sadda says:

    Ehenam wedikale arthiketa kelawannada?

  12. Rate ekek says:

    එහෙම නම් තොපි මුලින්ම වැඩිකරුවෙ අහවල කටෙයි

Main News