අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. එනිසා එජාපයට මෙහෙම වුණා.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා එජාප මැයි දිනය අමතයි..

May 6, 2018 at 11:20 am | lanka C news
අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. එනිසා එජාපයට මෙහෙම වුණා.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා එජාප මැයි දිනය අමතයි..

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයි ද ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම අමතමිනි.

රාජපක්‍ෂලා ඉදිරි වසර එකහමාර ඇතුලත යැවිය යුතු තැන්වලට යැවීමට කටයුතු කල යුතු බවත් එසේ නොකලතොහ් තමන් ඇතුළු පිරිසට අත්වන්නේ භයානක ඉරණමක් බවත් ඔහු එහිදී සදහන් කලේය.

38,670 Viewers

33 Comments to “අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. එනිසා එජාපයට මෙහෙම වුණා.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා එජාප මැයි දිනය අමතයි..”

  1. samantha says:

    kalawaddo okata kiyanne yahapalana hutte prajathantharawadaya kiyala
    Tho wage rata jathiya pawala deepu aya nemei rajapakshala kiyanne kalakanni ballo.
    Kalawaddo tho eka hodata mathakathiyaganin

    • Bobby Pereira says:

      Very good comment Samantha.

      • leel says:

        කොහොමත් උබලට රාජපක්ස ගෙන් හො සවබාව දර්මයෙන් හො ගුඩ්ඩ කන්න වෙනව…..මිනිසුන්ට බොරු කියල 2015 ජනවාරි 8 වන දින මේ ලස්සන රට්ට කෙලවල දැන් මරු කියවනව….දැනට තියන තත්වය අනුව රාජපක්සවරුන්ගෙන් තොපි බේරුනත් ඉදිරියේදි ජනතාවගෙන් බේරෙන්න බැරිවෙනව….2020 මැතිවරනවලින් කෙල උනාට පස්සෙ ඉන්න තැනැක් හොයාගන්නව…..රටේ ජනතාවනම් තොපිලට පාරකවත් බැහැල යන්න දෙන එකක් නැ….

        • Amda says:

          නැවතත් පුද්ගලික ප්‍රශ්න!!

          මේ එක එකාගෙ පුද්ගලික ආරවුල් නිසා මේ රටේ පොදු මහජනතාවට ගොඩක් දේ නැති වුනා.

          ගරා වැටුනු ආර්ථිකයක්, සමාජයක්, සන්ස්කෘතියක් සහ… නැගී එන පාතාලය සහ ත්‍රස්තවාදි අවතාර අතරේ, යන්තම් පන ඇද ඇද රට තියෙනවා……..
          ඒකත් නැති වෙයි නැවතත් මුන්ගෙ පරන පුද්ගලික කෝන්තර වලට ඇහුම්කන් දීලා මෝඩකම් කලොත්.

    • Mahindaya Kalawadda says:

      ane pala do yanna methuma nohitinna thope maha rajai (maha hora) kottinta baye americawta panapu ekai yudde iwara karai kiyala thamai baya

      • පොන්නසේකා says:

        මහ හොරා කීවෙ රනිල්ටද ?

    • “මිස්ට-ප්‍රබා” says:

      කතාවෙන් නොවේ ක්‍රියාවෙන්ම
      පෙන්නුවා නොවැ යුද්ධය දිනවාම
      මහින්ද තිස් අවුරුදු යුධය පරදාම
      වීරකම නිසා ඔබ කියවයි හැමදාම

      මගෙ බලය නැති කලේ මහින්දයි
      රාජපක්‍ෂ එකමුතු කල වැඩ දක්‍ෂයි
      මුලුරටම එතුමාට ගරු රාජ පක්‍ෂයි
      ප්‍රබා අපායේ සිට කියන වාර ලක්‍ෂයි

      “මිස්ට-ප්‍රබා”

  2. ප්‍රවේනිදාස says:

    මේ යකා ගමේ සිමය්යෙකුට වඩා මොට්ටයෙක්. පුදුමයි යුද්දෙ දිනුව එක.

    මු කියන එක වචනෙකට යු එන් පි චංදයා සිරිලංකා චන්දයි 100 ගානෙ කැඩෙනව!

    දතා වගේම මූත් පොහොට්ටුවට ලොකු වාසියකි

    • වනා says:

      මේ කළවැද්දා කොහොමද යුද්දේ දිනුවේ. අනේ පල පල යන්න මහින්ද-ගෝඨා නොහිටියානම් දිනයි යුද්දේ. යකෝ මේකාව පිම්බුවේ රතු අලි

      • Samuvel says:

        වනා , මෙන්න මේ යූ ටියුබ් වීඩිඕ එක බලන්න කිනන්න හැමදෙනාටම. මූ කලවැද්දා එදා මුකෙන් කියපු කතාව. “මහින්ද ජනපති සහ ගෝටාබය නැත්නම් මේ යුද්දය දිනන්න බැරි වෙනවා”.දැන් කතා කරන්නේ මුගේ ඉදිරි මුකෙන් නොවේ ……https://www.youtube.com/watch?v=yx5xfcoxehI

  3. ranjan says:

    මේ කලවැද්දට ගිය කල. යුද්ධය දිනන්ට මුව ගාව ගත්තට වඩා හොදයි කොටින්ගේ බොම්බයට අපිව බිලිඋනානම්.

  4. Lahiru says:

    Rata bearaa dunna weerayaata jayaweawaa maathroo bumiy budusarani saranai Devi pihitaweavaa!

  5. Honda Veddah says:

    කල වැද්දට ජන්ද පදනමක් නැ බොරැ කයිවාරැවනමි තිබෙනවා

  6. Lahiru says:

    Rata bearaa dunna weerayaata jayaweawaa maathroo bumi uthu purshayaata teruwan sarani Devi pihitaweavaa!

