වාහන මිල අති විශාල ලෙස ඉහලට.. වෙලදපලේ වාහන හිගවෙයි..

October 5, 2018 at 6:48 am | lanka C news
වාහන මිල අති විශාල ලෙස ඉහලට.. වෙලදපලේ වාහන හිගවෙයි..

ඉදිරි කාල සීමවේ මෙරට තුල වාහන අති විශාල ලෙස මිල ඉහල යනු ඇති බවත් බොහෝ වාහන හිගයක් ඇති වනු ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා සදහන් කරන්නේ රුපියල අවප‍්‍රමාණය වීම හා රජය විසින් පනවා ඇති නීති මේ සදහා බලපාන බවයි.

1,961 Viewers
Main News