වික්ටර්ගේ බිරිද පොලීසියට බාරවෙයි.. රන් භාණ්ඩ වංචාවකට බැංකුවකින් චෝදනා… තව නූලෙන් වික්ටර් අත්අඩංගුවේ..

January 9, 2018 at 12:00 pm | lanka C news
වික්ටර්ගේ බිරිද පොලීසියට බාරවෙයි.. රන් භාණ්ඩ වංචාවකට බැංකුවකින් චෝදනා… තව නූලෙන් වික්ටර් අත්අඩංගුවේ..

ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි

කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.

රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුයේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඇය අද දිනයේ බාර නොවූයේ නම් ඇයව සගවා තබා ගැනීමේ වරද බව වික්ටර් රත්නායක මහතාද අත්අඩංගුවට පත් වීමට ඉඩ තිබූ බවයි.

45,039 Viewers

14 Comments to “වික්ටර්ගේ බිරිද පොලීසියට බාරවෙයි.. රන් භාණ්ඩ වංචාවකට බැංකුවකින් චෝදනා… තව නූලෙන් වික්ටර් අත්අඩංගුවේ..”

  1. mel says:

    වික්ටර්ගේ ළඟ තියන පරණ රත්තරන් ඩිංග බල බල ඉන්නේ නැතුව වෙන රත්තරන් හොරකන් කරන්නේ මොකටද නෝනෝ

    • Saman Kula says:

      ඕනෑම වරදකට යමෙක් සැකකරුවෙක් විය හැක. කරුණු හරි හැටි නොදැන ඔවුනට අපහාස කිරීමෙන් වැලකීසිටීම හොඳ මනුෂ්‍ය ගතියකි. අප ඕනෑම කෙනෙක් යම්දිනක මෙවැනි තත්වයකට පත්විය හැකි බව අමතක නොකරමු.

    • SWoRD says:

      මේ බැංකු කාරයන්ට පිස්සුද ? වික්ටර් කොහෙද ඇයව සඟවගෙන හිටියේ. ?
      වික්ටර් නිසා තමයි ඇය මාද්‍යයට ආවේ.
      වික්ටර් ගෙ පුතාල ඒ දිනවලම කිව්ව ඇය බැංකු සේවයේ යෙදීඉන්න විට රත්‍රන් බඩු පැකැට් අස්ථාන ගත වෙලා බව​. මෙච් චර දවස් මොකද කළේ ?

  2. Kasuwa... says:

    dan ubalata therenawane Iraj song eke thiyana kathawa aththa kiyala…

  3. ජගත් රත්නායක says:

    වික්ටර්ට 70 පැනල. ඌට ස්ටාර්ටි නැහැ. මෙිකිට මෝල් විසේ. වැලිකඩ ඇතුලේ නමි මෙිකිට හරියන එවුන් ඉන්නවා.මෙිකි බලන්නෙ වික්ටර්ගෙ දේපළට ගේම දෙන්න. ව්‍යාග්‍රා ටැබිලටි ගහලවත් බලමු.

  4. Priya says:

    Sewakayn pita warada patawana banku nisa minisunwa apahaasayta lak keranna epa..Irajge sindu nisa lamayekuta sex nethiwa balannawath dn video songs neha..kanagatui..

  5. අනේ මේවගේ මෝඩචුන් නොදා ඉඳපල්ලා අපිට මොකොද ඌටහොඳනම්???

  6. රොන් says:

    වික්ටර්,
    බුදුහම්දුරුවෝ ඔබත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
    බඩු දැකලා ඔබ පිස්සු වටෙන්නනැති එකයි තවමත් සංසාරේ

  7. shehan says:

    මොනාද නංගි මේ පොඩි බැංකු කලා නිකන් චාටර් වේවි හිරේ වැටෙන වැඩ කරන්නේ? කඩනවනම් කඩන්නකෝ මහා බැංකුව… අපේ මිස්ටේර් ක්ලීන් වගේ… නඩුත් නැහැ…. ලෙඩත් නැහැ…..

  8. indunil says:

    thaniyata badumkaraeta hirae giyapu ayawath hamuwewi……?

  9. David Milli-Banda says:

    Bond eke aya maligawe……
    Victor ge gani hira gedara…………………………..

    Aney mehemath Yahapalanayak…………..

  10. Chamika says:

    මේක පට්ටපල් බොරුවක්ද කොහෙද.. වික්ටර් මහත්තයට, මේ නෝනට ලක්ෂ 10 ක් 15 ක් කියන්නෙ easy. මේ නෝනා මොන මගුලට හොරකම් කරන්නද? Love කරන කාලෙ වික්ටර් මහත්තයට කිව්වනම් රත්රන් කිලෝ ගණන් ගන්න තිබුනනේ.. වික්ටර් මහත්තය හිඟන්නෙක් නෙමේනෙ. මෙහෙම අපහාස කරන්න හොඳ නෑ කාට උනත්.. පව්..

  11. adrian says:

    Mokatada mechchara rate prashna thiyeddi anunge deval hoyanne ? News nathuvata vikara news daanavaa me web site eka.
    Why the hell does it matter to us what Victor’s wife does ? NOT INTERESTED.
    Talk about politicians stealing OUR MONEY.

Main News