  7. Samantha booruwa learn to address the people kindly and respect
    you are an idiot

    • Sarath Ariyarathna says:

      ay thota puke areye mahindada? deshapalane peththakata daapan. may ratata wedak karapu manussayek. tho wage ballekuta jathaka wechcha ekek newey.

  8. Karu says:

    මේ පිනා පත් කළ ජනාධිපති කවුද?

  9. අතරමං ප්‍රබා අවතාර says:

    රණවිරු හෑල්ලු කල හාමුදාපති ලොවම නැති
    දිනු යුධ හෑල්ලු කර අවමන් කරන නැවති නැති
    සාපය කෙලවර අවසන් සුසුමෙම නැවති නැති
    අනේ අපොයි කල කර්මය විඳිවනව නැවති නැති

    ෴ ප්‍රබා අවතාර෴

  10. Lahiru says:

    Metumaata thawath rata idiriyata geniyanda wada kotass bohoama atha emanisa neethiya baara amethidoorya ithaa sudusui!

  11. sarath says:

    When UNP cannot defeat man like MR or GR of BR they try to send them to jail. JR also did the same thing. He knew that Mr B will be a threat to him and striped her civic rights. This is a bold attempt. Come forward and have direct fight and see whether you win the race.

  12. Kadiya says:

    ඇයි බූරුවෝ අපිත් හැමදාම කියන්නේ තොපි නොවෙයි මේ රටේ මිනිස්සු ලක්ෂ 62 ක් වැරදි මිනිහෙක්වයි ජනාධිපති කලේ. හරි මිනිහා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. තොපි වගේ මැට්ටන්ට යමක් තේරුම් යන්න කල් යනවා.

  13. Tommy says:

    SF the greatest war hero ever .
    MR looted the gratitude which SF deserved.
    Public learnt that very well now.

  14. මූට නියම තැන දුන්නේ සත්තු වත්ත

  15. අනේ රනිල් ලොක්කෝ says:

    අනේ රනිල් ලොක්කෝ ..කව්ද මේ වටකොරන් ඉන්න හෝදා පාලුවෝ. චන්ද පන්හදාක් පළාත් සබාවකින්වත් ගන්ට බැරි උන පෙත්තප්පුලා ලා ගෙන එක්සත් ජාතික පක්ෂය වන්සනන්නේ මොකද? පිසසුද? අපි පරම්පරාවෙන් අලියට දුන්නු චන්දෙ අතට නම් දෙන්නේ නහමයි. දෙන්නේ පොහොට්ටුවට. me වගේ පෙත්තප්පුලා නිසා තමයි බත් දුන් පියා ජාතියේ පියා ඩි.ඇස් ඩඩ්ලි වගේ නායකයෝත් පැරදුනේ. ඉතින් පිම්පියෝ පරදින්නේ අපත් නැතුව තමා.දැන්වත් ඔලුව පාවිච්චි කොරපන් යෝදයෝ.

  16. nipun says:

    මෙයා කොයිකලේ ඉදන්ද හමුදාවේ හිටියේ.කෝ එහෙනම් යුද්දේ දිනන්න තිබුනනේ. දිනුවද.චන්ද 50000 නැති මනුස්සයෙක් .නීති විරෝද්යි මේ වගේ මිනිස්සුන්ට තනතුරු දීලා අපේ බදු මුදලින් පඩි ගෙවන එක

  17. ලංකා රාවණ says:

    මූත් දන්නවා තව අවුරුදු එකහමාරක් හිටියොත් ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා රටේ නායකත්වයට පත්වෙනවා කියල.. එහෙම වුනොත් මුන්ට ඇප නැති වෙන්න වදිනවා.. ඒකනෙ ඊට කලින් ඇතුළට යවන්න ඕන කියල කෑගහන්නෙ..

  18. නැවුම් මාවතේ අපි says:

    මං කැමතිම කුරහන් තලපයි දඩ මසුයි කන්න​.ඒ වගේම කැමතියි උසි ගන්වන කොට බුරන්න​.හොඳටම ආසයි සරම ඇඳන් ඔළුවෙන් හිට ගන්න​.මට මගේ නෑදෑයින් ඉන්නා අඩවියේ අධිපතිකම දුන්නාට අනේක වාරයක් පින්. නිශාචර මගේ වර්ගයා වෙනුවෙන් මට කලහැකි යමක් වේ නම් එය නොපිරිහෙලා ඉටු කිරීම මගේ අභිප්‍රායයි.

  19. David Milli-banda says:

    Sooo the UNP is relying on a bankrupt politician like SF who could not muster sufficient votes to save his deposit.
    The UNP is bankrupt this much ?

    Late DS, Dudley, JRJ, RP must be rolling in their graves….. Disgraceful UNP.

  20. Sadda says:

    ගිලෙමින් තියෙන නැවේ මරු විකාරයෙන් දොඩවන ද්‍රෝහීන් .

  21. gamarala says:

    කැලේ අලියෙක්ම මෙයාට වැඩක් දේවි දැන් වන ආරක්ෂක ඇමති නේ

  22. FREE says:

    බලන් කඩ තුරා හැර දෑසේ,
    කම්කරුවනි,බලව්! මේ ගුණමකු පුද්ගලයා පවත්වන්නේ මැයි රැළියක්ද සිය පුද්ගලික වෛරක්කාරයින් මස් කිරීමක්ද​?කම්කරුවන් ගැන එක වචනයක් කථා කලාද​?නැත​,කම්කරුවා දඩ මීමා කරගෙන වන ජීවියා නැගී සිටිනා ආකාරය,,
    බලන් කඩ තුරා හැර දෑසේ,,,,,,,,,,,

  23. daminda says:

    viyaru wana aliyekk

Main News