වෑන්-කාර් අනතුරක්.. වෑන් රථය පෙරලි ගිනි ගනී.. දෙදනෙකු තුවාලයි..

August 10, 2018 at 12:40 pm | lanka C news
වෑන්-කාර් අනතුරක්.. වෑන් රථය පෙරලි ගිනි ගනී.. දෙදනෙකු තුවාලයි..

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වේහෙර ප්‍රදේශයේදි වෑන් රථයක් කාර්රථයක හැප්පි කඹුරකට පෙරලි ගිනිගෙන විනාශ වුණා අණතුර නිසාවෙන් වෑන් රථයේ ගමන්ගත් දෙදනෙකු පිලිස්සුම් තුවාල ලබා දඹුල්ල රොහලට ඇතුලත් කර ඇත. ඒ වයස අවුරුදු 48ක පුද්ගලයකු හා වයස අවුරුදු 13ක් ළමයෙකු බව රොහල් ආරංචි මාර්ග පවසයි.

හඹරණ දෙසින් දඹුල්ල දෙසට වාහන දෙකම ගමන්කර අරති අතර කාර් රථයට පසු පසින් පැමිණි වෑන් රථය කාර් රථයේ වැදි අසල වු කැද අලවි කරමින් තිබු හට් කඩයක් පොඩිපට්ටම් කරගෙන කුඹුරට වැටි ගිණිගෙන ඇත ගින්න මැඩ පැවැත්වීමට දඹුල්ල නගර සභවේ ගිනි නිවනරථ පැමිණ කටයුතු කලද වහනය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ විය.

ගිණි ගන්නා අවස්ථාවේ ප්‍රදේශ වාසින් හා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් එක්ව වහනයේ සිරවි සිටි දෙදනෙකු මුදා ගෙන දඹුල්ල රොහලට ඇතුලත් කර ඇති අතර ඔන්ව පිලිස්සුම් තුවාල සහිතව දමුල්ල රොහලේ ප්‍රථිකාර ලබයි.

මෙම මාර්ගයේ නිතර අණතුරු සිදුවන අතර ඊයේ දිනයේදි මෙම මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදි අලියෙකුගේ වෑන් රථයක් ගැටිමෙන් පුද්ගලයෙකු මිය ගිෙය්ය.

අද මෙම අණතුර සිදුවු ප්‍රදේශයේදිද පසුගිය වසරේදි මෙන්ම මෙම වසරේදිද මාරක අණතුරු රැසක් සිදුව ඇතිවබව රථවාහන පොලිසිය කියයි ඒ සියලු අණතුරු අපරික්ෂා කාරි ලෙසින් අධික වේගයෙන් රිය ධාවනය නිසා සිදුවු අණතුරු බවද සියලු දෙනාම ආරක්ෂාකාරි රිය ධාවනයට යොමු වියයුතුබව රථවාහන පොලිසිය කියයි.

– මහින්ද උදයසිරි

6,400 Viewers
Main News