වායු සමීකරණ, ශීතකරණ, පරිගණක, විදුලි පංකා තහනම් කරන්න යයි.. ගැසට් පත‍්‍රය සූදානම්..

August 22, 2018 at 3:33 am | lanka C news
වායු සමීකරණ, ශීතකරණ, පරිගණක, විදුලි පංකා තහනම් කරන්න යයි.. ගැසට් පත‍්‍රය සූදානම්..

වැඩි විදුලිය ප‍්‍රමාණයක් විය වන විදුලි පංකා තහනම් කිරීම සදහා ගැසට් පත්‍රය ඉක්මනින් නිකුත් වීමට නියමිත යයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය සදහන් කරයි.

අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා සදහන් කරන්නේ අනතුරුව වැඩි විදුලියක් වැයවන වායුසමීකරණ, ශීතකරණ, පරිගණක, කර්මාන්තශාලා මෝටර් ඇතුළු උපාංග අලෙවියද තහනම් කිරීඹට කටයුතු කරන බවයි.

මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරන්නේ බලශක්ති කළමනාකරණය වෙනුවෙන් යයිද ඔහු සදහන් කරයි.

ඉදිරියේදී බලශක්තිය වැඩියෙන් විදුලි උපාංග අලෙවිය තහනම් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

20,975 Viewers

10 Comments to “වායු සමීකරණ, ශීතකරණ, පරිගණක, විදුලි පංකා තහනම් කරන්න යයි.. ගැසට් පත‍්‍රය සූදානම්..”

  1. Nuwan says:

    තහනම් කරන්න එපා වැඩි බදු ගහන්න වාහන වලට වගෙ.

    • Hora says:

      හොඳ ප්‍රවනතාවයක්. ජනාධිපති තුමාගේ අදහස රට අවුරුදු 1000 ට පෙර තිබුණු තැනට ගෙන්න නේ.

  2. Upali says:

    මනා අද්‍යනයකින් පසු නිසි කලමනාකාරීත්වයක් යටතේ කරනවා නම් මේ ඉතා හොඳ වැඩකි. කිසිම අද්‍යනයක් අව්ශය නැති වම මෙසේ පටන් ගත හැක.බොහෝ ශාලාවල සහ පැරනි කාර්‍යාල වල ඒසී වලට අමතරව සවිකර ඇති පැරනි සීලින් විදුලි පන්කා අලුතින් වියදම් කරමින් අලුත් වැඩියා කරමින් වැඩි වොට් ගනනාවක් ( 400W හෝ ඊට වැඩි ය ) වැයකරමින් අඩු පලදායී තාවයකින් පාවිච්චි කරනවාට වඩා ගලවා පරන යකඩ වලට විකිනීම ලාබයි. කෑම ටයම් එකට පිට යන විටත් බොහෝ කාර්යාල වල මේ පන්කා වැඩ කරයි. අලුත් පෙඩස්ටල් ෆෑන් එකකටඅවශ්ය වන්නේ 100W පමන වේ.

  3. hodahitha says:

    අපේ කරුමේ

  4. Vanni Bandara says:

    Rice cooker, viduli isthirikka, micro wave ovens, watts 100 ta wedi bulb, parawal wala rathri 10 n pasu delwena widuli bulba adiyath thahanam karanu ! Avrudu 1000 k apassata yanu !

  5. kamal says:

    Good move. Govt should encourage the poeple to use as much as possible to use SOLAR. For that Govt should give them an incentive to install the same, like other countries.

  6. Niru says:

    Ban electric vehicles unless the owner has a minimum of 6 solar panels on its roof. Anybody who consumes over 250 units should be forced to install solar panels to generate at least 50% of daytime consumption

  7. sanidu sooriarachchi says:

    Deduct tax of these items to encourage people to buy them.

  8. gorilla says:

    ගල් අගුරු බලාගාරයක් හදාගන්න කොන්ද පන නැති මෝඩ හිටන් හින්ද විදුලිය කපන්න උනත් මොකෝ බන්. මේව ඇහෙද්දී ඇගේ මාලුනටනවා. රටම වලපල්ලට ගියා යකෝ.

  9. Asoka says:

    තව ටික දවසකින් රෙදි ඇඳගෙන යන එකත් තහනම් කරයි. නැත්නම් බද්දක් ගහයි. මෙහෙමත් ගොන් අසමජ්ජාති ආණ්ඩුවක්.

Main News