වික්ටර්ගේ බිරිද බන්ධනාගාරයට දමයි..

January 9, 2018 at 5:30 pm | lanka C news
වික්ටර්ගේ බිරිද බන්ධනාගාරයට දමයි..

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්තායක මහතාගේ බිරිද වන හෂිනි රත්නියක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 17 වන දින තදක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද පෙරවරුවේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ලනු ලැබින.

ඇය තංගල්ලේ රාජ්‍ය බැංකුව සේවය කරමින් සිටි කාලයේදී රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කලමණාකාරවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇය පොලීසිය විසින් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සොයමින් සිටියේය.

කෙසේ වෙතත් ඇයව සගවාගෙන සිටීම හේතුවෙන් වික්ටර් රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්ද පැවතියේය.

21,237 Viewers

10 Comments to “වික්ටර්ගේ බිරිද බන්ධනාගාරයට දමයි..”

  1. Kupadi Iraj says:

    කමක් නෑ.17 වෙනකං වික්ටර්ට පියුමිව ගත්තහැකි

  2. SUNIMAL says:

    100 යට 25 ක් මැතිසබයට මේ අය ගන්නලු හොදට තිබේවි

  3. Mahinda says:

    දැන් පේනවනේ අර රටක් පිලිගත් වික්ටර් රත්නායක මිනිසාව මුදල් වලට දැලේ දාගත්ත බව වනචර හෙර ගෑනියෙක් ,වික්ටර් රත්නායකත් දැපනේ වැටුනා එයාගෙත් වනචර හිත නිසා,හැමදේම කෙටි කාලයයි

  4. nakihama. says:

    naki hama dan bada gapiya apa ganda. pinak dahamak karagena inne nathiwa adahana agamatath lajja kara naki hatha.

  5. අබරන් ගොය්යා says:

    වික්ටර්ගේ බිරිද බන්ධනාගාරයට දමයි.. වික්ටෝර් සින්දුවෙන් ඕකට දමයි. කාල කන්නියා.

  6. indunil says:

    anda kaamaya……

  7. විමල් says:

    මෙයාට පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න තියෙන්නෙ. හොඳ අනාගතයක් තියෙයි

  8. පත්තිනි අම්මා says:

    තලාපිය මේ වගේ නාකි පාදඩයෝ අල්ලලා දයා මාස්ටර්ට තලන්න යන්නේ.

  9. Notthischange says:

    Iraj, you should have waited for this… Your song would have been a good learning for people despite its disgusting parts which you should have avoided…

Main News